20/05/2026
Clearance ප්‍රශ්නයක්ද?
විසඳුම Solar Booze වෙතින්...
Solar Booze සහ ලොව විශිෂ්ටතම Huawei තාක්ශණය එක්ව හඳුන්වාදෙන Huawei Zero Export සෝලා පද්ධතිය මඟින්, clearance නැතත් අදම ඔබේ කර්මාන්ත ශාලාවේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ නිවසේ විදුලි පරිභෝජනය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ආවරණය කරගන්න.
මේ සඳහා අවශ්‍ය සියලුම Huawei නිශ්පාදන නිල වගකීමක් සහිතව ශ්‍රී ලංකාවේ එකම Huawei බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා වන Solar Booze වෙතින්ම මිලදී ගන්න.
අදම අමතන්න 070 2422422