09/07/2024
මේ විදියට ඔයාලගේ ඔලුවේ තියෙන ඕනෙම idea එකක් 💭 පොඩි කොල කෑල්ලකට අරගෙන අපිට එවන්න. ✍️
අපි ඒක ලස්සනට 3D Model කරල 3D print කරලා ඔයාලගේ ගෙදරටම එවන්නම්. 📦🏷️
වැඩි විස්තර දැනගන්න ඕනේ නම් අපේ page එක බලල page එකට message එකක් දාන්න.💬
එහෙමත් නැත්නම් මේ number එකට whatsapp message එකක් දාන්න හරි කතාකරන්න හරි පුලුවන්.
💬 076 131 6058