18/07/2023
රුසියන් ලංකා දෙඅතක හමුවීම
ශ්‍රී ලංකා හා රුසියන් රාජ්‍යයන් අතර රාජ්‍යයතාන්ත්‍රීක හමුවීම 2023.03.17 වන දින රුසියානු රාජ්‍යයේදි සාර්තක අයුරින් අවසන් විය.
1. රුසියානු රාජ්‍යයයේ අනුග්‍රහය ඇතිව අප මවු බිමේ ව්‍යාපාර ගනාවක් ආරම්භ කිරීම .
2 . අප රටේ රුසියානු උසස් අධ්‍යාපනය හැදීරීමට බලාපොරොත්තු වන දුවා පුතුන්ට ඒ සදහා අවශ්‍ය අඩිතාලම සහ ඉඩප්‍රස්තාව ලබා ගැනිම .
3. රුසියන් විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ස්තාපනය කිරීම මෙහි ප්‍රදාන අරමුනු විය.
Tulip consulting සහ M and I Elizebeth වන අප ආයතන මැදිහත් වීමෙන් මෙය සිදු වූ අතර ඒ සදහා ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශයේ CHALAKA GAJABAHU ( Chairman of tourism board in sri lanka )
Prof. JANITHA LIYANAGE ( ambassador of sri lanka in russia) , සහ තවත් පිරිස සහභාගි වූ අතර රුසියානු රාජ්‍යය වෙනුවෙන් එරට ප්‍රධානීන් ,SERGEI VLADIMIR STHEPASHIN (Former deputy prime minister of Russian Federation), ව්‍යාපාරකයින් ,ආයෝජකයන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අප රටට ඉතා වැදගත් වාසි සහගත තීන්දු සමගින් සාර්තක ලෙස අවසන් විය..මෙම හමුවීම අවසානයේ ඔව්නගෙන් අප රටේ දුවා දරුවන්ට පොත් පත් තිලිනයක්ද විය...