Compact Business Solutions

Directions Website

Compact Business Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Compact Business Solutions, Business service, Colombo.

-Company Registration
-Company Secretary Services
-Business Advisory & Consultancy
-Financial consultancy
-Accounting Services
-Bookkeeping Services
-Tax Advisory
-Legal Services
-Payroll Services
-Trademark registration
-Auditing & statutory services

25/10/2026

📢 2026 නොවැම්බර් 01 සිට TIN අනිවාර්යයි! 🛑🛑💯

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව උපදෙස් අනුව, 2026 නොවැම්බර් 01 සිට පහත කටයුතු සඳහා TIN අංකය අනිවාර්ය වේ:

🔹 බැංකු ගිණුම් විවෘත කිරීම
🔹 ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
🔹 වාහන ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීම
🔹 ඉඩම් ලියාපදිංචිය
🔹 ව්‍යාපාර ලියාපදිංචිය
🔹 සමාගම් කොටස් පැවරීම
🔹 ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම

💼 TIN ලියාපදිංචිය සහ බදු සේවා සඳහා Compact Business Solutions අමතන්න.


🛑 WhatsApp: 071-0503281 / 0 76 646 1707

🌐 www.compactbiz.com
✉️ [email protected]

14/10/2026
🛑නොවැම්බර් 30 ට පෙර ඔබේ ආදායම් බදු වාර්තාව නිවැරදිව ගොනු කරගන්න..🛑අවසාන මොහොත වන තෙක් සිට පසුතැවෙන්නේ නැතුව, කිසිදු පමා ...
07/10/2026

🛑නොවැම්බර් 30 ට පෙර ඔබේ ආදායම් බදු වාර්තාව නිවැරදිව ගොනු කරගන්න..🛑

අවසාන මොහොත වන තෙක් සිට පසුතැවෙන්නේ නැතුව, කිසිදු පමා වීමකින් තොරව ඔබේ ආදායම් බදු වාර්තා (Income Tax Returns) වේලාවට සහ නිවැරදිව ගොනු කිරීමට Compact Business Solutions අප හා එක්වන්න!

💼 අපගේ සේවාවන්:
✅ ආදායම් බදු ගණනය කිරීම් සහ උපදෙස්
✅ කාලෝචිත හා නිවැරදි බදු වාර්තා ගොනු කිරීම
✅ වෘත්තීයමය සහ විශ්වාසනීය සේවාව

අදම අපගේ බදු විශේෂඥයින් හා සම්බන්ධ වන්න!

📞 WhatsApp / Call: 076 646 1707
🌐 Website: www.compactbiz.com

TIN එක ගැන  දාපු vedio එක බලපු හැමෝටම තියෙන පොදු ප්‍රශ්න  කිහිපයකට උත්තර🛑✅TIN එක බලාගන්න Link එක මොකක්ද ?https://eservic...
01/10/2026

TIN එක ගැන දාපු vedio එක බලපු හැමෝටම තියෙන පොදු ප්‍රශ්න කිහිපයකට උත්තර🛑

✅TIN එක බලාගන්න Link එක මොකක්ද ?

https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

මේ link එකට ගිහින් verify registration දීලා අපේ vedio එකේ විදිහට බලාගන්න පුලුවන්

✅ සමහර වෙලාවට site එක slow වෙනවා ඒ නිසා දෙපාරක් තුන් පාරක් වගේ try කරන්න. Chrome එකෙන් යනවට වඩා microsoft edge එකෙන් try කරනවනම් ඉක්මනින් කරගන්න පුලුවන්

✅ අපිට මුල ඉදලා Regiter වෙන්න බැරිද ? දැනටමත් TIN එකක් තියෙනවානම් ආය register වෙන්න ඔනේ නෑ. TIN එකක් නෑ කියලා ආවොත් මුල ඉදලා register වෙන්න ඔනේ. ඒකටත් අපි vedio එකක් දාලා තියෙනවා.කාට හරි අපහසු නම් අපිට පුලුවන් ඔයාල වෙනුවෙන් ඒක කරලා දෙන්න

✅රට ඉන්න අය කොහොමද මේක බලන්නේེ OTP එන්නෙ නෑ නේ. එයාලට පුලුවන් email address එක දාල බලන්න.
සමහට අය ලග ලංකාවේ number එකක් තියෙනවා roaming active කරලා එයාලට බලන්න පුලුවන් mobile number එක දාල.

✅Website එකෙන් OTP ඉල්ලන එක risk කියලා හිතෙනවනම් ඔයාලට පුලුවන් ලගම IRD office එකකට ගිහින් NIC එක දීලා ඔයාලගෙ TIN එක ගන්න.
OTP එක එන්නෙ IRD එකෙන් ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.අනික ඔයාගේ බැංකු ගිණුම් විස්තර ඉල්ලලා නෑ නේ .ඔයගේ දුරකථන අංකය හෝ email ලිපිනය විතරයි. ඒ නිසා එහෙම බය වෙන්න දෙයක් නෑ online verification එක ගැන.

✅TIN Certificate එක download කරන්න බැරිද ? දැනට පුලුවන් අංකය බලාගන්න විතරයි. Certificate එක ඕනෙ නම් ලගම IRD office එකට යන්න පුලුවන්.

එහෙම අමාරු කෙනෙක් ඉන්නවන්ම් අපිට පුලුවන් ඔබ වෙනුවෙන් TIN certificate එක අරගෙන දෙන්න.

✅TIN එක ගත්ත කියලා බදු ගෙවන්න ඔනේම නෑ.ගොඩක් අය අපේ vedio එකේ රජයට බැනලා තිබ්බා. මේක සාමාන්‍යයෙන් හැම රටකම වගේ තියෙන දෙයක්. ඒ නිසා TIN එක තියෙනවා ඉයන්න බදු ගෙවන්න ඔනේ කියන වැරදි මතය අයින් කරගන්න.

✅ TIN එක අනිවාර්යයෙන් ඔනේද? November 1 වෙනිදා ඉදලා අනිවාර්යයෙන් ම ගන්න ඔනේ. අපි ඒ ගැනත් post එකක් දාල තියෙනවා.එකත් බලන්න.

✅ 18 ට වැඩි හැමෝටම TIN එකක් open වෙලාද ? IRD එක කියන විදිහට 80% කට වගේ TIN දැන් open වෙලා තියෙනවා. නැති අය register වෙලා TIN එක ගන්න.

තවත් ප්‍රශ්න තියෙනවන්ම් comment එකක් දාන්න.

කාටහරි අවශ්‍ය නම් අපිට කියලා ඔයලගෙ TIN certificate එක ගන්න Whatsapp message එකක් දාන්න. ඉක්මනින් ඔයාලගෙ වැඩේ කරලා දෙන්නම්

071-0503281

මේ වගේ වැදගත් දේවල් බලන්න අහන්න අපිව follow කරන්න.කාට හරි දැනගන්න share කරන්න .❤️🙏

゚viralシ

🎉 10,000 Followers on Facebook! Thank You for Being Part of Our Journey!A heartfelt thank you to all our valued clients,...
30/09/2026

🎉 10,000 Followers on Facebook! Thank You for Being Part of Our Journey!

A heartfelt thank you to all our valued clients, business partners, and followers for your continued trust and support. Your confidence in our corporate secretarial, accounting, tax advisory, and compliance services drives us to deliver excellence every single day.

Let’s continue to build and grow successful businesses together! 💼✨

Contact Us:

📱 WhatsApp: 076 646 1707

🌐 Website: www.compactbiz.com

✉️ Email: [email protected]

📢 2026 නොවැම්බර් 01 සිට TIN අනිවාර්යයි! 🛑🛑💯දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව උපදෙස් අනුව, 2026 නොවැම්බර් 01 සිට පහත කටයුතු...
30/09/2026

📢 2026 නොවැම්බර් 01 සිට TIN අනිවාර්යයි! 🛑🛑💯

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව උපදෙස් අනුව, 2026 නොවැම්බර් 01 සිට පහත කටයුතු සඳහා TIN අංකය අනිවාර්ය වේ:

🔹 බැංකු ගිණුම් විවෘත කිරීම
🔹 ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
🔹 වාහන ලියාපදිංචිය සහ බලපත්‍ර අලුත් කිරීම
🔹 ඉඩම් ලියාපදිංචිය
🔹 ව්‍යාපාර ලියාපදිංචිය
🔹 සමාගම් කොටස් පැවරීම
🔹 ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම

💼 TIN ලියාපදිංචිය සහ බදු සේවා සඳහා Compact Business Solutions අමතන්න.


🛑 WhatsApp: 071-0503281 / 0 76 646 1707

🌐 www.compactbiz.com
✉️ [email protected]

Celebrating another year of growth, dedication, and success. ❤️Thank you to our amazing team, clients, and everyone who ...
03/09/2026

Celebrating another year of growth, dedication, and success. ❤️

Thank you to our amazing team, clients, and everyone who has been part of our journey.

Here’s to achieving even greater milestones together! 🥂✨

🎉 Happy Anniversary, Compact Business Solutions! 🎉

📢 IMPORTANT TAX UPDATE 2026✅IRD Clarifies New Tax Prosecution ProcessThe Inland Revenue Department (IRD) has announced h...
19/07/2026

📢 IMPORTANT TAX UPDATE 2026✅

IRD Clarifies New Tax Prosecution Process

The Inland Revenue Department (IRD) has announced how the prosecution provisions under the Inland Revenue (Amendment) Act, No. 11 of 2026 will be implemented.

Legal action is a last resort and targets deliberate tax evaders, while genuine taxpayers will be given an opportunity to rectify non-compliance.

KEY UPDATES

📄 Written Notice First
A formal written notice will be issued before any prosecution.

⏳ 30-Day Grace Period
Taxpayers will receive 30 days to rectify any non-compliance.

⚖️ Failure to Comply
Failure to comply within 30 days may result in prosecution before the Magistrate’s Court.

💰 Maximum Penalties

* Fine up to Rs. 400,000
* Imprisonment up to 6 months
* Or both

📑 Applicable Offences
✔ Failure to register with the IRD
✔ Failure to file Income Tax Returns
✔ Failure to submit WHT & APIT Annual Statements

🎯 Who Is Targeted?
The new provisions apply to intentional tax evaders, not cooperative taxpayers.

🛡️ TIN Holders with No Tax Liability
Individuals who only require a TIN and have no tax liability will not face prosecution. Taxpayers with inactive tax files may apply to close their files through their regional IRD office.

STAY COMPLIANT WITH COMPACT BUSINESS SOLUTIONS

Need assistance with:

* TIN Registration
* Income Tax Returns
* APIT & WHT Returns
* Tax Compliance
* Tax Advisory

📧 [email protected]
📞 +94 76 646 1707
🌐 www.compactbiz.com

16/07/2026

ගොඩක් අය private limited එකක් විදිහට තමන්ගෙ ව්‍යාපාරය register කරනවා.

හැබැයි , සමාගමක් විදිහට අනිවාර්යයෙන් පිලිපදින්න ඕනේ නීති රීති දන්නෙ නෑ.. කාලයක් ගියාම දඩ මුදල් ගෙවන්න , බදු ගෙවන්න ගියාම මේ දේවල් දැනැන් හිටියේ නෑ කියලා කියනවා.

අනිවාර්යයෙන් සමාගමක් නම් ,

✅ Annual return එක ( form 15) submit කරන්න ඔනේ
✅ මූල්‍ය වාර්තා නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න ඔනේ
✅වාර්ශික විශණනයක් කරන්න ඔනේ
✅බදු වාර්තා නිසි කලට පිලියෙල කරන්න ඔනේ.

මීට අමතරව තවත් අනූකූලතා තියෙනවා..

සමාගමක් රු 30,000-40,000 දීලා register කල පමණින්ම වැඩ කටයුතු ඉවර වෙන්නෙ නෑ.. නීති රීති රෙගුලාසි වලට අනුකූල වෙන්න වාර්ශිකව අනිවාර්යයෙන් දරන්න ඔනේ වියදම් තියෙනවා.

හරි විදිහට මේ දේවල් වලට අනුකූල නොවුනොත් අනවශ්‍ය දඩ මුදල් ගෙවන්න වෙනවා , director ලට හිරේ යන්න උනත් වෙන්න පුලුවන්.

ඒ නිසා ඔයාලගෙ සමාගමට සුදුසුකම් ලත් ලේකම් වරයෙක්, මූල්‍ය උපදේශක වරයෙක්, බදු උපදේශක වරයෙක් අනිවාර්යයෙන් ඉන්න ඔනේ.

සමාගමක් විදිහට ලියාපදිංචි කරාම ව්‍යාපාර වලට වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. මේවා හරි විදිහට ප්‍රයෝජනයට ගන්න නම් නිවැරදි මග පෙන්වීම සහ උපදේශනය අනිවාර්යයි .

Compact business Solutions අපි විශේෂ වෙන්න ඒ නිසා.. ලියාපදිංචියට පෙර මේ දේවල් ගැන ඔයාලට හොද මග පෙන්වීමක් නොමිලේම ලබාදෙනවා .ඒ වගෙම ලියාපදිංචියෙන් පසුවත් අවශ්‍යා සියලුම මග පෙන්වීම කරනවා.

✅සමාගම් ලියාපදිංචිය, වාර්ෂික වාර්තා ගොනු කිරීම, සමාගම් ලේකම් සේවා සහ අනෙකුත් ව්‍යාපාරික අනුකූලතා කටයුතු සඳහා අපගේ Chartered Accountants කණ්ඩායමේ වෘත්තීය සහාය ලබාගන්න.

📱 076 646 1707
📧 [email protected]
🌐 www.compactbiz.com

📢 සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි!✅✅2026 ජූලි 06 දින සිට බලපැවැත්වෙන අති විශේෂ ගැසට් අංක 2496/03 අනුව, සමාග...
13/07/2026

📢 සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය වෙයි!✅✅

2026 ජූලි 06 දින සිට බලපැවැත්වෙන අති විශේෂ ගැසට් අංක 2496/03 අනුව, සමාගම් පනත (Companies Act No. 07 of 2007) සහ සංගම් ආඥාපනත (Societies Ordinance) යටතේ අය කරන රජයේ ගාස්තු සංශෝධනය කර ඇත.

📞 COMPACT BUSINESS SOLUTIONS (PVT) LTD

සමාගම් ලියාපදිංචිය, වාර්ෂික වාර්තා ගොනු කිරීම, සමාගම් ලේකම් සේවා සහ අනෙකුත් ව්‍යාපාරික අනුකූලතා කටයුතු සඳහා අපිව සම්බන්ධ කරගන්න..

📱 076 646 1707
📧 [email protected]
🌐 www.compactbiz.com

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Compact Business Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share