16/11/2021
Sales මදිද? ඒක ඔයාගේ වරදක් නෙවයි. හැබැයි ඔයා මේක දන්නවනම් ආයේ එහෙම වෙන්නේ නෑ...
සරල දෙයක් විදිහට පෙනුණත් ලෝකේ තියෙන පොඩිම brand එකේ ඉඳලා තියෙන ලොකුම multi-million brands වුණත් පාවිච්චි කරන sure විදිහක්.
තවත් මනුස්සයෙක්ට ඔයාට ඔයාගේ product / service එක විකුණගන්න මේක යොදාගන්න. අද ඉඳල දකින ads වල මෙයින් එකක් හෝ කීපයක් නැද්ද කියල බලන්න, එතකොට ඔයාටම තේරුම් ගන්න පුලුවන්.
මේකයි වෙන්න ඕනේ.
1) Encourage their dreams : customerගේ හීන අගයන්න, උනන්දු කරවන්න ("උඹලා කැම්පස් යන්න ඕනේ, ගිහින් ජීවිතේ ගොඩදාගනින් ලස්සනට. ඒ නිසා පිළිවෙලට පන්ති එන්න." - උසස් පෙළ සර්)
2) Justify their failures : customerගේ වැරදීම් සාධාරණීකරණය කරන්න (ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ)
3) Allay their fears : customerගේ තියෙන බයක් අඩු කරන්න (ඔබේ වටිනා රන්බඩු සින්න වෙන්න දෙන්නෙපා! අපි විසින් ඒවා බේරා ඔබේ උකස දීර්ඝ කරන්නම්)
4) Confirm their suspicions : customerගේ තියෙන සැකයක් හරි කියල තහවුරු කරන්න (WhatsApp වල privacy අඩුයි. ඒ නිසා ඒක වෙනුවට Signal app එක use කරන්න)
5) Help them throw rocks at their enemies: customerගේ හතුරා, ඔයාගෙත් හතුරෙක් කියල පෙන්නන්න ("Who says you’re chubby? Show them you’re overloaded with beauty!" - 2XL සයිස් ඇඳුම් brands වල මේ වගේ සමාන taglines තියෙන්නේ.
පහළ පින්තුරේ තියෙන්න "I'm No Angel" එකේ යොදාගෙන තියෙන්නෙත් මේ methods ම තමා.
"People will do anything for those who encourage their dreams, justify their failures, allay their fears, confirm their suspicions, and help them throw rocks at their enemies."
දැන් ආයෙත් මේ පෝස්ට් එකේ මුල්ම පේළිය කියවන්න. එතන මෙයින් 2ක්ම තියෙනවා...
දැක්කද?
කලින් පොස්ට් බලන්න : https://facebook.com/105829908529158
"Share" button එකත් නිකමට වගේ click කළාට කමක් නෑ!