Ants Business Family

Ants Business Family Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ants Business Family, Business Center, Colombo.

😎ඇත්තටම ඒ දේ කරන්නම වෙනවා.සම්ප්‍රදානුකූල රටාවෙන් මිදිල සාර්ථකත්වය හොයනවානම් ඔයාගේ මනස , මොලය වෙනස් කරගන්නම ඔනි.ඔය හිතන ප...
23/01/2024

😎ඇත්තටම ඒ දේ කරන්නම වෙනවා.සම්ප්‍රදානුකූල රටාවෙන් මිදිල සාර්ථකත්වය හොයනවානම් ඔයාගේ මනස , මොලය වෙනස් කරගන්නම ඔනි.ඔය හිතන පතන දෙවල් කරන කියන දෙවල් උසස් කරගන්නම වෙනව
අන්න එතකොට ඔයාගේ වෙල කියල කියයි.ඔව් සමාන්‍ය රටාවෙන් එලියට දෙයක් කරන නිසා එහෙම නොකර ඕක කරන්න බෑ...👍

8-5 උදේ හවස රටාව වෙනස් කරල අඩු කාලයක් අසීමිතව කැපවෙලා ඉතිරි කාලේ නිදහසේ විදින life style එක ගොඩාක් ලන්කාවේ මිනිස්සු අතර නෑ.ඒක වෙනස් කරල ඒ life style එකට යන්නනම් ඇත්තටම මඩ ටික , මලකඩ ටික හොදන් කරගන්නම වෙනවා...😬

තරුණ කාලේම ඔයාගේ dreams ඔයාට ලන් කරගන්නනම් ඔයාගේ සිහින එකතුව කාලයෙන් බෙදුවම මාසේට හොයන්න ඔනි ගාන එයි.එතකොට ඒ ටික Rs.45,000/- කට Rs.55000/- කට ජොබ් එකකින් කරගන්න බැරිනම් මාසේකට ලක්ෂ 3,4,5 හෝ ඊට වැඩි නම් කරන් හරි ඒක කරන්න පැලැන් එකක් හදා ගන්න...👉❤️

ජැක්මා අලිබබා company එක පටන් ගද්දි මිනිස්සු ඔහුට පිස්සා කිව්වා, උසස් මනසක් තිබුණු නිසා දිගටම කරන් ගියා.අද අලිබබා කිව්වම ජැක්මා ඉන්න තැන දැක්කම ඒව බලලා අපි කරගන්නවා..😌

ඉතින් හිතල බලන්න ඔයාම.කුණු පිටින් ඔහොම ඉන්නවාද?නිකම් ඔහේ මලකඩ කන්න දෙනවාද? එහෙම නැත්තම් wash එකක් දීලා ඒ වගේ නමක් ඉතිහාසයට එකතු කරනවාද කියල....🙂

04/12/2023

TEAM MEET UPBUSINESS MIRACLE IN THE WORLD
02/12/2023

TEAM MEET UP
BUSINESS MIRACLE IN THE WORLD

future Billionaire ClubV8_NextLevalReady????
13/11/2023

future Billionaire Club
V8_NextLeval
Ready????

11/11/2023
මඩ ගොහුරේන් උඩට ඇවිත් ලස්සන එලියක් වෙලා පිපෙන නෙලුම් මලක් වන්නසම්ප්‍රාදායික ඉගෙනීමට සීමා වෙලා දවසට 8-5 හෝ 2-10 හෝ 6-2 වග...
19/06/2023

මඩ ගොහුරේන් උඩට ඇවිත් ලස්සන එලියක් වෙලා පිපෙන නෙලුම් මලක් වන්න

සම්ප්‍රාදායික ඉගෙනීමට
සීමා වෙලා දවසට 8-5 හෝ 2-10 හෝ 6-2 වගේ කාලය කැප කරලා ජොබ් රාමුවට දශක ගානක් තිස්සේ කොටු වෙන මිනිස්සු නිසාම ලන්කාව තුන්වෙනි ලොකේ රටක් වෙලා☹️

අලුතින් හිතන අලුත් දෙයක් කරන ව්‍යාපාරික දැනුමක් නැති නිසාම ගොඩාක් දෙනෙක්ට මේ දැවැන්ත ජාලීය අලෙවිකරණය පටන් ගද්දි පවාගෙදරින් යාලුවන්ගේන් Rejections එනවා පුදුම තරම්😁

ඒ Rejections වලට මුණ දීලා ඔයා තීරණයක් ගත්ත නිසයි අද ඔයා ඔතන ඉන්නේ?

මාසේම හම්බ කරන පඩිය ණය ටික ගෙවල කෑම බඩු ටික අරගෙන ලයිට් බිල වතුර බිල ගෙව්වම කොහෙන් හරි කීයක් හරි හදිස්සියක් උනාම හැමදාම ණය වෙන රෝලකින් ගැට ගහගෙන ජීවත් වෙන පවුල් අද ලන්කාවේ 90%කට වැඩියි.
සමහරවිට ඔයාගේ පවුලේ ඔයාගේ පරම්පරාවේම මේ වෙනකම් මේක වෙනස් කරන්න ඔනි දැවැන්තයෙක් වෙන්න ඔනි මිලියනර් කෙනෙක් වෙන්න ඔනි කියන කෙනෙක් බිහි වෙලා නැතුව ඇති.එහෙම වෙලා නැත්තම්....

මේ සම්ප්‍රාදායික ප්‍රශ්න වලින් මිරිකෙන සමාජයෙන් ගැලවෙලා ඔයාගේ පවුලේ පරම්පරාවේ ඔයාගේ සමාජයේ සල්ලිකාරයා වෙන්න ඔයා.තනියම කන කැත වැඩ නොකර තව මිනිස්සු සාර්ථක කරවන්න.ජාලය තුල වැඩිම කෙනෙක් සාර්ථක කරවන්න. *මිනිස්සු දිනවල ඔයා දිනන්න*

*අන්න එතකොට ඔයා මඩේ ගොහුරෙන් උඩට ඇවිත් පිපුණු නෙලුම් මලක් වගේ ලස්සන පිපෙයි*

100Core_JuneAre You Ready _ JULY
18/06/2023

100Core_June
Are You Ready _ JULY

දැන දැන කරුම ගෙවන මිනිස්සු කිව්වම ඔයාට කාවද මතක් වෙන්නේ? 😕🤔තරහ වෙන්න නම් එපා මටනම් මතක් වෙන්නේ *ජොබ් එකට දිවි පුදන මිනිස...
18/06/2023

දැන දැන කරුම ගෙවන මිනිස්සු කිව්වම ඔයාට කාවද මතක් වෙන්නේ? 😕🤔

තරහ වෙන්න නම් එපා මටනම් මතක් වෙන්නේ
*ජොබ් එකට දිවි පුදන මිනිසා*

පලවෙනිම දේ එයල හිතනවා අපි එහෙම දිවි පුදන් නෑ කියලා..🙄

හැබයි දවසේ නිදාගන්න කන බොන නාන පොඩි වෙලාවක් fackbook,Whatsapp යන වේලාව ඇරුනම එයාලා ජොබ් එක කරනවා.මේ වගේම දින 24-25ක් මේකම මාසේට කරනවා.මේ වගේම අවුරුද්දේ මාස 12ත් කරනවා.ඒ වගේම ජිවීතේ අවුරුදු 55ක් - 60ක් වෙනකනුත් කරනවා.

*දිවි පුදා රකින ජොබ් එක*

බොස් දෙන වේලාවට එන්න ඔනි යන්න ඔනි.කන්න බොන්න lunch time tea time බොස් දෙන වෙලාවට.කලින් දවසේ ටිකක් කොහෙහරි ගිහින් රෑ උනත් පහුවදා හිත වදදෙන ජොබ් එක.ලමයාගේ අම්මාගේ තාත්තාගේ අවශ්‍යතා කොච්චර තිබ්බත් ඔයා යන්නම ඔනි ජොබ් එක....

දන්නවා හොදටම සමහරු අපි මේ කරන්නේ බොසා success කරන්න මාසේට Rent එකට විකිනෙනවා කියල...🥸

දැන දැනත් ඒ වෙනුවෙන්ම දිවි පුදන ජොබ් එක☹️

එදා වේල වෙනුවෙන් , පොඩි පොඩි ණය ටිකක් ගෙවාගන්න වෙනුවෙන් ජිවීතේ රෝලක් ගහගන්න තව කෙනෙක්ගේ මාසේ පඩියට විකිණෙන ඉත්තෙක් නොවී ජිවිතේ ඔයාගේ අයිතිය ගන්න…🫡

නොක නොබී , ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ඔයාගේ දෙයක් කරල සාර්ථක වෙන්න.
එහම පටන් ගන්න හිතන ඔයා මෙ පටන් ගත්ත Network Marketing plan එක ඔයාගේ.ඔයාගේ ඉහල කෙනාට වඩා ඔයාට හම්බ කරන්න පුලුවම් එකම ලොකේ තියෙන පැලන් එක.ආසාව උනන්දුව තිබ්බොත් Company එකේ Director Board එකට වඩා හම්බ කරන්න පුලුවම් එකම පැලැන් එක..😎

*දිවි පුදා අනුන්ගේ මගුලක් රකින් නැතුව තමන්ගේ සිස්ටම් එකෙන් රැකෙන්න*

CONGRATULATIONS ❤️🎖
05/06/2023

CONGRATULATIONS ❤️🎖

MakeMoneyOnline
01/06/2023

MakeMoneyOnline

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ants Business Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share