API මිතුරු

API මිතුරු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from API මිතුරු, Business Center, Colombo.

05/12/2025

මිතුරු මිතුරියන් සම්බන්ධ වන අපි මිතුරු හවුලට ඔබට සම්බන්ධ වී මිතුරු මිතුරියන් හදුනා ගැනිමට කැමති කෙනෙක් වේ නම් messenger හරහා සම්බන්ද විය හැක.

03/09/2025

මිනිහා රට ගියාට මන් රට ගියේ නැනේ 😁

fans API මිතුරු ゚viralfbreelsfypシ゚viral ゚viralシ

20/08/2025

පණ යනකං උදව් කරලා අන්තිමට උඹලා අපිට මොනවද කරේ කියන වචන ටිකත් අහගත්තු මිනිස්සු අපි🤫

20/08/2025

Ex මම නැතුව අඩියක්වත් යන්න බෑ කියලයි කිව්වේ නම්.. ඔය ලස්සනට දැන් යන්නේ දරුවෙකුත් වඩාගෙනම.. 🥴

20/08/2025

ඇත්තටම ආදරේ කරපු අයව කවදාවත් BLOCK කරන්න බෑ 😔👍

19/08/2025

දවසක හරියන්න ඕනි,
ජීවිතේ පුරාවටම දුක් විදපු හැම මනුස්සයෙක්ටම 🥹

19/08/2025
19/08/2025

හොඳ මදි උනාම විතරක් නෙවෙයි හොඳ වැඩි උනාමත්
මිනිස්සු අපිව
අතර මග දාලා යනවා😔

19/08/2025

අත්පුඩි ගහන්නේ ටික දෙනෙක් උනාට ඔයාව නරඹනවා ගොඩක් අය 😎

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when API මිතුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share