SL Crypto BIT

SL Crypto BIT Cryptocurrency is the future.. Bitcoin is one of the original cryptocurrencies.

There is little regulatory oversight, leaving the future of Bitcoin and other cryptocurrencies up in the air.

BTC $113K 😍🐳
29/09/2025

BTC $113K 😍🐳

Legend is back 😍
29/09/2025

Legend is back 😍

14/01/2021

නිතර වෙනස්වන cryptocurrency market එක තුල මෙ වනවිට Bitcoin ekaka මිල $40,000 (Rs.8,000,000) ආසන්න අගයක පවතී. මෙය 2009 පැවතියේ $0.003 (Rs.0.42) වැනි ඉතා කුඩා අගයක. ඉදිරියේදී මෙය $100,000 , $1000,000 හෝ ඊටත් වඩා ඉහල අගයකට යනු ඇති. ඉතින් ඔබ free ලබාගන්නා මෙම bitcoin satoshi 10000 ප්‍රමාණය මේ වන විට Rs.750 පමණ වටිකමක් ඇති අතර තව අවුරුදු ගණනකින් මෙහි වටිනාකම $1000, $10,000 ක්වීම පුදුම වීමට කරුණක් නොවේ.එදාට දුක් වීමට ඉඩ නොතබා කිසිම මුදලක් ආයොජනය නොකර අද මේ ලැබුණු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.

දවසට Bitcoin (satoshi 400) විනාඩි 5න් ලෝකයේ හොදම exchange එකකින් | Free Bitcoin From OKEX ExchangeVideo - http://bit.ly/...
13/01/2021

දවසට Bitcoin (satoshi 400) විනාඩි 5න් ලෝකයේ හොදම exchange එකකින් | Free Bitcoin From OKEX Exchange
Video - http://bit.ly/3prsUcE
OKEX Exchange - http://bit.ly/2LZFalZ

නොමිලේ Bitcoin උපයාගත හැකි ලෝකයේ හොදම සහ විශ්වාසවන්තම ක්‍රමයක් වන්නේ OKEX EXCHANGE එක මගින් ලබාදෙන Free Bitcoin ලබාගැනීම...
12/01/2021

නොමිලේ Bitcoin උපයාගත හැකි ලෝකයේ හොදම සහ විශ්වාසවන්තම ක්‍රමයක් වන්නේ OKEX EXCHANGE එක මගින් ලබාදෙන Free Bitcoin ලබාගැනීම වේ. ලෝකයේ Top 10 වල පවතින මෙම Exchange එක මගින් ඉතාම සරල task ටිකක් සම්පුර්ණ කර මෙම bitcoin ඔබට ලබාගත හැකිය. කිසිම මුදලක් invest කිරීමට අවශ්‍ය නොවේ. Withdrawal Proof සමග වැඩි විස්තර පහත Videos මගින් දැනගත හැකිය.
Video 1 - http://bit.ly/3prsUcE
OKEX Exchange - http://bit.ly/2LZFalZ

Share your videos with friends, family, and the world

මොනවද මේ Bitcoin?ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල්...
12/01/2021

මොනවද මේ Bitcoin?
ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල් වෙමින් පවතිනවා.
ඉතින් 2009 වර්ශයේදී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති මෘදුකාංග ඉන්ජිනේරු වරයා බිට්කොයින්(Bitcoin) නමින් ඩිජිටල් මුදල් ඒකකයක්(Cryptocurrency) ලෝකයට හදුන්වා දුන්නා.

දිනෙන් දින ලෝකයේ අවදානය බිට්කොයින් වෙත යොමු වෙනවාත් සමගම බිට්කොයින් වලට ඇති ඉල්ලුමද ඉතා සීග්‍රෙයන් වැඩි විය. ඉතින් 2010 වසරේ දී ඩොලර් එකකට($1) ටත් වඩා අඩුවෙන් පැවති බිට්කොයින් එකක්. අද වන විට ඩොලර් දසදහසකට($10,000) අසන්නව රැදී තිබෙනවා. හිතාගන්න පුලුවන් නේද ඉල්ලුම කොහොමද කියල. ඉතින් බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අපට පුලුවන් යම්කිසි අවස්ථාවක බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න.
Coppied-bitcoinsinhala.com

Address

Gampaha
Colombo
11000

Alerts

Be the first to know and let us send you an email when SL Crypto BIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share