28/08/2026
වැස්සටයි, තද අවුවටයි ඔයාගේ outdoor lights නිතරම පිචිචිලා එපා වෙලාද ඉන්නෙ?
මෙන්න ඒකට හරියනම විසඳුම!
Dimo විශ්වාස සමග එන DIMO LUMIN IP65 Flood Light range එක.
වොට් 10ඉඳලා වොට්200
දක්වා... පුංචි ගෙවත්තට, ගේට්ටුව ළඟට විතරක් නෙවෙයි, විශාල කර්මාන්තශාලා, Warehouse, Ground හෝ Parking area එක දක්වාම ඕනෑම තැනකට ගැලපෙන flood lights දැන් තියෙනවා.
දීප්තිමත් උපරිම එළියක් එක්ක විදුලි බිලත් ඉතිරි කරගමනින්, ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන DIMO lumin flood lights අදම ඔබේ කරගන්න