05/10/2026
විශේෂ නිවේදනයයි.
වෙළඳපොළේ පවතින බෝතල් හිඟය හේතුවෙන්, අපගේ සියලුම අලෙවි නියෝජිතයන් හරහා ඔබ වෙත ලැබෙන MeGhc Vac Recover නිශ්පාදනයෙහි බෝතලයේ ස්වභාවය සහ මූඩියේ වර්ණය යම් යම් වෙනස්කම්වලින් යුක්ත විය හැක.
නමුදු, නිෂ්පාදනයේ සංයුතියෙහි හෝ ගුණාත්මකභාවයෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බව අප වගකීමෙන් යුතුව ප්රකාශ කර සිටින අතර, හැකි ඉක්මනින් MeGha Vac Recover නිශ්පාදනය පෙර පරිදිම
ඔබ වෙත ලබාදීමට අප කටයුතු කර සිටින්නෙමු.
ඔබ සැම සිදු වූ අපහසුතාවට MeGha Caring ආයතනයේ කනගාටුව ප්රකාශ කර සිටිමු. ❤️