Nelisha Onlin Shop.Lk

Nelisha Onlin Shop.Lk Onlin Shop

19/02/2026

Send a message to learn more

19/02/2026

අපගේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය - Hot Steel Work

නිමාව ඉතාමත් පිළිවෙළයි... ඇත්තටම ගොඩක් හොඳයි... හරිම හයියයි😍

අපෙන් භාණ්ඩ මිලදී ගත් ආදරණීය පාරිභෝගික මහත්මියක් එවූ මෙවැනි වටිනා ප්‍රතිචාර අපේ ගමනට ලොකු ශක්තියක්. ඔබත් ඔබේ නිවසේ සුබ මොහොත අලංකාරවත් ලෙස සහ විශ්වාසවන්තව සමරන්න අදම අපේ නිෂ්පාදන තෝරාගන්න.

ඇය ඇණවුම් කළ භාණ්ඩ:

✅ Classic Black කිරි උතුරවන තැටි 03ක්
✅ ශක්තිමත් යකඩ ලිප් 03ක්

දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම සිදු කෙරේ. 🚚

ඇණවුම් කිරීමට: 078 916 0855 (Call/WhatsApp)

ආයුබෝවන්🙏 ඔබේ නිවසේ සෞභාග්‍යයේ සලකුණ ලෙස කිරි උතුරවන ඒ සුබ මොහොත, වඩාත් අලංකාරවත් සහ ක්‍රමවත්ව සිදු කිරීමට Hot Steel Wor...
19/02/2026

ආයුබෝවන්🙏
ඔබේ නිවසේ සෞභාග්‍යයේ සලකුණ ලෙස කිරි උතුරවන ඒ සුබ මොහොත, වඩාත් අලංකාරවත් සහ ක්‍රමවත්ව සිදු කිරීමට Hot Steel Work අපෙන් ඔබට ආදරණීය ආරාධනයක්...

අපේ නිෂ්පාදනයේ විශේෂත්වය කුමක්ද? 🤔
✅ තැටිය: අඟල් 18ක පළලකින් යුක්ත නිසා අළු හෝ අඟුරු පිටතට නොවිසිරේ.
✅ ස්ථාවර ලිප: අඟල් 5ක පළල සහ අඟල් 4ක උසින් යුතු යකඩ ලිප මත ඕනෑම හට්ටියක් ආරක්ෂිතව තැබිය හැක.
✅ ටයිල් ආරක්ෂාව: පො⁣ළවේ සිට අඟල් 5ක උස නිසා රස්නය සහ වැලි හෝ ගල් නිසා ටයිල් පොළොවට වන හානිය 100% ක් වළක්වයි.
✅ උසස් නිමාව: සවිශක්තිමත් සහ කල් පවතින නිමාවකින් යුක්තයි.

💠 Classic Black කට්ටලය - රු. 4,200/-
🚚 දිවයින පුරා ඩිලිවරි ගාස්තුව: රු. 460/- පමණි.

💸 මුදල් ගෙවීම: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery).
ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අපට මෙතැනට එවන්න. නැතිනම් 078 916 0855 අංකයට අමතන්න.

දිවයින පුරා විශ්වාසනීය බෙදාහැරීම සමඟින්, ඉතාම උසස් ප්‍රමිතියට නිමවා ඇති මේ කිරි උතුරවන තැටිය ඔබේ නිවසටම ගෙන්වා ගන්න....අ...
02/02/2026

දිවයින පුරා විශ්වාසනීය බෙදාහැරීම සමඟින්, ඉතාම උසස් ප්‍රමිතියට නිමවා ඇති මේ කිරි උතුරවන තැටිය ඔබේ නිවසටම ගෙන්වා ගන්න....

අඟල් 18' කිරි උතුරවන තැටිය Hot Steel Work අපි විතරමයි කරන්නේ...

කිරි උතුරවන ස්ටෑන්ඩ් එකේ මිල 4,200/-

ඩිලිවරි ගාස්තු 460/- භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිමේ හැකියාව.

ඇනවුම වෙන්කරවා ගැනිම සඳහා පහත විස්තර එවන්න.
It confirm the order please send your details...

1. නම (Name)
2. ලිපිනය (Address)
3. දුරකථන අංක (Contact numbers)
4. දිස්ත්‍රික්කය (District )

Cash On Delivery is availabl දින තුනකින් ඔබෙ ගෙදරට...

අපෙ Feed back බලන්න එන්න මේ පැත්තට
👇👇👇👇👇👇

https://wa.me/p/9847456125382156/94789160855

30/01/2026

අලුත් අවුරුද්දේ කිරි උතුරවන්න තවමත් ගඩොල් කැට හොයනවද? මෙන්න ලේසිම සහ ලස්සනම විසඳුම...

පහත ලින්ක් එකෙන් අපේ පාරිභෝගිකයන්ගේ අදහස් බලලම අපිට ඇණවුමක් ලබාදෙන්න..
https://wa.me/p/9847456125382156/94789160855

29/01/2026

ඔබේ අලුත් නිවසට ගෙවැදීමේදී හෝ ඕනෑම සුබ කටයුත්තකදී කිරි ඉතිරවීමේ චාරිත්‍රය වඩාත් ආරක්ෂිතව සහ පිරිසිදුව සිදු කිරීමට අපගේ Hot Steel Work කිරි ඉතිරවීමේ ස්ටෑන්ඩ් එක දැන්ම ඇණවුම් කරන්න.

ඕනෑම තැනක පහසුවෙන් තබා භාවිතා කළ හැකි ශක්තිමත් නිමාවකින් මෙය නිපදවා ඇත.

නිවසේ පොළොවට හෝ ටයිල් වලට හානි නොවී, ඉතා ස්ථාවරව කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කිරීමට අපගේ ශක්තිමත් ස්ටීල් ස්ටෑන්ඩ් එක ඔබට මහඟු පහසුවකි.

සුවිශේෂී මිල: රු. 4,200/- පමණයි.

➡️ Rs 4,660/- යි ඩිලිවරි ගාස්තු සමඟ.

🚚 දිවයින පුරා ප්‍රවාහනය (Islandwide Delivery)

ඔබේ මීළඟ විශේෂ දිනයට පෙර අදම වෙන්කරවා ගන්න

📞 දුරකථන / WhatsApp:
078 916 0855

මේ ලින්ක එකෙන් Customers Feedback බලන්න පුළුවන් ඔයාලට

https://wa.me/p/9847456125382156/94789160855

ඔන්ලයින් බිස්නස් එකක් කරන්න කැමති ඔයාට ඔයාගෙ Mind Set එක හදාගන්න ඔයාගෙ Path එක අවබෝධයක් ඇතුව ගොඩනගා ගන්න පුළුවන් හොද Cou...
04/12/2023

ඔන්ලයින් බිස්නස් එකක් කරන්න කැමති ඔයාට ඔයාගෙ Mind Set එක හදාගන්න ඔයාගෙ Path එක අවබෝධයක් ඇතුව ගොඩනගා ගන්න පුළුවන් හොද Course එකක් තමයි මේ.🤗📍 ඉතිම් සම්පූර්නෙන් ම Free Course එකක් මේක..☺🌐 බිංදුවෙ ඉදන් නැගිටින්න ඔයාගෙ Mind Set එක Build up කරන තැන..🛤✨ Zoom App එක හරහා සියලු ම Lessons , Workshops දින 15ක් පුරාවට පැවැත්වෙනවා.🤍" ඔයාටත් ඔයාගෙ Life එක Success කරගන්න පුළුවන් ..🌏🎯 මේ Number එකට Maasage එකක් දාලා වැඩිදුර තොරතුරුත් දැනගෙන ඔයාගෙ Life එක success කරගන්න..🪄ඔයාගෙ යාළුවොත් දැනුවත් කරන්න..🌐♟

✅. +94 74 222 1480 - Only Whatsapp
✅. +94 76 8767 856

✅.WHATSAPP group Link

WhatsApp Group Invite

07/11/2023
07/11/2023
07/11/2023
Ideas 💡
07/11/2023

Ideas 💡

Address

Colombo
00100

Telephone

+94758235109

Website

Alerts

Be the first to know and let us send you an email when Nelisha Onlin Shop.Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nelisha Onlin Shop.Lk:

Share