CodeGen Solar

CodeGen Solar We guide you every step of the way on your solar investment journey.

CodeGen Solar, the Renewable Energy division of CodeGen International, delivers top-tier solar solutions with the best after-sales support and the friendliest service.

25/05/2026

විදුලි කප්පාදුවලින් ඔබේ ව්යාපාරයට බාධා වෙන්න දෙන්න එපා! 💡✨

ඇණවුම් නියමිත වෙලාවට නිම කරලා පාරිභෝගික විශ්වාසය දිනාගන්න, ඔබේ වෘත්තියට බාධාවක් නැතිව අඛණ්ඩ විදුලිය ලබාගන්න CodeGen Solar සමඟ අදම එකතු වන්න.

📞 අමතන්න: 011 4 222 501

Another successful installation powered by CodeGen Solar!A 5kW Hybrid Solar System completed for Mr. Basnayake in Kadawa...
25/05/2026

Another successful installation powered by CodeGen Solar!

A 5kW Hybrid Solar System completed for Mr. Basnayake in Kadawatha, featuring a high-efficiency Deye Inverter and a 5kWh Vega PowerCell Battery backup (Proudly Made in Sri Lanka) for reliable, uninterrupted power and true energy independence.

Switch to solar today!
📞 011 422 2501
🌐 www.codegensolar.com

විදුලි බිල බරක්ද?විදුලි බිලට වැයවන මුදල ඉතිරි කරගෙන, ඔබේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්න දැන්ම සූර්ය බලශක්තියට මාරු වෙන්න. C...
25/05/2026

විදුලි බිල බරක්ද?

විදුලි බිලට වැයවන මුදල ඉතිරි කරගෙන, ඔබේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්න දැන්ම සූර්ය බලශක්තියට මාරු වෙන්න. CodeGen Solar වෙතින් ඔබට විශ්වාසදායක සහ ගුණාත්මක සේවාවක්.

අද කරන ආයෝජනය, හෙට දිනන ජීවිතයකට මඟ පාදයි!

📞 011 4 222 501 💻 www.codegensolar.com

Another successful installation powered by CodeGen Solar! ☀️A 10kW Hybrid Solar System completed for Mr. Kaleel in Dehiw...
20/05/2026

Another successful installation powered by CodeGen Solar! ☀️

A 10kW Hybrid Solar System completed for Mr. Kaleel in Dehiwala, featuring a high-efficiency Deye Inverter and a 15kWh Vega PowerCell Battery backup (Proudly Made in Sri Lanka) for reliable, uninterrupted power and true energy independence.

Switch to solar today!
📞 011 422 2501
🌐 www.codegensolar.com

ඔබේ වහලය අමතර ආදායම් මාර්ගයක් කරගන්න!Net Accounting ක්‍රමය හරහා අතිරික්ත විදුලි ඒකක වලට මුදල් ලබාගත හැකි බව ඔබ දැන සිටිය...
18/05/2026

ඔබේ වහලය අමතර ආදායම් මාර්ගයක් කරගන්න!

Net Accounting ක්‍රමය හරහා අතිරික්ත විදුලි ඒකක වලට මුදල් ලබාගත හැකි බව ඔබ දැන සිටියාද? විදුලි බිලෙන් නිදහස් වී, ස්ථාවර ආදායමකට මඟ පාදා ගන්න අදම අප හා සම්බන්ධ වන්න.

📞 011 4 222 501 🌐 www.codegensolar.com

Is Your Home Targeted by the New Tariff Hike?Don't let the 18% tariff hike on usage over 180 units drain your budget. Sw...
11/05/2026

Is Your Home Targeted by the New Tariff Hike?

Don't let the 18% tariff hike on usage over 180 units drain your budget. Switch to a Hybrid Solar System with CodeGen Solar and take control of your energy costs.

📞 Call us: 011 4 222 501 🌐 Visit: www.codegensolar.com

Happy Mother's Day to the woman who brightens every day. Make her home as bright as her smile with a smart investment in...
10/05/2026

Happy Mother's Day to the woman who brightens every day. Make her home as bright as her smile with a smart investment in solar energy.⚡️

08/05/2026

විදුලිය විසන්ධි වීමෙන් ඔබේ එදිනෙදා වැඩකටයුතු ඇණහිටියාද?

වැඩ අතරමග නතර වෙන්න දෙන්න එපා. CodeGen Solar සමඟින් ඕනෑම වෙලාවක ඔබේ විදුලි උපකරණ බාධාවකින් තොරව ක්‍රියාත්මක කරගන්න.

📞අමතන්න: 011 4 222 501

Power cuts slowing you down? Keep your business running smoothly with reliable HYBRID SOLAR SOLUTIONS, day or night. No ...
05/05/2026

Power cuts slowing you down?

Keep your business running smoothly with reliable HYBRID SOLAR SOLUTIONS, day or night. No interruptions, no stress.

Switch to smarter energy today 🌞
📞 011 4 222 501 | 🌐 www.codegensolar.com

මතු පරපුරට යහපත් ලොවක් දායාද කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සියලුම වැඩකරන ජනතාවට CodeGen Solar වෙතින් උත්තමාචාරය!       ...
01/05/2026

මතු පරපුරට යහපත් ලොවක් දායාද කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සියලුම වැඩකරන ජනතාවට CodeGen Solar වෙතින් උත්තමාචාරය!

30/04/2026

නවෝත්පාදනය සහ විශ්වාසය එකම තැනකින්!

ඔබේ විදුලි බිලට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට දේශීය තාක්ෂණයෙන් බලගැන්වුණු CodeGen Solar තෝරාගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න 011 4 222 501

hashtag hashtag hashtag hashtag hashtag hashtag

Address

Trace Expert City, Bay, 1-5 Maradana Road
Colombo

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+94763518289

Alerts

Be the first to know and let us send you an email when CodeGen Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CodeGen Solar:

Share