Missy Colours

Missy Colours Coloring your world with sustainable fashion & trendy jewelry! 💍🌿🌎 "

New stocks available  ❤️😇Contact for more details
26/07/2023

New stocks available ❤️😇
Contact for more details

26/07/2023

Canon 790 Ink අඩුවට ගන්න අපිට කතා කරන්න😌
Original inks available 0775405405

හායී🖐  ගෑනූලමයිනේ..... ගොඩ කාලෙකින් ඔන්න ඔයාලට ලස්සනම ලස්සන ආරංචියක් අරන් තමයි අපි ආවේ. 💌 ගෑනූ ලමයෙක්  කියන්නේ  ලස්ස්නට ...
21/06/2023

හායී🖐 ගෑනූලමයිනේ.....

ගොඩ කාලෙකින් ඔන්න ඔයාලට ලස්සනම ලස්සන ආරංචියක් අරන් තමයි අපි ආවේ. 💌 ගෑනූ ලමයෙක් කියන්නේ ලස්ස්නට පිපුණු රෝස මලක් වගේනේ 🌸🌸 ඉතින් මේ ලස්සන රෝස මට තවත් ලස්සනක් එක් කරන්නයි අපි යන්නේ...... 👰‍♀️👰‍♀️👰‍♀️👰‍♀️.
🌻🌻Missy Colour 🌻🌻අපේ පිටුවෙන් අපි හැමදාම ඔයාලට ලස්සනට පලදින්න දේවල් වගේම ලස්සනට හැඩට යන විදිය ගැනත් චූටී චූටී ටිප්ස් දුන්නා. 😘😘
අදත් ඒ වගේම ඔයාලට ක්ලාස් යද්දි ඔෆිස් යද්දි ඒ වගේම අවුට් එක්කට යද්දි ඔයාව අනික් අයගෙ ලස්සනට කැපිලා පේන්න ගන්න පුලුවන් ලස්සන රහසක් අරන් ආවා. 🧝‍♀️🧝‍♀️

ලංකාවේ ගොඩාක් අය මේ වෙනකකොට european styles follow කරන්න පුරුදු වෙලා තියනවා. ඉතින් යුරෝපිය වගේම මේ වෙනකොට ගොඩක් කට්ටිය ආස කරන රටක් තමා කොරියාව කියන්නෙ. 🏙🏞 කොරියානූ ගෑනූ ලමයි නිතරම තමන්ගේ ඇදුම් විලාසිතාව තවත් ලස්සන කරන ගන්න ගන්න දෙයක් තමයු. Sliver/Gold colurs necklace කියන්නේ. එයාලා හරිම හුරුබුහුටි ඉතා පුන්චි ආභරණ පලදිනවා. ලංකාවේ මේ විලාසිතාව අද මාර වේගයෙන් පැතිරීගෙන යනවා. ඒ කොහොම උනත් විලාසිතාවා දැක්කාම ආස උනත් ඒ ආභරණ ගන්න යන්න වෙලාවක් ඒ වගේ ඒවා ගන්න හරි තැනක් තාම අපේ කෙල්ලන්ට හොයා ගන්න බැරි වෙලා. 🤔 ඉතිම් අපි Missycolours ස්ටොර් එකෙන් මේ ලස්සනම ලස්සන මාල කරාබු අපේ ගැණූ ලමයින්ගේ අතටම ගෙනත් දෙන්න්න සූදානම් . 😘💪
පහල තියන පොටොස්ස් බලන්නකෝ. ඒවගේන් හිත ගිය එකක් ඉක්මනට.

නම
ලිපිනය
දුරකථන අංකය
අදාල වර්ණය

සටහන් කරලා ඉක්මනට අපිට
මැසෙජ් එකක් දාන්න. ➡️💌
ඊට පස්සෙ අපි ඉක්මනින් ඔයාගේ අතට එවන්න බලන් ඉන්නවා 🏃🏃🏃🏃💌

ඔයාව හැමදාම
ලස්සන කරන අපි missy colors

🌸✨ Glistening Elegance ✨🌸These exquisite glass earrings are the perfect accessory to add a touch of whimsy and sparkle t...
04/06/2023

🌸✨ Glistening Elegance ✨🌸

These exquisite glass earrings are the perfect accessory to add a touch of whimsy and sparkle to any outfit! 💎✨✨💖

🌸 Designed with delicate craftsmanship, these earrings are a true blend of beauty and femininity. 🎀💕

Wear them for a night out with friends or a special occasion, and let your inner charm shine through! 💃✨💖

💎 Embrace your unique style and make a statement with these captivating glass earrings. They effortlessly enhance your confidence and grace! 🌟✨💃

Tag a friend who would love these stunning earrings! 🌸👯‍♀️

🔥👉🏻 Get yours now and become the embodiment of elegance and sophistication! ✨👑

✨✨✨


💎✨🌟👑💃🌸💕🎀🔥👉🏻👯‍♀️💖

Remember to always let your inner sparkle shine bright! ✨💖💫

😰 thats hard
25/04/2023

😰 thats hard

ඔයාගේ Dress code එකට චුටි color එකක් එකතු කර ගන්න මෙන්න තවත් ලස්සන දෙයක්. Heart shaped earrings තමයි ඒ ලස්සනම ලස්සන item...
23/04/2023

ඔයාගේ Dress code එකට චුටි color එකක් එකතු කර ගන්න මෙන්න තවත් ලස්සන දෙයක්. Heart shaped earrings තමයි ඒ ලස්සනම ලස්සන item එක! මේ හුරුබුහුටි ආකර්ශණීය earrings, Casual උනත්, Alternative dress code එකක් උනත් හොඳටම Match වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඕනම dress එකක් එක්ක යනවා. 💕😍 Plus, ඔයාට ආස color එකකින් ඔයාට ඕන patterns embedded නම් ඒ විදිහටත්,ඔයාගේ fashion එකට හොඳටම match වෙන perfect pair එක ලේසියෙන්ම හොයාගන්න පුලුවං.

තවත් විශේෂත්වයක් තමයි මේ earings upside-downside ඕනේ විදිහකින් එනවා. Night out එකක ඉඳලා day outing එකක් උනත් office එකට උනත් මේවා කිසිම ප්‍රශ්නයක් නැතුව wear කරන්න පුලුවන්. ඒවා ඔයාට විශේෂ කෙනෙක් ඉන්නවනම් තෑග්ගක් දෙන්නත් මරු. ඉතින් අද Hear-shaped earrings pair එකකින් ඔයාගේ පෙනුමට පුංචිම පුංචි color එකක් එකතු කරගන්න missy colors මේ article එක ලියන්නේ. 💖

කොහොමද ලමායි! 💅 ඔයාගේ Nails වලට extra length එකක් එක්ක අලුත්ම look එකක් එකතු කරගන්න හිතුවද? එහෙනම් ඉතින් ඔයා හොයන්නේ Nai...
21/04/2023

කොහොමද ලමායි! 💅 ඔයාගේ Nails වලට extra length එකක් එක්ක අලුත්ම look එකක් එකතු කරගන්න හිතුවද? එහෙනම් ඉතින් ඔයා හොයන්නේ Nail extensions! 💁‍♀️ ඉවරයක් වෙන්නෙ නැති ගොඩාක් designs එක්ක, ඔයාට ඕනම ඇඳුමකට, occasion එකකට ගැලපෙන විදිහට ඔයාගේ Nails මේ Nail extensions use කරලා Customize කරන්න අනිවාර්යයෙන්ම පුලුවන්. Classic french tips, වල ඉඳන් ඔයාට තෝරගන්න තියෙන options කවදාවත් ඉවරවෙන්නෙ නම් නෑ! 💅💕 ඉතින් ඔයාට ත් මේ වගේ ලස්සන Nail extensions set 1 ක් හදාගන්න පුලුවන් නම්. ඔයාගේ fashion taste එක next level! ✨




Missy colors එක්ක එකතු වෙලා අලුත්ම fashion updates දැනගන්න! 💅💕

Hey, ladies! 💖 Today, let's talk about the timeless elegance of silver chains. These versatile pieces of jewelry can add...
21/04/2023

Hey, ladies! 💖 Today, let's talk about the timeless elegance of silver chains. These versatile pieces of jewelry can add a touch of sophistication to any outfit, whether you're dressing up for a special occasion or rocking a casual look.

But did you know that silver chains come in a wide variety of styles and designs? From delicate and dainty to chunky and bold, there's a silver chain to suit every taste and personality. And since silver is a relatively affordable metal, you can invest in a few different pieces to mix and match with your wardrobe.

When shopping for silver chains, it's important to consider the quality of the metal. Look for pieces made from 925 sterling silver, which is durable and long-lasting. And if you're looking for a more eco-friendly option, seek out brands that use recycled silver in their jewelry.

By investing in ethical and sustainable silver chains, we can feel good about our purchases and make a positive impact on the planet. Let's show the world that we can look fabulous while also making a difference.



💎💍🌟🌿🌍👑💖👩‍👧‍👧👯‍♀️🌺🌴🌞

Yh they do rhyme 🤔
20/04/2023

Yh they do rhyme 🤔

Hey lovely ladies! 💖 Let's talk about a fun and flirty accessory that's perfect for the summer - toe rings! These little...
20/04/2023

Hey lovely ladies! 💖 Let's talk about a fun and flirty accessory that's perfect for the summer - toe rings! These little bands of bling add a touch of boho-chic to any outfit, whether you're hitting the beach or running errands around town.

But did you know that toe rings have a rich history and cultural significance? In many Eastern cultures, toe rings symbolize a woman's marital status and are worn on the second toe of each foot. They're also believed to promote good health and balance by stimulating pressure points in the feet.

And let's not forget the versatility of toe rings - they come in all shapes, sizes, and styles, from delicate and understated to bold and colorful. And since they're typically made from lightweight materials like silver or gold, you can stack them up without weighing down your toes.

But as with any jewelry, it's important to choose toe rings from brands that prioritize ethical and sustainable practices. Look for materials like recycled metals or natural stones, and support companies that give back to their communities. By doing so, we can make a positive impact while still rocking our favorite summer accessory.



🌞👣💍🌿🌍🌺🌟💖💎👑👯‍♀️🌴

you bet i am  😍
20/04/2023

you bet i am 😍

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Missy Colours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share