Super Compost Homagama

Super Compost Homagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Super Compost Homagama, Business service, 89/c, Walawwa Junction Homgama, Colombo.

May this New Year bring you much joy and fun. May you find peace, love and success. HAPPY NEW YEAR! 2021
01/01/2021

May this New Year bring you much joy and fun. May you find peace, love and success. HAPPY NEW YEAR! 2021

All are warmly welcome to new office opening on 29th of July 2020 at 09.00 am at Golumadama Junction, Industrial Zone, R...
24/07/2020

All are warmly welcome to new office opening on 29th of July 2020 at 09.00 am at Golumadama Junction, Industrial Zone, Ratmalana. 🎈🎈🎊

❤️Super Green Lanka Recycling Center❤️

Our New Office
05/01/2020

Our New Office

2020
05/01/2020

2020

අප විසින් සිදුකරන ක්‍රියාකාරකම්  හේතුවෙන් සිදුවෙන පරිසර දුෂණය පරිසරයේ සෑම අංශයකටම තදින්ම බලපෑම් කරනු ලබන බව ඔබ දන්නවද?
22/11/2019

අප විසින් සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවෙන පරිසර දුෂණය පරිසරයේ සෑම අංශයකටම තදින්ම බලපෑම් කරනු ලබන බව ඔබ දන්නවද?

ඔබේ කුණු කසල තැන තැන දැමීමෙන්,• අප්‍රසන්න  පරිසරයක් නිර්මාණය කිරීම. • රෝග කාරක වටපිටාවක් බිහිවීම. • අපිරිසිදු වාතය ජනනය ...
11/11/2019

ඔබේ කුණු කසල තැන තැන දැමීමෙන්,

• අප්‍රසන්න පරිසරයක් නිර්මාණය කිරීම.
• රෝග කාරක වටපිටාවක් බිහිවීම.
• අපිරිසිදු වාතය ජනනය වීම.
• දුෂිත ජල මුලාශ්‍ර ඇතිවීම.

වැනි, මුළු මහත් සත්ව හා ශාක ප්‍රජාව ට අහිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ඔබත් දායක නොවන්න.

ඔබේ කුණු කසල නිසි කළමනාකරණය සඳහා අප වෙත ලබාදෙන්න.

ඔබගේ නිවසේ, කාර්යාලයේ නිසි පරිදි කුණු  කසල කළමනාකරණය සිදු වන්නේ නැද්ද?ඔබගේ ඔලුව නිදහසේ තියාගෙන වැඩ කිරීමට අපහසුද?අදම අපව...
22/10/2019

ඔබගේ නිවසේ, කාර්යාලයේ නිසි පරිදි කුණු කසල කළමනාකරණය සිදු වන්නේ නැද්ද?
ඔබගේ ඔලුව නිදහසේ තියාගෙන වැඩ කිරීමට අපහසුද?
අදම අපව අමතන්න 077 - 3322712 / 011 - 4502210
(හෝමාගම to පිටකොටුව) !

ඔබ විසින් අප ආයතනය වෙත ලබාදෙනු ලබන කාබනික අපද්‍රව්‍යමගින්, කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරනු ලබයි.
16/10/2019

ඔබ විසින් අප ආයතනය වෙත ලබාදෙනු ලබන කාබනික අපද්‍රව්‍යමගින්, කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරනු ලබයි.

රාජකාරි ජීවිතයත් සමගම ඔබගේ නිවසේ, කාර්යාලයේ කුණු කසල නිසි ආකාරව බැහැරව කිරීමට  අපහසුද?අදම අපව අමතන්න  077 - 3322712 / 01...
12/10/2019

රාජකාරි ජීවිතයත් සමගම ඔබගේ නිවසේ, කාර්යාලයේ කුණු කසල නිසි ආකාරව බැහැරව කිරීමට අපහසුද?
අදම අපව අමතන්න 077 - 3322712 / 011 - 4502210
(හෝමාගම To පිටකොටුව)

ලංකාව ඇත්තටම ලස්සන රටකි, එහි සුන්දරත්වය නැතිකරන  අයුරින් කසල තැන තැන බැහැර නොකරමු!
07/10/2019

ලංකාව ඇත්තටම ලස්සන රටකි, එහි සුන්දරත්වය නැතිකරන අයුරින් කසල තැන තැන බැහැර නොකරමු!

Address

89/c, Walawwa Junction Homgama
Colombo
432

Website

Alerts

Be the first to know and let us send you an email when Super Compost Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share