09/06/2026
🔧❄️ ඔබගේ වෘත්තීය ගමනට නව අවස්ථාවක්!
George Steuart Solutions සමඟ එක්ව Solar Pannel Technician ලෙස ඔබගේ දක්ෂතා ඉදිරියට ගෙන යන්න.
📍 සූර්ය පැනල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේද?
එසේ නම් මේ ඔබට සුදුසුම අවස්ථාවයි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
077 656 7653 / 076 592 2358
📲 නැතහොත් ඔබගේ CV එක WhatsApp කරන්න එම අංක වෙත.