Kumi.lk

Kumi.lk All Service Under One Roof

23/07/2021
31/05/2021

මේ දවස්වල Work From HOME කිව්වට Data සෑහෙන ඉක්මනින් ඉවරවෙනවනේද?😩

මුලින්ම බලමු කවුද මේ ISP කියන්නේ...? ISP (internet service provider) කියන්නේ අපිට අන්තර්ජාල සේවාව සපයන ආයතනයි (උදා:
Sri Lanka Telecom PLC / Dialog Axiata / Hutch Sri Lanka / Lanka Bell/ Airtel Careers Sri Lanka ) කොරෝනා වෛරසය නිසා මේ වෙනකොට මේ ලිපිය කියවන බොහෝමයක් ඉන්නේ ගෙවල්වල. ගොඩක් අයගෙ මේ වෙනකොට DATA ටක් ගලා ඉවර ඇති. Home Broadband පාවිච්චි කරන ගොඩක් කට්ටිය අනිවාර්යෙන්ම EXTRA GB අරගෙනත් ඇති. SLT / Dialog වලනම් Buy 1 get 1 free කියාගෙන EXTRA GB දෙනවා.😂 හැබැයි 1GB අරගෙන කොච්චර වෙලා ඔගොල්ලන්ට Facebook යන්න පුළුවන්ද? මේ මාෆියාව ඉල්ලුම වැඩි හැම කාලයකදීම සිද්ධවෙන දෙයක්. ගොඩක් දෙනෙක් Data කොච්චර කැපෙනවද කියල Usage Meter වලින් බලන්නෙත් නෑ...
Usage Meter හරියට චෙක් කරන කට්ටියට තේරෙනව ඇති මේ දවස්ටිකේ සෑහෙන Data lost වෙලා කියල. මේගොල්ලන්ගේ Usage Reports බලද්දි හිතෙනවානේ ? අපි පාවිච්චි කරාට වඩා Data කැපිල කියල.😱😱
මේ විදිහට ඔවුන්ගේ සේවා ලබාගන්න වැඩිපුර මුදලක් වැය කරන්න පාරිබොගික අපිව පොලඹවනවා.🤬
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මේ ISP කරන ඊළඟ ලොකුම වංචාව තමයි අපිට දෙන package එකේ Data, night & Day time නැත්තන් peak data / off peak data කියල බෙදල දෙන එක. මෙම ක්‍රමය ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නොවන අතර ලෝකයේ වෙන රටවල කරන්නේ මාසයකට Data bundle එක්ක දෙනව නැත්තන් මාසයට Speed එක අනුව Data package වෙන් කරල දෙන එකයි.
ඒත් ලංකාවේ ISPලා ටික කරන්නෙ Day / Night time Data කියල අපේ DATA ටික වෙන් කරලා එගොල්ලන් මාෆියා ඩීල් දාගෙන අපි උබලා හැම කෙනෙක්වම මෙච්චර කල් හුරන් කන එක .🤬
උන්ගෙ ආයතන 200% උපරිම ලාබ ලබන එක.🤬
ඇත්තම කථාව තමයි ISPලා NIGHT TIME DATA කියල අපේ සම්පූර්ණ පැකේජ් එකෙන් බාගයක් හෝ භාගයකට වැඩි ප්‍රමානයක්(උදාහරණ වශයෙන් "SLT") රෑ 12 න් පස්සේ පාවිච්චි කරන්න දෙන එකයි.🌜රෑ 12 න් පස්සේ Night Time data පාවිච්චි කරන්න ඇහැරන් ඉන්නේ මුළු පාරිභෝගිකයන්ගෙන් 10% ක් වගේ. ඉතුරු 90% දෙනාගෙම Package එකෙන් බාගයක් එහෙම නැත්තන් ඊටත් වැඩියෙන් හැම මාසෙකම ඉතුරු කරනවා. ඒ උනාට මේ දෙගොල්ලන්ටම Package එකේ සම්පූර්ණ මුදලම ගෙවන්න වෙනවා.
Data Card දාන කට්ටියටත් ඔය මංකොල්ලයම තමයි වෙන්නේ.💲💲
ඒත් මේ ISPලා මෙම අන්තර්ජාල සේවාව ලාබාගන්නා අන්තර්ජාතික ආයතනයට ගෙවන්න ඕනේ වෙන්නේ ‍ ඔවුන්ගේ අයතන වලින් අපිට දෙන data පාවිච්චි කරන ප්‍රමාණයට විතරයි. එතකොට Night time data ඉතුරුවන බහුතරයගේ මුදල් වංචනික ලෙස අරගෙන මේගොල්ලෝ පාරිභෝගිකයන්ව හුරගෙන කනවා.🤬🤬🤬🤬
තාමත් අපි පරක්කු නැ....... සියලුම මෙම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කර පිරිස එකතු වෙලා රජයට හා මෙම ආයතන වලට බල කරමු මොවුන් කරන මේ ක්‍රියාව නවත්තන්න කියලා.❗️
(මේ ආයතන වලට පේන්න හැමෝම Comment වලින් mention කරන්න)
‼️හැමොවම දැනුවත් කරන්න මේ ලිපිය Share කරන්න‼️

(උපුටාගැනීමකි)
--ඩිසයින් සීන්----

29/03/2021

Immediate Vacancy.....

Immediate Vacancy....
02/03/2021

Immediate Vacancy....

13/02/2021

Network markating පලපුරුදු තිබේද ??
මසකට 60000ට වඩි අදායමක්
දිවයින පුරා (part time) https://kumi.lk/ #/site

Vigor international (Pvt) ltd is inviting you to a scheduled Zoom meeting.Topic: Vigor international (Pvt) ltd's Zoom Me...
02/02/2021

Vigor international (Pvt) ltd is inviting you to a scheduled Zoom meeting.

Topic: Vigor international (Pvt) ltd's Zoom Meeting
Time: Feb 2, 2021 07:15 PM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81235430687?pwd=UGQ2bG54c1ZPZGhFRnowbm5MRkJ6Zz09

Meeting ID: 812 3543 0687
Passcode: 681637
One tap mobile
+13017158592,,81235430687 #,,,,*681637 # US (Washington DC)
+13126266799,,81235430687 #,,,,*681637 # US (Chicago)

Dial by your location
+1 301 715 8592 US (Washington DC)
+1 312 626 6799 US (Chicago)
+1 346 248 7799 US (Houston)
+1 669 900 6833 US (San Jose)
+1 929 205 6099 US (New York)
+1 253 215 8782 US (Tacoma)
Meeting ID: 812 3543 0687
Passcode: 681637
Find your local number: https://us02web.zoom.us/u/kcxgLuHvo6

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Kumi.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumi.lk:

Share