පොල්.lk - Pol.lk

පොල්.lk - Pol.lk ඔබගේ දෛනික පරිභෝජනයට හා විශේෂ අවශ්‍ය?

මේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ කාලෙ අවධානමක් අරගෙන පොල් හොයන්න කඩේට යන්න ඕනෙ නෑ,දැන් පොල්.lk ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය හො...
10/09/2021

මේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ කාලෙ අවධානමක් අරගෙන පොල් හොයන්න කඩේට යන්න ඕනෙ නෑ,දැන් පොල්.lk ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය හොඳම තත්වයේ පොල්, ඔබේ නිවසටම ප්‍රවාහනය කරල දෙනවා.

✔️✔️ අපි ගේන්නෙ තෝරා ගත් හොඳම තත්වයේ දිය සෙලවෙන පොල් නිසා, පොල් වල ගුණාත්මකභාවය ගැන වද වෙන්න දෙයක් නෑ.

දැනට අපි,

🚛🚛පිලියන්දල,මහරගම,කැස්බෑව,කොට්ටාව,පන්නිපිටිය,ඇරැව්වල,මඩපාත,බෝකුන්දර,මත්තේගොඩ,කහතුඩුව හා පොල්ගස්ඕවිට අවට බෙදාහැරීම් කරනවා.

අපි ගාව පොල් මිල 3 ක් යටතේ තියෙනවා, ඒ

➡️➡️ රු.85 , රු. 95 සහ රු 110 විදියට

අවම ඇණවුම පොල් ගෙඩි 05 යි.ඒවගේම එක ඇණවුමකට ප්‍රවාහන ගාස්තුව රු.25 ක් පමණයි.

ඔයාට කරන්න තියෙන්නෙ,ඔබගේ නිවසට අවශ්‍ය පොල් ගෙඩි ගණන, අදාල මිල කාණ්ඩය සමග සඳහන් කරල ඔබගේ නිවසේ ලිපිනය හා Whatsapp current location සමග අපිට Whatsapp පණිවිඩයක් එවන එක විතරයි.

0775 830 780

පොල්.lk

නිරෝධායන නීති සමයේ ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය හොඳම තත්වයේ පොල් ප්‍රවාහනය දැන් පොල්.lk වෙතින්,බෙදාහරින ප්‍රදේශ 🚛🚛 පිලියන්ද...
04/09/2021

නිරෝධායන නීති සමයේ ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය හොඳම තත්වයේ පොල් ප්‍රවාහනය දැන් පොල්.lk වෙතින්,

බෙදාහරින ප්‍රදේශ 🚛🚛

පිලියන්දල,කැස්බෑව,මහරගම,පන්නිපිටිය,කොට්ටාව,මත්තේගොඩ හා පොල්ගස්ඕවිට

පොල් මිල කාණ්ඩ 3 ක් යටතේ,

🔥 රු.85, රු.95 සහ රු.110🔥

ලෙස ලබා ගත හැක.

එක් ඇණවුමකට ප්‍රවාහන ගාස්තුව (Delivery fee) රු.25 ක් පමණයි.අවම ඇණවුම පොල් ගෙඩි 5යි.

අප විසින් ප්‍රවාහනය කරනු ලබන්නේ,

✅ දිය සෙලවෙන හොඳම තත්වයේ පොල් පමණයි.
✅පෙර පරීක්ශා කර බලා තෝරාගත් පොල් පමණයි.

ඔබට පොල් අවශ්‍ය මිල කාණ්ඩය හා පොල් ගෙඩි ගණන සමග ඔබගේ ලිපිනය හා Whatsapp current location අප වෙත Whatapp පණිවිඩයක් හරහා ලබා දෙන්න.

0775830780

පොල්.lk

මේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ සමයේ නිවසේ ආරක්ශාකාරීව සිටින ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය පොල් ඇණවුම ප්‍රවාහනය කරල දෙන්න Pol....
21/08/2021

මේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ සමයේ නිවසේ ආරක්ශාකාරීව සිටින ඔබගේ නිවසට සතියකටම අවශ්‍ය පොල් ඇණවුම ප්‍රවාහනය කරල දෙන්න Pol.lk අපි සූදානම්.

Pol.lk මගින් ප්‍රවාහනය කරන්නෙ තෝරාගත් දිය සෙලවෙන හොඳම තත්වයේ තියෙන පොල් නිසා අපි අරගෙන එන පොල් වල ප්‍රමිතිය පිලිබඳ වද වෙන්න දෙයක් නෑ.

ඔබට කරන්න තියෙන්නෙ අපගේ දුරකථන අංකයට ඔබට අවශ්‍ය පොල් ගෙඩි ගණන,ඔබේ ලිපිනය හා Whatsapp current location සහිතව Whatsapp පණිවිඩයක් එවීම පමණයි.

දැන් අවධානමක් අරගෙන වෙලඳපොලට ගිහින් පොල් තෝරන්න අවශ්‍ය නැහැ.Pol.lk අපි ඔබේ නිවසට සතියකටම අවශ්‍ය පොල් ගෙදරට ගෙනල්ලම දෙනවා...
30/06/2021

දැන් අවධානමක් අරගෙන වෙලඳපොලට ගිහින් පොල් තෝරන්න අවශ්‍ය නැහැ.Pol.lk අපි ඔබේ නිවසට සතියකටම අවශ්‍ය පොල් ගෙදරට ගෙනල්ලම දෙනවා.Pol.lk වෙතින් ප්‍රවාහනය කරන්නේ තෝරාගත් හොඳම මට්ටමේ දිය සෙලවෙන පොල් නිසා ආයෙ තෝර තෝර පොල් ගන්න එක ගැන වද වෙන්න දෙයක් නෑ.ඔබේ පොල් ඇණවුම Whatsapp කරන්න අපිට, හොඳම තත්වයේ පොල් අපි ඔබේ නිවසටම ගෙනවිත් දෙන්නම්.

14/06/2021
ඔබගේ නිවසට අවශ්‍ය හොඳම තත්වයේ පොල් දැන් පොල්.lk - Pol.lk වෙතින් නිවසටම ගෙන්වා ගන්න.ඔබේ ඇණවුම අපට Whatsapp හරහා ලබා දෙන්න...
07/06/2021

ඔබගේ නිවසට අවශ්‍ය හොඳම තත්වයේ පොල් දැන් පොල්.lk - Pol.lk වෙතින් නිවසටම ගෙන්වා ගන්න.ඔබේ ඇණවුම අපට Whatsapp හරහා ලබා දෙන්න.

Address

Colombo

Telephone

+94775830780

Website

Alerts

Be the first to know and let us send you an email when පොල්.lk - Pol.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පොල්.lk - Pol.lk:

Share