E-COM-Business With F3C

E-COM-Business With F3C Selling Product & Serviceing

07/12/2021

මේ රට අපේ
---------------------

ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයකි.අප සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සඳහා අප කැපව කටයුතු කළ යුතුම කාලය දැන් එළඹ තිබේ.රටේ පවතින ඩොලර් අර්බුදයට ඇති එකම විසඳුම සංචාරක කර්මාන්තය නඟාසිටුවීමයි.ඒ සඳහා අප සමාගම සහ එහි සාමාජිකයන් වෙනදාට වඩා වේගයෙන් මේ මොහොතේ කටයුතු කරමින් සිටිති.සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප මේ මොහොතේ ඒ බර කරමතට ගෙන සිටිමු
අපේ ඒ අභිමානවත් ගමනට සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන්නැයි ෆාස්ට් ත්‍රී සයිකල් ඉන්ටර්නැෂනල් සමාගම ඔබ සැමට ආරාධනා කරමු.
එන්න අපි එක්ව මේ රට ගොඩනඟමු.

දේශමාන්‍ය අනිල් බණ්ඩාර
නිර්මාතෘ සහ සභාපති
ෆාස්ට් ත්‍රී සයිකල් ඉන්ටර්නැෂනල් සමාගම

08/10/2021
20/09/2021

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when E-COM-Business With F3C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share