Solar Mart Pvt Ltd

Solar Mart Pvt Ltd Make the difference with Solar Mart to create a cleaner Sri Lanka for future generations.

23/10/2023

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ දශක 2 ක අත්දැකීම් සමගින් Mudannayake Construction (Pvt) Ltd ආයතනය පවතින විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් Solar Mart (Pvt)Ltd ආයතනය ස්ථාපිත කර වගයි.

විදුලි කප්පාදුවෙන් හිස නිදහස් කර ගන්න වගේම ඔයාගේ නිවසේ කාර්යාලයේ විදුලි බිල 85% ට වඩා අඩු කර ගන්න මුදල් ඉතුරු කර ගන්න.

ඔබත් අදම Off Grid Hybrid Solar System එකකට මුදල් ආයෝජනය කර නිවසේ සුව පහසුව ඉන්න අදම අප ආයතනය හා සම්බන්ද වන්න.

🌤ඔබට කැමැති පරාසයකින් (1Kw to 5.6KW ) ඔබගේ නිවසට ගැලපෙනම ⚡️Solar Inverter එක Market එකේ සාදාරන මිලකට උසස් සේවාවක් ජිවිත කාලය පුරාම ලබා දිය හැකි තැනකින් මිලදී ගැනීමට අප හා සම්බන්ද වන්න .

විවිදාකාර අඩු මිල ගණන් යටතේ අඩු සේවාවක් ලබා දෙන තාවකාලික වෙළදුන්ට හසු නොවී ඔබගේ වටිනා මුදල් සහ කාලය නාස්ති නොකර අප හා සම්බන්ද වී ඔයාගේ නිවස ⚡️PowerUp කරගන්න.

🌤දිවයින පුරා බෙදාහැරීම අප විසින්ම ලබා දෙන අතර - නිවසට පැමිණ සවි කර දීම බාවිතයට උපදෙස් ලබාදීම අප විසින්ම ඔබට ලබා දෙනු ඇත. (+ Life time service ⚡️)

☎️ Call Us - 076 936 3635/ 0114 845 840
📧E-mail- [email protected]
🌏Website - www.solarmart.com.lk

HEAD OFFICE LOCATION
No : 274/2A , Kaduwela Road , Koswatta , Battaramulla.
Srilanka. 10120

Hotline : +94 114 845 840

05/12/2022

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ දශක 2 ක අත්දැකීම් සමගින් SE Engineering (Pvt) Ltd ආයතනය පවතින විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් Solar Mart (Pvt)Ltd ආයතනය ස්ථාපිත කර වගයි.
විදුලි කප්පාදුවෙන් හිස නිදහස් කර ගන්න වගේම ඔයාගේ නිවසේ කාර්යාලයේ විදුලි බිල 85% ට වඩා අඩු කර ගන්න මුදල් ඉතුරු කර ගන්න.

ඔබත් අදම Off Grid Hybrid Solar System එකකට මුදල් ආයෝජනය කර නිවසේ සුව පහසුව ඉන්න අදම අප ආයතනය හා සම්බන්ද වන්න.

🌤ඔබට කැමැති පරාසයකින් (1Kw to 5.6KW ) ඔබගේ නිවසට ගැලපෙනම ⚡️Solar Inverter එක Market එකේ සාදාරන මිලකට උසස් සේවාවක් ජිවිත කාලය පුරාම ලබා දිය හැකි තැනකින් මිලදී ගැනීමට අප හා සම්බන්ද වන්න .

විවිදාකාර අඩු මිල ගණන් යටතේ අඩු සේවාවක් ලබා දෙන තාවකාලික වෙළදුන්ට හසු නොවී ඔබගේ වටිනා මුදල් සහ කාලය නාස්ති නොකර අප හා සම්බන්ද වී ඔයාගේ නිවස ⚡️PowerUp කරගන්න.

🌤දිවයින පුරා බෙදාහැරීම අප විසින්ම ලබා දෙන අතර - නිවසට පැමිණ සවි කර දීම බාවිතයට උපදෙස් ලබාදීම අප විසින්ම ඔබට ලබා දෙනු ඇත (+ Life time service ⚡️)

☎️අදම අප අමතන්න - 0707 239 068
🏬ලිපිනය - 580/2/A Uyandana,Kurunegala, Srilanka.

27/11/2022

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ දශක 2 ක අත්දැකීම් සමගින් SE Engineering (Pvt) Ltd ආයතනය පවතින විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් Solar Mart (Pvt)Ltd ආයතනය ස්ථාපිත කර වගයි.

වැඩි වුන විදුලි බිලට සෝලා වලින් විසදුමක්.

5kw සෝලා පද්දතියක් මගින් Units 500 සිට 550 දක්වා විදුලි බිල ආවරණය කල හැකි අතර වසර 25 දක්වා වැඩි වන විදුලි බිල් ගැන කරදර වෙන්න අවශ්‍ය නැත.

2kw System එකකින් unit 200ත් 280ත් අතරද
3kw system එකකින් unit 350ත් 400ත් අතරද
4kw system එකකින් unit 450ත් 500ත් අතර ආවරනය කල හැක.

ඔබේ නිවසෙ විදුලි පරිබොජනයේ අවශයතාවය පරිදි සෝලා පද්දතියක් අප හා සම්බන්ධ වි තිරනය කරගන්න.

🔺 විදුලි කප්පාදුවට හොඳම විසඳුම, දවස පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කල හැකි සූර්ය බල පද්ධතිය, Best solution for power cuts, uninterrupted power supply using off grid solar
🔺 ජාතික ජාලය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැත, ඉක්මණින් සවිකිරීම, CEB LECO අනුමත කිරීම් නොමැත. No CEB LECO Approvals required.
🔺 විදුලි බිඳවැටීම්, කප්පාදු, අධික විදුලි බිල්පත් වලින් ස්ථිරවම නිදහස් වන්න Free of Power cuts and excessive bills
✅ දිවා රාත්‍රි වෙනසක් නොමැතිව - වායු සමීකරණ, ශීතකරණ, විදුලි පංකා, විදුලි මෝටර, ඇතුළු ඕනෑම ගෘහ විදුලි උපාංගයක් භාවිතා කළ හැකි වීම. Reliable Power supply for all your equipments
✅ විදුලිබල මණ්ඩලයේ විශේෂ අවසරයක් අවශ්‍ය නොමැති නිසා ස්ථාපනයෙන් පසු කිසිදු ප්‍රමාදයක් නොමැතිව භාවිතා කල හැක. No CEB /LECO Approval required ව
✅ අවශ්‍ය ඕනෑම විටක දී ක්ෂණිකව නැවත ජාතික ජාල විදුලිය භාවිතා කිරීමේ හැකියාව Changeover unit to switch to CEB supply instantly.
✅ අන්තර්ජාල දුරස්ථ නිරීක්ෂණ පහසුකම. Remote monitoring system
✅ Comprehensive System Warranty for 5 Years සමස්ත පද්ධතිය සඳහා පූර්ණ වගකීම.
Solar Panels: 25 years performance warranty and 10 years product warranty
Off-Grid Inverter: 5 Years product warranty
LiFePO4 Battery System: 5 Years Performance warranty and 10 years life span
Li-Ion EV Battery System: 3 Years Performance warranty and 10 years life span
Other system and components: 5 Years of comprehensive warranty
Aftercare free services: 4 inspections and services free.

☎️අදම අප අමතන්න - 0707 239 068 / 077 864 9758 / 037 480 0856
🏬ලිපිනය - 580/2/A Uyandana,Kurunegala, Srilanka.
💻Web : www.solarmart.com.lk
📧Email : [email protected]

Make the difference with Solar Mart to create a cleaner Sri Lanka for future generations.

21/10/2022

අද දුප්පත් පොහොසත් බේදයකින් තොරව Power cut එක වගේම Light bill එකත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා 😰

මේ දෙකටම රු.65000/= ක් වැනි පුංචි මුදලකට හොද විසදුමක් අද අපි අරගෙන ආවා 😍 අවබෝධයෙන් කියවලා බලන්න 🤗

මුලින්ම විදුලි බිල ගනනය වන ආකාරය පිළිබද පුංචි අදහසක් ගනිමු 😃

🔰 ඒකක 30ක් දක්වා
රු 8.00/= ස්ථාවර ගාස්තු - රු 120/=
30×8 = 240+120 = 360

🔰 ඒකක 31 - 60
රු 10/= ස්ථාවර ගාස්තු - රු 240/=
60×10 = 600+240 = 840

🔰 ඒකක 61 - 90
රු 16/= ස්ථාවර ගාස්තු - රු 360/=
90×16 = 1440+360 = 1800

🔰 ඒකක 91 - 120
රු 50/= ස්ථාවර ගාස්තු - රු 960/=
50×120 = 6000+960 = 6960

🔰 ඒකක 121 - 180
රු 75/= ස්ථාවර ගාස්තු - රු 1500/=
180×75 = 13500+1500 = 15000

හරි දැන් කියන්නම් කොහොමද බිල අඩු කරගන්නේ ?.. කොහොමද අදුර දුරලන්නෙ ?.. කියලා 😍😁

මේ යුනිට් එකෙන් බල්බ් 4ක් පැය 8ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් 😃
14W × 12Ah ලිපො බැටරියක් මේකෙ 20W පැනල් එකකින් චාජ් වෙනවා. ගෙදරක මූලිකම විදුලිය අවශ්‍යතාවය වන ආලෝකය මේකෙන් සපයා ගන්න පුලුවන් 😻🤩

කොහොමද මේකෙන් විදුලි බිල අඩු වෙන්නෙ ? 🤔🤫

සාමාන්‍යයෙන් මේ විදියට බල්බ් භාවිතය තුලින් ඔයාගෙ මාසික ඒකක 40ක් විතර ඉතිරි වෙනවා 🥳

හරි අපි නිකමට හිතමු ඔයා ඒකක 95ක් පාවිච්චි කරා කියලා 🙂 ඔයාගෙ බිල බදු රහිතව 😶👇🏻

95×50 = 4750
ස්ථාවර ගාස්තු - 960
4750+960 = 5710

ඉතින් මේ සෝලා යුනිට් එක නිසා ඒකක 40ක් ඉතුරු උනා කියල හිතමු 😃😁
95-40 = 45
එතකොට ඔයාට මාසෙට වෙන්නේ ඒකක 45 යි. දැන් බලමු වාසිය 😜👇🏻

45×10 = 450
ස්ථාවර ගාස්තු - 240
450+240 = 690

කරුවලේ ඉන්නෙ නැතුව විදුලි බිලත් අඩු කර ගන්න සෝලා පද්ධතියක් සවි කර ගන්න 😍🖐🏻විශාල මුදලක් නැති ඔයාට හොදම විසදුම මේක කියල හිතනවා නම් 😌👌🏻 දැන්ම ඔබේ,

✅ නම
✅ ලිපිනය
✅ දුරකතන අංකය WhatsApp කරන්න 🤗 අපගේ නියෝජිත මහතෙක් ඔබව සම්බන්ධ කරගනු ඇත 😍

වසරක පූර්ණ වගකීම නොමිලේ 🤩
දිවයිනේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය 😍

බෙදාහැරීම දශක දෙකක් පුරා ඇතුගල්පුර නොසැලෙන විශ්වාසය S.E.Engineering නිවසින් 🤗🥰
රටම එළිය කරන සෝලාමාර්ට් පුද්ගලික සමාගම ☀️
වැඩි දුර විස්තර සදහා 👇🏻👇🏻

☎️අදම අප අමතන්න - 0707 239 068 / 077 864 9758 / 037 480 0856
🏬ලිපිනය - 580/2/A Uyandana,Kurunegala, Srilanka.
💻Web : www.solarmart.com.lk
📧Email : [email protected]

Make the difference with Solar Mart to create a cleaner Sri Lanka for future generations.

The 1kW off-grid solar installation completed at Dr. Khodagoda 's residence in Kurunegala, Sri Lanka. 👇Project Specs:-🔹C...
13/09/2022

The 1kW off-grid solar installation completed at Dr. Khodagoda 's residence in Kurunegala, Sri Lanka.

👇Project Specs:-
🔹Customer Name | Dr. Khodagoda
🔹Location | Kurunegala, Sri Lanka
🔹Start date | 2022.09.11

We Provide Solar Energy Solutions for both Domestic and Commercial Purposes. Being professionals in this field we deliver as Promised/Committed because Customer satisfaction is our Top Most Priority. Please do reach out to us on the following details or Inbox us to get your Free estimated Price/Quotation:

Let's power up your Home with Solar.

☎️Call Us Today - 0707 239 068 / 077 864 9758 / 037 480 0856
💻Web : www.solarmart.com.lk
📧Email : [email protected]

The 3.5kW off-grid solar installation completed at Mr. W.R.Amarawansha 's residence in Polpithigama, Sri Lanka. 👇Project...
31/08/2022

The 3.5kW off-grid solar installation completed at Mr. W.R.Amarawansha 's residence in Polpithigama, Sri Lanka.

👇Project Specs:-
🔹Customer Name | W.R.Amarawansha
🔹Location | Polpithigama, Sri Lanka
🔹Start date | 2022.08.30

We Provide Solar Energy Solutions for both Domestic and Commercial Purposes. Being professionals in this field we deliver as Promised/Committed because Customer satisfaction is our Top Most Priority. Please do reach out to us on the following details or Inbox us to get your Free estimated Price/Quotation:

Let's power up your Home with Solar.

☎️Call Us Today - 0707 239 068

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ සාඩම්බර දශක 2 ක අත්දැකීම සමගින් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට අත්වැලක් වීමට හැකියාවක් ලැබීම පිළිබදව...
26/08/2022

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ සාඩම්බර දශක 2 ක අත්දැකීම සමගින් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට අත්වැලක් වීමට හැකියාවක් ලැබීම පිළිබදව අප සතුටු වන්නෙමු.

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුධය සහ සීඝ්‍රයෙන් ඉහල යන විදුලි බිල මැද්දේ සහ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ අතරමන් වි සිටින ගොවියාට අත්වැලක් වන්නට අපි අපගෙ තාක්ෂණික සහය ලබා දීමට තීරණය කළෙමු.

පුනර්ජනනීය බලශක්තිය තුලින් මුළු ලෝකයම සාර්ථකව තමන්ගේ ව්‍යාපෘතීන් සදහා බලය උත්පාදනය කරගන්නා වු මෙවන් වකවානුවක ශ්‍රි ලංකාව තුලද එය ප්‍රචලිත කිරීම සදහා අප වෙහෙස මහන්සි වන්නෙමු.

ශ්‍රි ලංකාව පුරා පවතින දැවැන්ත සේවා ජාලයක් පහසුමක් සලසන්නාවු නියොජිත සම්බන්ධතාවත් උපයොගී කරගනිමින් ඔබගෙ ගොවිපලට අවශ්‍ය කරන පද්ධතිය ඉතාමත් සදාරණ මුදලකට,විශ්වාසවන්තව වගකීමක් සහිතව කාර්යක්ෂමව ලබාදීමට අප ආයතනය සෑම මොහොතකම පෙළගැසී සිටින්නෙමු.

☎️අදම අප අමතන්න - 0707 239 068 / 077 864 9758 / 037 480 0856
🏬ලිපිනය - 580/2/A Uyandana,Kurunegala, Srilanka.
💻Web : www.solarmart.com.lk
📧Email : [email protected]

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ සාඩම්බර දශක 2 ක අත්දැකීම සමගින් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට අත්වැලක් වීමට හැකියාවක් ලැබීම පිළිබදව...
19/08/2022

විදුලි ඉන්ජිනේරු ශේෂ්ත්‍රයේ සාඩම්බර දශක 2 ක අත්දැකීම සමගින් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට අත්වැලක් වීමට හැකියාවක් ලැබීම පිළිබදව අප සතුටු වන්නෙමු.

වර්තමානයේ පවතින ඉන්ධන අර්බුධය සහ සීඝ්‍රයෙන් ඉහල යන විදුලි බිල මැද්දේ සහ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ අතරමන් වි සිටින ගොවියාට අත්වැලක් වන්නට අපි අපගෙ තාක්ෂණික සහය ලබා දීමට තීරණය කළෙමු.

පුනර්ජනනීය බලශක්තිය තුලින් මුළු ලෝකයම සාර්ථකව තමන්ගේ ව්‍යාපෘතීන් සදහා බලය උත්පාදනය කරගන්නා වු මෙවන් වකවානුවක ශ්‍රි ලංකාව තුලද එය ප්‍රචලිත කිරීම සදහා අප වෙහෙස මහන්සි වන්නෙමු.

ශ්‍රි ලංකාව පුරා පවතින දැවැන්ත සේවා ජාලයක් පහසුමක් සලසන්නාවු නියොජිත සම්බන්ධතාවත් උපයොගී කරගනිමින් ඔබගෙ ගොවිපලට අවශ්‍ය කරන පද්ධතිය ඉතාමත් සදාරණ මුදලකට,විශ්වාසවන්තව වගකීමක් සහිතව කාර්යක්ෂමව ලබාදීමට අප ආයතනය සෑම මොහොතකම පෙළගැසී සිටින්නෙමු.

☎️අදම අප අමතන්න - 0707 239 068
🏬ලිපිනය - 580/2/A Uyandana,Kurunegala, Srilanka.

The 3kW off-grid solar installation completed at Dr.Ajith Gurusinghe's residence in Kandy, Sri Lanka. 👇Project Specs:-🔹C...
14/08/2022

The 3kW off-grid solar installation completed at Dr.Ajith Gurusinghe's residence in Kandy, Sri Lanka.

👇Project Specs:-

🔹Customer Name | Dr.Ajith Gurusinghe
🔹Location | Kandy, Sri Lanka
🔹Start date | 2022.08.13

We Provide Solar Energy Solutions for both Domestic and Commercial Purposes. Being professionals in this field we deliver as Promised/Committed because Customer satisfaction is our Top Most Priority. Please do reach out to us on the following details or Inbox us to get your Free estimated Price/Quotation:

Let's power up your Home with Solar.

☎️Call Us Today - 0707 239 068

The 3kW off-grid solar installation completed at Mr. D.W.N.D Premarathna's residence in Matale, Sri Lanka.👇Project Specs...
12/08/2022

The 3kW off-grid solar installation completed at Mr. D.W.N.D Premarathna's residence in Matale, Sri Lanka.

👇Project Specs:-
🔹Customer Name | Mr. D.W.N.D Premarathna
🔹Location | Matale. Sri Lanka
🔹Start date | 2022.08.09

We Provide Solar Energy Solutions for both Domestic and Commercial Purposes. Being professionals in this field we deliver as Promised/Committed because Customer satisfaction is our Top Most Priority. Please do reach out to us on the following details or Inbox us to get your Free estimated Price/Quotation:

Let's power up your Home with Solar.

☎️Call Us Today - 0707 239 068

පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා!Wishing you a Peaceful Nikini Poya Day!
10/08/2022

පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා!
Wishing you a Peaceful Nikini Poya Day!

Address

274/2A , Kaduwala Road , Koswatta , Battaramulla
Colombo
10120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94707239068

Alerts

Be the first to know and let us send you an email when Solar Mart Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share