15/07/2026
තවත් අපගෙන් පරිස්සමට ආදරණීයව තමන්ගේ අයිතිකරුවන් සොයා ගිය ලස්සනම ලස්සන ඕඩර් කිහිපයක් පෙන්නන්න ඕන කියලා අපි හිතුවා.. 💚💚💚 හැබැයි ඉතින් මෙතන ඔයාගේ ඕඩර් එක නෑ කියලා කිසිම වෙලාවක දුක් වෙන්න එපා මොකද අපිට දවස් දෙක තුනකට ලැබුණු ඕඩර් වල Photos විතරයි මේ පළ කරන්නේ 😍😍😍
මේ තමයි අපි අපගේ ආදරණීයන්ගේන් දිනාගත්ත විශ්වාසය සහ 💕💕 ව්‍යාපාරයකදී ගනුදෙනුවක් කට එයා ගිය සහෝදර බැඳීමකින් අපි හැමදාමත් කටයුතු කරන නිසා දුකේදී සැපය දිව්වත් අපි ගැන සොයා බලමින් අපට නිතරම පණිවිඩයක් යොමු කරමින් අපිත් එක්ක හැමදාමත් ඉන්න අපගේ ආදරණීයන්ට ගොඩක් ගොඩක් ස්තුතියි 💯💯🙏🙏😍🥰
ලක්ෂ ගණනින් මුදල් තැන්පතු කරලා කිසිම කරදරයක් කිසිම පීඩාවක් නොදී බඩු ටික ගෙදරට ලැබෙනකම් ඉවසීමෙන් ඉන්න හැමෝටම වගේම , Cash On Delivery භාණ්ඩ මිලදී ගත්තත් කිසිම භාණ්ඩයක් ආපසුහරවා එවා නොමැති අපගේ ආදරණීයන් හැමෝටමද ගොඩාක් ගොඩක් ස්තුතියි 💚💚💯💯💚 ඉතින් ඉදිරියටත් මේ වගේම අපිට ලස්සනම ලස්සන ආශිර්වාද ලබාදෙමින් තව තවත් විශ්වාසය ගොඩ නගමින් අපිත් එක්කම රැඳී සිටින්නට අපගේ ආදරණීයන්ට කරන ආදරණීය ඉල්ලීම වගේම ඇරයුමයි 💚💚💚🙏💫🌿💕
ඔයාලත් බලන්නකෝ මේ බඩු වල වටිනාකම ගණන් කරලා හදාගන්න පුලුවන්ද කියලා මොකද අපිට හැමදාමත් අපි යවන ඕඩර්ස්වල photo පල කරන්න බැරි වෙන ලොකුම හේතුවත් මේක තමයි.. 💥💥💯💯💯💯😍😍 මේ භාණ්ඩවලට හිමිකම් කියන හැමෝම ලස්සනමම ලස්සන COMMENT එකක් එහෙම දාගෙන යන්න ඕනේ හොඳේ 😍😍
Up TOwn PVT LTD
::::::::::::::: Your Choice Your Selection!::::::::::::::
Contact 075 583 33 83/Whatsapp 070 583 3383
Maligawatta Junction, Maligawatta, Colombo 10
Whatsapp Link 🔗
https://wa.me/message/VAT7PPT545X3B1