13/10/2026
තෝරා ගැනීමට ලී රටාවන් රැසක් Vinyl Lanka වෙතින්
👷සවි කිරීම
සිමෙන්ති,ටයිල්, ටෙරාසෝ, ටයිටෙනියම් වැනි ඕනෑම පොලවක් මතුපිට ඉතාමත් පහසුවෙන් සවිකිරීම සිදු කල හැකිය.
🔰වසර 10 වගකිමක්....
ඇයි ඔබ Vinyl Flooring තෝරාගත යුත්තේ? 👇
💧 100% ජලයට ඔරොත්තු දීම: ජලයෙන් කිසිම හානියක් නොවේ.
⚡ ඉක්මන් සවිකිරීම: දවස් ගණන් රස්තියාදු නොවී ඉතා ඉක්මනින් වැඩ අවසන් කළ හැකි වීම හා දූවිලි අවම වීම.
🐾 කල්පැවැත්ම: සීරීම් සහ පැල්ලම් වලට හොඳින් ඔරොත්තු දෙන නිමාව සහ නඩත්තුව අවමයි.
🌿 සුඛෝපභෝගී පෙනුම: ස්වාභාවික ලී වල පෙනුම අඩු වියදමකින් ලබා ගත හැකිය
☎️ Contact us: 076 242 4841
Vinyl Lanka