19/02/2023
1KW Off Grid Solar System
3 - 4 Hours power supply with (TVs, Fans, Bulbs)
3 years warranty
Rs. 180,250/= only
බලශක්තිය යනු කිසිදිනෙක ඉල්ලුම අඩුවන්නක් නොව. දිනෙන් දින ඉහල යන විදුලි බිල හමුවේ බලශක්තිය සඳහා ඔබ සිදුකරනු ලබන ආයෝජනයක් නියත වශයෙන්ම බුද්ධිමත් අයොජනයක් වනු ඇත. ඔබගේ විදුලිබිල අඩු කරගැනිමටත්, විදුලිය විසන්ධි වීම් හමුවේ අඛණ්ඩ විදුලි භාවිතයටත් එය හෙතුවනු ඇත.