06/07/2022
තාමත් ගෑස් පෝලිම් වල ලත වෙනවද?
මෙන්න නියම විසදුම පොල් කටු අගුරැ ලිප
මෙය පොල්කටු අගුරු යොදා නිවස තුල භාවිතා කරගත හැකිවන ආකාරයට සිමෙන්ති සහ චීනාචට්ටි යොදාගනිමින් ආහාර වර්ග දෙකක් එකවර සකසාගත හැකිවන ආකාරයට නිර්මාණය කර ඇත.
වාසි :
දැලි / දුම නැත.
ගෑස් ලිපකට වඩා අඩු මුදලකට සහ කාර්යක්ෂමව භාවිතා කර හැක.
ආහාර වර්ග දෙකක් එකවර සකසාගත හැක.
සුළු විදුලි පාරිබෝජනය.
රත් නොවන මතුපිට.
පොල්කටු අගුරු නිවස තුලම සදාගත හැකිවීම.
වෙන වෙනම දැල්ල පාලනය කරගත හැකි විම.
මාස හයක වගකීම සහතිකය.
අදම අමතා ඔබගේ ලිප ලබාගන්න
දුක : 0760234689
Google map link: https://goo.gl/maps/eDhQ8o7mYqwKAvkp8
Address: 265, Vauxhall Street, Colombo 02.
------------------------------------------------------------------------
Are you still waiting at gas queue?
Here comes the solution, we introduce Polkatu Aguru Lipa (Hybrid Stove) where it can be used inside the house as same as the gas stove. This is made out of cement and Cheenachatti in order to cook two meal at a time.
Benefits:
No lattice / smoke.
Can be used cheaper and more efficiently than a gas stove.
Cook two meal at a time.
Minimal power consumption.
Non-heated surface.
Coconut charcoal can be made at home.
Flame can be controlled separately.
Six month warranty.
Call us today and book your hybrid stove.
Call : 0760234689
Google map link: https://goo.gl/maps/eDhQ8o7mYqwKAvkp8
Address: 265, Vauxhall Street, Colombo 02.