Insurance Solutions by SLIC with sanjula

Insurance Solutions by SLIC with sanjula ඔබට අවශ්‍ය සියලුම රක්ෂණ අවශ්‍යතාවය(සෞක්‍යාවරණය,ආදායම් රැකවරණය,ශිෂ්‍යයත්ව,විශ්‍රාම,ඉතිරිකිරීම විශ්වාසව

11/07/2026
05/07/2026
05/07/2026

සයුරු රළ සමඟ පොර බදමින් ධීවර රැකියාවේ නිරත වන ඔබ වෙනුවෙන්ම සැකසූ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ධීවර රැකුම රක්ෂණාවරණය

වැඩි විස්තර සඳහා අමතන්න : 0112 357 357

#2026

01/06/2026

විදේශ ගත ශ්‍රීලාංකිකයිනි ඔබට මට ,ඔබේ ලංකාවේ සිටින ආදරණීයනට වර්තමානයේ අසන්නට ලැබෙන ලොකුම ගැටලුව ,ප්‍රශ්නය තමයි බෙහෙත් විසවීම්,වැරදීම් සහ රජයේ රෝහල්වල බෙහෙත් හිගතාවයන්......
අපිට අපේ සෞක්‍ය ගැටලු කල් දැමීමවත් මග හැරීමවත් කීයටවත් කල නොහැක.
මොන අමාරුකම,ප්‍රශ්නය,හිගතාවය තිබුණත් සෞඛ්‍ය ගැටලුවට වෛද්‍යවරයෙකු හමුවී බෙහෙත් ගැනීම,නැවතී සිටීමට අවශ්‍ය නම් එයට යොමු වීම හෝ සැත්කමක් අවශ්‍ය නම් එය ක්ශණිකව කර ගැනීමෙන් පමණක් අපේ ඉදිරිය තීරණය වේ.
නමුත් රාජ්‍ය රෝහල් පද්දතියේ ඇති අකාර්යක්ෂමතාවය හා ගැටලු නිසා ඔබට,ඔබේ දරුවාව,ඔබේ දෙමාපියන් ,ආදරණීයන් වෙනුවෙන් අවදානමක් ගැනීමට හැකිද...?
කල් දැමිය හැකිද..?
ඉවසිය හැකිද...?
රටෙන් පිටට ගෙන යන තුරු හෝ සුව කල නොහැකි තත්ත්වය දක්වා පැමිණන තුරු බලා සිටිය හැකිද....?
❌එසේනම් මෙයයි විසදුම...
(පෞද්ගලික රෝහල් බිල් කාඩ්පත )
📌️එහිදී පෞද්ගලික රෝහල් බිල අතින් ගෙවීම් කල යුතු නැත.කාඩ්පත හරහාම ගෙවන්න.
📌️රෝහල් ගත වීමට අදාල මාසයකට පෙර සහ පසු රෝහල් වියදම්ද ලබා ගත හැක.
📌️රෝහලෙන් පිටවන විටම ඔබේ අතේ ඇති කාඩ්පත ඉදිරිපත් කර එවලේම මුදල ගෙවීම විශේෂත්වය වේ.
📌️ඔබට අවශ්‍ය රොහල් කාමරය පවා තෝරා ගෙන විශ්වාසවන්තව නේවාසිකව ,සුවපහසුව නැවතී සිට ඔබේ ආදරණීයන් සමග ගැවසෙමින් මෙන්ම විශේශයෙන්ම හිතේ නිදහසින්(රෝහල් බිල ඔබේ පසුම්බියට බරක් නොවේ)
සම්පූර්ණ කාලයම ප්‍රතිකාර ලබා ඉවත්ත්ව යා හැක.
📌️ඔබේ එම ෆාමසි බිල්,වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් වියදම් පවා වෙන වෙනම ලැබීමේ හැකියාව
👉රෝහලෙන් පිටව නිවසට පැමිණ ආයතනය දැනුවත් කිරීම තුලින් ඊට අමතව ලැබිය යුතු සෞක්‍ය ප්‍රතිලාභ වියදම් ඔබේ ගිනුමට ලබා ගත හැක.
💥💥සැත්කමක් නම් එහි මුදල්,මරණාවරනය ,හදිස්සි අනතුරු හෝ ලෙඩ නිසා එක්තැන්වීමකදී මාසික ආදායම
මෙන්ම විශේෂයෙන්ම ඔබ ගෙවන මුදලට සම්පූර්ණ බෝනස් මුදලද සමග ගෙවීමේ වැඩි වූ අවසාන කල් පිරීමද හිමිය.
💥💥මෙවැනි විශේෂ වාසි,ලාබ හා වටිනාකම් සමගින් වර්තමානයේ පවතින ඉහලම සහ වටිනාකමින් වැඩිම බෝනස් මුදලේද හිමිකාරීත්වයෙක් වී ඔබේ මුදල්ද ඉතිරිකරමින් වාර්ශිකව බෝනස් මුදලද සමග ඉහත සෞක්‍යාවරණයන් සියල්ලම ලබා ගන්න .
(ගෙවූ මුදල් විශ්‍රාමිකයක් සේ නැවත ඔබට හිමිවීම තුලින් ඉතිරිකිරීම මෙන්ම සෞක්‍යාවරණය ප්‍රයෝජනවත් වීම,නොවීමේ ගැටලුවද ඔබට නෑ.සෞක්‍යාවරණය නොමිලේ ලැබුනා වගේ තමයි.ඇයි ගෙවපුවා ඔක්කොම ආපසු දෙනවානේ.)
❌❌ඉතින් ඇයි මේ ගැන අහන්නේ හොයන්නේ නැත්තේ.
ඔබ මින් තොරතුරු ඇහුවට,සැලසුම් ගත්තට රක්ෂණ දැමීම අප අනිවාර්යය කිරීමක් නෑ.ඔබේ පහසුව,අවශ්‍යතාවය පැහැදීම මත පමණක් ලබා ගන්න.
වැඩි විස්තර සදහා අමතන්න📞
whatsapp ,sms,call
Financial advisor sri lanka insurance
078-870 9641/071-970 9641

01/06/2026

ලෝකයේ ඕනෑම තැනක පරිස්සමින් ට්‍රැවල් කරන්න. නිවසින් පිටත්වන මොහොතේ සිට නැවත පැමිණෙන තුරා ඔබගේ අනපේක්ෂිත අවස්ථාවලදී ඔබට රැකවරණය මෙන්ම ඔබේ නිවසටද ආරක්ෂාව සලසන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Travel Protect රක්ෂණය. ඔබට තෝරාගත හැකි විවිධ රක්ෂණ සැලසුම් සමඟින්....

Address

No 21, Vauxhall Street
Colombo
00200

Telephone

+94788709641

Website

Alerts

Be the first to know and let us send you an email when Insurance Solutions by SLIC with sanjula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Insurance Solutions by SLIC with sanjula:

Shortcuts

Share