Framework Archi Studio

Framework Archi Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Framework Archi Studio, Business service, Colombo.

07/07/2025
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇදීම සහ ඇස්තමේන්තු සැකසීම හා ඔබගේ අදහසට වඩා සාර්ථක නවීන ලෙස නිවාස සැලසුම් කිරීම අපගේ ...
07/07/2023

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇදීම සහ ඇස්තමේන්තු සැකසීම හා ඔබගේ අදහසට වඩා සාර්ථක නවීන ලෙස නිවාස සැලසුම් කිරීම අපගේ අරමුණයි.

වර්ග අඩියක් රුපියල් 8 සිට.

අමතර ගාස්තු කිසිවක් නොමැත.ඔබගේ නිවසේ සියලුම විස්තර සවිස්තරාත්මකව සැලසුම් මගින් අප ලබා දෙනු ඇත.

(3D, 2D & Details Drawing )

ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා අවශ්‍ය සියලුම 3D , 2D & Document දැන් එකම තැනකින් ලබාගන්න .එක්වන්න Framework අප සමග 😎(වසර 10 කට වැඩි පලපුරුද්ද සමගින්)

සුහදශීලි සේවාව සමගින් අපෙන් ඔබට නිවාස සැලසුම් කිරීමෙන් පසුවද ඕනෑම ගැලළුවක් සාකච්ඡා කල හැකිය.

දුරකථන අංක
076 297 3715
071 569 7313
[email protected]

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇදීම සහ ඇස්තමේන්තු සැකසීම හා ඔබගේ අදහසට වඩා සාර්ථක නවීන ලෙස නිවාස සැලසුම් කිරීම අපගේ ...
07/07/2023

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇදීම සහ ඇස්තමේන්තු සැකසීම හා ඔබගේ අදහසට වඩා සාර්ථක නවීන ලෙස නිවාස සැලසුම් කිරීම අපගේ අරමුණයි.

වර්ග අඩියක් රුපියල් 8 සිට.

අමතර ගාස්තු කිසිවක් නොමැත.ඔබගේ නිවසේ සියලුම විස්තර සවිස්තරාත්මකව සැලසුම් මගින් අප ලබා දෙනු ඇත.

(3D, 2D & Details Drawing )

ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා අවශ්‍ය සියලුම 3D , 2D & Document දැන් එකම තැනකින් ලබාගන්න .එක්වන්න Framework අප සමග 😎(වසර 10 කට වැඩි පලපුරුද්ද සමගින්)

සුහදශීලි සේවාව සමගින් අපෙන් ඔබට නිවාස සැලසුම් කිරීමෙන් පසුවද ඕනෑම ගැලළුවක් සාකච්ඡා කල හැකිය.

දුරකථන අංක
076 297 3715
071 569 7313
[email protected]

NEW CONCEPT SALON 2023
19/01/2023

NEW CONCEPT
SALON
2023

H O U S E P L A N & D E S I G N 💙3D & 2D (NEW DESIGN & NEW IDEA 💡 )Do You want best architecture in sri lanka ?Are you p...
18/01/2023

H O U S E P L A N & D E S I G N 💙
3D & 2D (NEW DESIGN & NEW IDEA 💡 )
Do You want best architecture in sri lanka ?
Are you planning to build your dream ?

Join with FRAMEWORK ARCHI STUDIO ♥️🏢

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක,
ඔබේ ඉඩමට සරිලන පරිදි,❤️
වාස්තුවිද්‍යානුකූලව නිවාස සැලසුම් හා ව්‍යාපාරික ගොඩනැගිලි සැලසුම් කරවා ගැනිමට (2D/3D) සහ ඇස්තමේන්තු සකස් කරවා ගැනිමට 📝📃🗞️ඔබගේ සිහින නිවස සෑදීමට පෙර එය 3D අකාරයෙන් දැක ගැනීමට සම්බන්ධ වන්න අප සමග 🤝
🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡️ 🏡 🏡

වර්ග අඩියක් රුපියල් 8 සිට
Low Prices & Best Quality .

(අවුරුදු 10 කට වැඩි පළපුරුද්ද සමගින්)
ඉතාමත් පහසු මිළ ගනන් යටතේ ඔබට ඔබගේ 3D නිර්මාණය අප ආයතනයෙන් දැන් ලබාගත හැක

විදේශ ගතව හෝ අපගේ ආයතනය පිහිටි ප්‍රදේශයෙන් පිටත පළාත් වලට සිටින ඔබට ද නව තාක්ෂණය ඔස්සේ Whatsapp, Zoom මගින් තොරතුරු ලබාදිය හැකි වීම අපගේ සුවිශේෂත්වයයි

✴️ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ මුදලට වටිනා කමක් එක් කරමින් පහත සඳහන් සියළුම නිර්මාණයන් ඔබට සිදුකරගත හැක.🏠️

✅ඔබගේ නව ඉඩමට සරිලන ලෙස නව නිවාස සැලසුම්
✅අඩක් ඉදිකල නිවාස සදහා නව නිවාස සැලසුම්
✅ඉදිකරන ලද නිවාස සදහා නව කොටස් එක් කිරීමට නිවාස සැලසුම්
✅පැරණි නිවාස සදහා නව නිවාස සැලසුම්
✅පැරණි තනිමහල් නිවාස සදහා නව මහල් එක් කිරීමට සැලසුම්
✅ 3D නිවාස සැලසුම්

𝑶𝒖𝒓 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆𝒔 𝑨𝒓𝒆,
🖊️ 𝘏𝘰𝘶𝘴𝘦 & 𝘊𝘰𝘮𝘮𝘦𝘳𝘤𝘪𝘢𝘭 𝘉𝘶𝘪𝘭𝘥𝘪𝘯𝘨 𝘗𝘭𝘢𝘯
🖊️ 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘋𝘳𝘢𝘸𝘪𝘯𝘨𝘴
🖊️ 3𝘋 𝘝𝘪𝘴𝘶𝘢𝘭𝘪𝘻𝘢𝘵𝘪𝘰𝘯
🖊️ 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘋𝘦𝘴𝘪𝘨𝘯
🖊️ 𝘚𝘵𝘳𝘶𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘋𝘦𝘴𝘪𝘨𝘯 & 𝘋𝘦𝘵𝘢𝘪𝘭𝘪𝘯𝘨
🖊️ 𝘌𝘭𝘦𝘤𝘵𝘳𝘪𝘤𝘢𝘭 & 𝘗𝘭𝘶𝘮𝘣𝘪𝘯𝘨 𝘋𝘳𝘢𝘸𝘪𝘯𝘨𝘴
🖊️ 𝘉𝘖𝘘 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯
🖊️ 𝘗𝘳𝘰𝘫𝘦𝘤𝘵 𝘗𝘭𝘢𝘯𝘪𝘯𝘨 & 𝘔𝘰𝘯𝘪𝘵𝘰𝘳𝘪𝘯𝘨

💡නවීන සැලසුම් විදි භාවිතා කිරීම
🏢ඔබට අවශ්‍ය සැලසුම නිර්මාණය වනතුරු සැලසුම වෙනස් කිරීමේ හැකියාව
🏢ඔබගේ අවශ්‍යතාවයට මූලිකත්වය දෙමින් ඒ අනුව සැලසුම නිර්මාණය
පෙර අප විසින් සිදුකල බොහොමයක් සැලසුම් දැක ගැනීමේ හැකියාව
මෙන්ම අපසමග එක්වන ඔබට තවත් විශාල වාසි රැසක් හිමි වේ

ඔබගේ සිහින නිවස 3D or 2D ආකාරයෙන් නිර්මාණය කිරීමට සම්බන්ධ වන්න අප සමග 🤝🏢🏠️

House Planing 3D & 2D
𝗖𝗮𝗹𝗹 🔘
+94 71 800 7413
+ 94 70 700 7413

𝘄𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 🔵
📞 +94 71 569 7313
+94 76 297 3715
[email protected]

(පහත දැක්වෙන නිවස ඔහුගේ අවශ්‍යතාවයට අනුව සහ ප්‍රාදේශීය සභා නිතී වලට අනුව නිර්මාණය කරන ලද නිවසකි )

Address

Colombo
011

Website

Alerts

Be the first to know and let us send you an email when Framework Archi Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share