Ilukkumbura Textile

Call Directions

Ilukkumbura Textile ඉතා උසස් බතික් නිශ්පාදන විශ්වාසයෙන් ලබා ගන්න
(6)

සුභම සුභ දවසක් ආදරණීය ඔබ සැමට🙏🙏🙏🙏🙏
05/08/2026

සුභම සුභ දවසක් ආදරණීය ඔබ සැමට
🙏🙏🙏🙏🙏




🇱🇰 සාම්ප්‍රදායික රූ රටාවෙන් හැඩවුණු, ශ්‍රී ලාංකීය බතික් කලාවේ අභිමානය – Ilukkumbura Textile ✨​සැබෑ හෙළ කලාවට පණ දෙන, දේශ...
01/06/2026

🇱🇰 සාම්ප්‍රදායික රූ රටාවෙන් හැඩවුණු, ශ්‍රී ලාංකීය බතික් කලාවේ අභිමානය – Ilukkumbura Textile ✨

​සැබෑ හෙළ කලාවට පණ දෙන, දේශීය ශිල්පීන්ගේ දෑතින් නිමැවුණු නිවැරදිම සහ උසස්ම තත්ත්වයේ Handmade Batik නිෂ්පාදන දැන් එකම වහලක් යටින්!
​ඔබේ රූපයට මෙන්ම පෞරුෂයටත් සැබෑ දීප්තියක් සහ ගාම්භීරත්වයක් එකතු කරන්නේ Ilukkumbura Textile වෙතින් පමණි.

🌸🌸🌸 අපගේ සුවිශේෂී නිෂ්පාදන පෙළ:

👉​රාජකීය බතික් සාරි (Batik Sarees)
ඕනෑම විශේෂ උත්සවයකට මෙන්ම කාර්යාලයටත් උචිත, අද්විතීය සහ ආකර්ෂණීය නිමාවන්.

👉​නෙත් ඇදගන්නා බතික් ගවුම් (Batik Frocks / Dresses)
නවීන විලාසිතාවන්ට අනුව නිමැවුණු, පහසුවෙන් ඇඳිය හැකි සිත්ගන්නාසුලු මෝස්තර.

👉​සුවපහසු බතික් සරම් (Batik Sarongs):
පිරිමි පාර්ශවයට සැබෑ දේශීය පෙනුමක් සහ උපරිම සුවපහසුවක් ගෙන දෙන නිමාවන්.

​🌟 ඇයි ඔබ "Ilukkumbura Textile" තෝරාගත යුත්තේ?

🌸​100% ක් අතින් නිමකල (Handmade) උසස් බතික් කලාව

🌸ගුණාත්මක වර්ණ භාවිතය නිසා දීර්ඝ කාලයක් වර්ණ නොමැකී පවතී.

🌸​දීප්තිමත් සහ පැහැදිලි රූ රටා

🌸රෙදිපිළිවල මතුපිට මෙන්ම පැළඳු විට මුහුණට සහ සමට සැබෑ දීප්තිමත් (Bright) පෙනුමක් ගෙන දෙන වර්ණ සංකලනයන්.

🌸​සුවිශේෂී නිමාව (Exclusive Designs): එක් මෝස්තරයකින් නිෂ්පාදනය වන්නේ සීමිත ප්‍රමාණයක් බැවින්, ඔබ සතු වන්නේ ඔබටම වෙන්වූ අනන්‍ය විලාසිතාවකි.

​📞 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
​ඔබේ රිසිකරණය කළ (Customized) බතික් සිහිනය සැබෑ කරගන්න අදම අපට කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:

​👉 දුරකථන අංකය: 0760133157

Ilukkumbura Textile
විශ්වාසනීය දේශීය නිමාව

31/05/2026

සුභම සුභ උදෑසනක් වේවා 💐💐💐
ඔයාට කැමති පාටකින් මේ සාරිය හදාගන්න පුලුවන් ....

ඉතින් දැන්ම කතා කරන්න මට

👉👉👉0760133157

whats app / normal

100% විශ්වාසයෙන් සහ වගකීමෙන් බතික් සාරියක් හදාගන්න 💛💛💛
゚viralfollowersシ゚

30/05/2026
24/05/2026

Handmade lanka bathik saree

4750/=

Nangi .....Thank you very much for placing this order 🙏🙏🙏   ゚viralfollowersシ゚
22/05/2026

Nangi .....
Thank you very much
for placing this order 🙏🙏🙏

゚viralfollowersシ゚

Akke .....Thank you very much for placing this order 🙏🙏🙏   ゚viralfollowersシ゚
20/05/2026

Akke .....
Thank you very much
for placing this order 🙏🙏🙏

゚viralfollowersシ゚

Address

Colombo

Telephone

+94768111830

Website

Alerts

Be the first to know and let us send you an email when Ilukkumbura Textile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share