Kevilton Sri Lanka

Kevilton Sri Lanka Kevilton Electrical Products (Pvt) Ltd an innovative and rapidly expanding electrical company For all your home improvement needs visit www.1-stop.lk
(5)

Kevilton; an innovative and rapidly expanding electrical brand in Sri Lanka. is part of the industrial hub of The Capital Maharaja Organisation Limited, one of the pioneering and multifaceted conglomerates in Sri Lanka.

21/05/2026

සොබාදහමේ සැඟවුණු පැහැයන් ඔබේ නිවසට එක් කරන, නවීන තාක්ෂණය සහ ආරක්ෂාව තහවුරු කරන,​ Kevilton Nature Series

18/05/2026

The Industrial Hub of the Capital Maharaja Group is proud to be part of the Big 5 Construct South Africa 2026, one of the region’s leading platforms for the construction and infrastructure industry. It is a pleasure to connect with industry partners and showcase the latest innovations of our brands S-lon, Kevilton, and PE+.

📍 Stand No: 5-154 | Hall 5
📅 9th – 11th June 2026
📌 Gallagher Convention Centre, Johannesburg, South Africa

Be part of our journey as we collaborate with top leaders and innovators to build impactful partnerships and drive progress.

16/05/2026

Trailing Socket ගැන දැනගන්න.
අධි ආරක්ෂාව ගැන නිතර හිතන්න...

Trailing Socket කියන්නේ, නිවසකට නැතුව බැරි විදුලි උපකරණයක්. ඒත්, පොඩි ලාබයක් ගැන හිතලා බාල Trailing socket එකක් ගෙදරට ගෙනල්ලා ජීවිතත්, නිවසත්, විදුලි උපාංගත් අනතුරේ දමන්න එපා.

ඒනිසා සෑමවිටම SLS 734 තියෙන, විශ්වාසනීය සන්නාමයකින් එන උසස් ප්‍රමිතියෙන් යුත් Trailing Socket එකක්ම ගෙදරට අරගන්න.

කෙවිල්ටන් වෙතින් අධි ආරක්ෂාවට පියවරක්.

15/05/2026

RCCB ගැන දැනගන්න.
අධි ආරක්ෂාව ගැන නිතර හිතන්න...

අපි නොසිතන මොහොතක විදුලි කාන්දූවීමක් නිසා සිදුවිය හැකි අනතුරු වලින් ඔබේත්, ඔබේ පවුලේ ආදරණීයන්ගෙත් ජීවිත ආරක්ෂා කරගන්න.

කෙවිල්ටන් වෙතින් අධි ආරක්ෂාවට පියවරක්.

09/05/2026

අද ඔබ ගෙවන ජීවිතය ඉදිවී ඇත්තේ ඇය තැනූ අධි ආරක්ෂාවේ අඩිතාලම මතයි. ඇයගේ ඒ කැපවීම එක් දිනයකට සීමාවන්නේ නෑ. ඒ නිසා ගතවන සෑම දිනයක්ම ආදරණීය මව්වරුන්ගේ දිනයක්. අපේ අධි ආරක්ෂාවම පතන ආදරණීය මව්වරුන්ව හැමදාමත් ආදරයෙන් සමරමු!

வீட்டிற்கு அழகையும் பாதுகாப்பையும் ஒன்றாய் வழங்கிடும் Kevilton Plastic  மற்றும் Metal Enclosures.
07/05/2026

வீட்டிற்கு அழகையும் பாதுகாப்பையும் ஒன்றாய் வழங்கிடும் Kevilton Plastic மற்றும் Metal Enclosures.

නිවසට අලංකාරය සේම ආරක්ෂාව එක ලෙස සපයන Kevilton Plastic and Metal Enclosures
07/05/2026

නිවසට අලංකාරය සේම ආරක්ෂාව එක ලෙස සපයන Kevilton Plastic and Metal Enclosures

ඔබේ නිවසට සුන්දරත්වය සේම ආරක්ෂාව එක් කරන Kevilton Nature Series
02/05/2026

ඔබේ නිවසට සුන්දරත්වය සේම ආරක්ෂාව එක් කරන Kevilton Nature Series

Browse products in the Nature Series category at 1-Stop

1886 වසරේ මැයි 1 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට එක්තරා කම්කරුවන් පිරිසක් අරගලයකට එකතු වුණා. ඔවුන් සමඟින් තවත් 65000 ක පමණ...
30/04/2026

1886 වසරේ මැයි 1 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට එක්තරා කම්කරුවන් පිරිසක් අරගලයකට එකතු වුණා. ඔවුන් සමඟින් තවත් 65000 ක පමණ පිරිසක් එක් රොක් වූයේ තම ඉල්ලීම දිනා ගැනීමේ අරමුණ වෙනුවෙනි. එනම් ඔවුන් සිය හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ දිනක සේවා මුරය පැය 8 කට කෙටි කරන ලෙසයි. එම අරගලය මැඩපැවැත්වීමට ගත් උත්සාහය හේතුවෙන් කම්කරුවන් බොහෝ පිරිසකට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය.

1889 වසරේ මැයි 1 වන දින ෆෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවරදී රැස්වුණා. ඊට වසර 3කට පෙර ඇමෙරිකාවේ චිකා‌ගෝ නුවරදී තම රුධිරය පරිත්‍යාග කළ කම්කරුවන් සැමරිය යුතු බව එහිදී යෝජනා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මැයි 1 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම ආරම්භ කළා.

අද අප සමරන්නේ, හිමිකම් දරන්නේ ඔවුන් එදා කැප කළ ලේ, කඳුළු වල මතකයයි!

ලෝක කම්කරු දිනය වෙනුවෙන් Kevilton වෙතින් එක් කරනා ආවර්ජනයයි.

නවීන තාක්ෂණය හා ස්වභාවිකත්වය එකම තැනකින් රැගෙන එන Kevilton Nature Series
30/04/2026

නවීන තාක්ෂණය හා ස්වභාවිකත්වය එකම තැනකින් රැගෙන එන Kevilton Nature Series

Browse products in the Nature Series category at 1-Stop

සොබාදහමට ආදරය කරන ඔබේ නිවසට පරිසරයේ සැබෑම සුන්දරත්වය නවීන තාක්ෂණ සමඟ මුසු කරන, Kevilton Nature Series
30/04/2026

සොබාදහමට ආදරය කරන ඔබේ නිවසට පරිසරයේ සැබෑම සුන්දරත්වය නවීන තාක්ෂණ සමඟ මුසු කරන, Kevilton Nature Series

Browse products in the Nature Series category at 1-Stop

Address

No 11, First Cross Street, Borupana Road, Ratmalana
Colombo
00700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94117267267

Alerts

Be the first to know and let us send you an email when Kevilton Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kevilton Sri Lanka:

Share

Category