D P L Adds

D P L Adds Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D P L Adds, Business Center, Colombo.

13/06/2023

2023 අවුරුද්ද වෙනකොට ebay selling කරගෙන ආපු ගොඩක් අය වැඩේ අතහැරල දානව ආපු update ටික නිසා නමුත් හරි විදියට ඒ update වලට ගැලපෙන විදියට selling කරගෙන යන හුගක් දෙනෙක් තාමත් කිසිදු ගැටලුවකින් තොරව ලස්සනට වැඩේ කරන් යනව ඉතිම් කොටසක් සාර්ථක වෙන්නත් තව කොටසක් අසාර්ථක වෙන්නත් විවිධ හේතු තියෙනව ඉතිම් ඒ කෝම උනත් සාර්ථක විදියට අපිටත් තවම මේ ebay selling කරගෙන යන්න පුලුවන් . ඉතිම් පොඩි පොඩ් ගැටලු ටික විසදගෙන හෙමින් සැරේ තමන්ගෙ ebay account එක තුලින් ආදායමක් ලබන ගමන් ඒ ඔස්සේ දීර්ඝකාලීනව selling කරගෙන යන්න පුලුවන් විදියට account එක හදාගත්තාම ඔයාට තිබුන ගැටලු ටිකත් විසදෙනව ☺️ .

හරි ඉතිම් අපි ඔයාට individual ආකාරයට ඕනම කෙනෙක්ට මේක උගන්වනව life time service එකත් එක්කම සම්පූර්ණයෙන් මුල ඉදලම anydesk කියන software එක ඔස්සේ අපි ඔයාට අවශ්‍ය,

*Ebay account එක
*Payoneer account එක
*Ebay+payoneer setup
*1st listening එක ( title එකේ සිට list කරන තැන දක්වාම )
*product research session ඇතුලු සියල්ල ඉගැන්වීම සිදුකරනු ලබන අතර අපි ඔයාගෙ account එකේ එන ඕනම ගැටලුවක් anydesk එකෙන් ලොග් වෙලා ඕනම වෙලාවක ඒකට help එක අපි දෙනව ඉතිම් ඒත් එක්කම
ඔයාට ඒ ලැබෙන්නෙ අපගෙ
*life time service එක,

ඉතිම් ඔය මන් ඔයාට කෙටියෙන් පැහැදිලි කිරිමක් පමනයි කරේ , ඉතිම් ඔයාටත් individual ආකාරයට ebay dropshipping &derectshipping පිලිබද සම්පූර්ණයෙන් ඉගනගන්න අවශ්‍ය නම් අපට කතා කරන්න අපි ඔබට අවශ්‍ය අනෙකුත් විස්තර ලබා දෙන්නම් .

Call or WhatsApp - 0701609551
Call - 0766519452.

Address

Colombo

Telephone

+94701609551

Website

Alerts

Be the first to know and let us send you an email when D P L Adds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share