S m A r T G I R l

S m A r T G I R l “I never dreamed about success. I worked for it.”- Estée Lauder
>>>>>>>>>>>>>>S m A r T G I R L

20/06/2022

අන් අය රිදවා තලා පෙලා
ලබන ජයග්‍රහණය සදාතනික වේදනාවකි..

15/06/2022

මිනිසුන්ට උපකාර කරන්න..
අගය කිරීම් බලාපොරොත්තු නොවන්න...
එවිට කලකිරීම් ඇති නොවේ...

15/06/2022

මිනිසුන්ට උපකාර කරන්න
නමුත් කිසිම අගය කිරීමක් බලාපොරොත්තු නොවන්න
එවිට කලකිරීමක් ඇති නොවේ....

15/06/2022

අතීතය ගැන සිතමින් පසුතැවීම නිෂ්ඵලය...

අනාගතය සාර්ථක කර ගැනීමට වෙහෙස වීම බුද්ධිමත්ය..

10/06/2022

ඔබෙන් ලද දිරිය
ඔබෙන් ලද සවිය
ඔබෙන් ලද දැනුම
අපමණයි අම්මේ...
දිවිය මට දුර යන්න

01/10/2021
25/09/2021

මං එපාලූ දැං ......

අත් සෝදන සාස්තරේ කියල දුන්නෙ මං
කටපියාන ඉන්න විදිහ කියල දුන්නෙ මං
ගෙං ගෙට ඇවිදින පුරුද්ද එපා කිව්වෙ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

අතේ දුරින් ඉන්න විදිහ කියල දුන්නෙ මං
ගෙදර ඈයෝ මීටරයක් ඈත් කෙරුවෙ මං
තියෙන දෙයක් රත් කරගෙන කන්න කිව්වෙ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

ඇඟිලි ගහන කට නාසය මතක් කළේ මං
හුස්ම පොදේ වටිනාකම කියා දුන්නෙ මං
උජාරුවට මිනීපෙට්ටි එපා කිව්වෙ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

මළ ගෙදරට සූවිසි පැය ලියා දුන්නෙ මං
අවමංගල පම්පෝරිය ඉවත් කළේ මං
හත්දවසේ රෑ පාටිය නැවැත්තුවේ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

මඟුල් ගෙදර ගන්න විදිහ කියල දුන්නෙ මං
කසාඳෙ අත්සන් කෙරුවම මදැයි කිව්වෙ මං
හෝටල්වල වන්නම් ටික නැවැත්තුවේ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

දියවන්නා මූණුවලට වැස්ම දැම්මෙ මං
උස්මිටිකම් මකන විදිහ කියල දුන්නෙ මං
වංශෙ කබල් ගාන උන්ව නිදි කෙරුවේ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

ගෙදර ඉදන් ඉගෙන ගන්න කියල දුන්නෙ මං
ෆෝන් එකෙන් විභාගයට පාර කිව්වෙ මං
කොණ්ඩ මෝස්තර මේකප් එපා කිව්වෙ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

රජ පැටවුන් ඉටි කොළයේ ඔතල යැව්වෙ මං
සිටුවරුන්ගේ දුප්පත්කම ලොවට කිව්වෙ මං
නොමැරෙන උන් මැරෙන විදිහ කියල දුන්නෙ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

ගෙදර ඉදන් සිල් ගන්නට පුරුදු කළේ මං
පන්සලටත් නිවාඩුවක් අරන් දුන්නෙ මං
නිවන් පෝළිමට පිරිසක් වැඩි කෙරුවේ මං
එහෙම කළත් මිනිස්සුන්ට මං එපාලු දැං

මම කොරෝනා #

22/09/2021
28/07/2021

රීලෝඩ් දාලා බිල් ගෙවලා අමතර ආදායමක් ලබා ගන්න කැමති නම් inbox message කරන්න.

Address

Kottawa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when S m A r T G I R l posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share