Genuine by Metropolitan

Genuine by Metropolitan Welcome to Genuine by Metropolitan Sri Lanka 🇱🇰 Pick up Genuine Tips, Learn about Metropolitan...

ඔබේ Printer එකටත් Original Canon Toner එකක්මද ගන්නේ? 🤔🖨️අඩු මුදලට තියෙන බාල Toner Cartridge නිසා ඔබේ ලක්ෂ ගණන් වටින Prin...
28/08/2026

ඔබේ Printer එකටත් Original Canon Toner එකක්මද ගන්නේ? 🤔🖨️

අඩු මුදලට තියෙන බාල Toner Cartridge නිසා ඔබේ ලක්ෂ ගණන් වටින Printer එක සදාකාලිකවම අඩපන වෙන්න හෝ නාස්ති වෙන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

Genuine (Original) Toner Cartridge එකක් තෝරාගැනීමෙන්:

✅ Crisp & Clear Print Quality එකක් ලබාගත හැක
✅ Printer එකේ ආයු කාලය දීර්ඝ වේ
✅ Page Yield එක වැඩි නිසා මුදල් ඉතිරි වේ
✅ Leakages හෝ Hardware Faults ඇතිවීම වැළකේ

ගන්න කලින් Security Hologram එක සහ Official Seal එක පරීක්ෂා කර බලන්න!

ඔබේ Office එකට හෝ නිවසට අවශ්‍ය 100% Genuine Toners විශ්වාසනීයත්වයෙන් යුතුව ලබාගන්න අදම Metropolitan වෙත පිවිසෙන්න.

🛒 Order Online or Visit Us Today!

📞 Call for details: [Phone Number]
🌐 Web: [Website Link]

දහම් ආලෝකයෙන් සිත් පහන් වන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම සහ භික්ෂූන් වහන්සේලා වස් ...
27/08/2026

දහම් ආලෝකයෙන් සිත් පහන් වන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා!

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම සහ භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීම වැනි ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන උතුම් නනිකිණි පුන් පොහෝ දිනය අදයි.

මෙම පින්බර පොහොය දිනයේදී, බුදු දහමෙන් අපට උගන්වන සංයමය, විනය සහ නිවැරදි මඟ පෙන්වීම ඔබේ දිවියටත් වැඩබිමටත් එකතු කරගන්න.

ඔබේ ව්‍යාපාරික කටයුතුවලදී හැමවිටම විශ්වාසනීය සහ සැබෑ ගුණාත්මකභාවය (Genuine) තෝරාගනිමින් සාර්ථකත්වයේ මාවත ජයග්‍රහණය කරන්න.

#සන්සුන්සිතක්

මනුෂ්‍යත්වයට ආලෝකයක් වූ උතුම් නබි දිනයක් වේවා !මනුෂ්‍යත්වයට කරුණාව, දයාව සහ සාමය කියාදුන් මහාප්‍රාඥ මුහම්මද් නබි නායකතුම...
26/08/2026

මනුෂ්‍යත්වයට ආලෝකයක් වූ උතුම් නබි දිනයක් වේවා !

මනුෂ්‍යත්වයට කරුණාව, දයාව සහ සාමය කියාදුන් මහාප්‍රාඥ මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු මුස්ලිම් බැතිමතුන්ට සාමය සහ සතුට පිරි සුබපැතුම් එක් කරමු!

සියලු දෙනාටම ශාන්තිය හා සමාදානය උදා වන පින්බර මිලාද් උන් නබි දිනක් වේවායි Metropolitan පැතුමයි !

🇱🇰

Keep your printer running at its absolute best with 100% genuine Canon GI-790 Ink Bottles (Black, Cyan, Magenta, Yellow)...
24/08/2026

Keep your printer running at its absolute best with 100% genuine Canon GI-790 Ink Bottles (Black, Cyan, Magenta, Yellow)! Protect your printhead and enjoy crisp, vibrant prints every single time.

✅ Price: Rs. 3,500.00 each
✅ Warranty: 01 Year
✅Compatibility: Canon G1000/G1010, G2000/G2010, G3000/G3010, G4000/G4010 Ink Tank Printers

✅Payment Options: Visa, Mastercard, Amex, Bank Transfer

📞 Order Now: 070 700 44 46 (24/7 Hotline)

🏢 Metropolitan - Authorised Distributor for Canon in Sri Lanka.

🇱🇰 🇱🇰

Original Or Fake ?Learn The Difference  🙋
21/08/2026

Original Or Fake ?
Learn The Difference 🙋

ඔබේ ආයතන වියදම් ප්‍රශස්ත කරගන්නමිල අඩුයි කියා බාල ටෝනර් යෙදීමෙන් ටික කාලයකදී සිදුවන මැෂින් රෙපයාර් සහ පාඩු සැබවින්ම විශා...
19/08/2026

ඔබේ ආයතන වියදම් ප්‍රශස්ත කරගන්න

මිල අඩුයි කියා බාල ටෝනර් යෙදීමෙන් ටික කාලයකදී සිදුවන මැෂින් රෙපයාර් සහ පාඩු සැබවින්ම විශාලයි.

ප්‍රඥාවන්ත ව්‍යාපාරිකයෙක් මුදල් ඉතිරි කරන්නේ ගුණාත්මකභාවයෙන් තොරව නොවේ. ඒ නිසාම Genuine Toner භාවිතයෙනි.

🇱🇰

වගකීමක් නැති තැන්වලින් Toner අරගෙන රැවටෙන්න එපා.✅ Toner  මිලදී ගැනීමේදී පසුකාලීන තාක්ෂණික සහය සහ වගකීම අතිශයින් වැදගත්.ද...
14/08/2026

වගකීමක් නැති තැන්වලින් Toner අරගෙන රැවටෙන්න එපා.

✅ Toner මිලදී ගැනීමේදී පසුකාලීන තාක්ෂණික සහය සහ වගකීම අතිශයින් වැදගත්.

දශක ගණනාවක විශ්වාසය දිනූ Metropolitan අපි හැමදාමත් ඔබ සමඟයි.


🇱🇰

12/08/2026

Genuine Toner මිලදී ගැනීමේ "වාසි" ගැන දන්නවද?

Machine එකේ රෝලර්වල ආයු කාලය වැඩි වීම.

✅ අකුරු බොඳ නොවීම (No Ghosting).
✅ සෞඛ්‍යයට ආරක්ෂිත වීම.
✅ සහතික කළ වගකීමක් ලැබීම. ✅අනවශ්‍ය කාළය අපතේ යාම් නතර වීම
✅මුදල් ඉතිරි වීම

🙋🚶 අදම Canon Genuine ට මාරු වෙන්න!

🇱🇰

Genuine Canon Toner ඇණවුම් කිරීම දැන් ඉතා පහසුයි !🙋කාර්යාලයෙන් හෝ නිවසේ සිටම ඔබේ අවශ්‍යතා සපුරා ගන්න. අපගේ වෙබ් අඩවියට ප...
10/08/2026

Genuine Canon Toner ඇණවුම් කිරීම දැන් ඉතා පහසුයි !🙋

කාර්යාලයෙන් හෝ නිවසේ සිටම ඔබේ අවශ්‍යතා සපුරා ගන්න. අපගේ වෙබ් අඩවියට පිවිස ක්ෂණිකව ඔබේ Genuine Canon Toner ඇණවුම් කරන්න.

Printertoner.lk වෙත පිවිසෙන්න
Metropolitan ශ්‍රී ලංකාවේ Canon බලයලත් එකම අලෙවි නියෝජිත.

🇱🇰

Special Combo Pack Offer 15% Off ✅ Canon PIXMA G2010- Ink Cartridges GI790✅ PIXMA G3010 also GI790 ink models✅ Canon IX6...
05/08/2026

Special Combo Pack Offer 15% Off

✅ Canon PIXMA G2010- Ink Cartridges GI790

✅ PIXMA G3010 also GI790 ink models

✅ Canon IX6770 PGI-750 Black /751 colors sets

🇱🇰

Address

No 150A, Nawal Road, Nawala, Nugegoda
Colombo
010250

Telephone

+94707006688

Website

Alerts

Be the first to know and let us send you an email when Genuine by Metropolitan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share