12/07/2024
Google Adsence Problem Fixed ✅
ගොඩක් අයගේ ප්‍රශ්නයක් තමයි Google Adsence Fix Problem එක. ඉතින් ගොඩක් දෙනා Chat , Resubmit වගේ ගොඩක් Option වලට යනවා ඒත් Success වෙන්නේ නැහ් .
මේ ඒ වගේ ආපු Order එකක් , හැදුවා හැදුවා හරියන්නේම නැහ් කිව්වා , බලන්කොට ඔක්කොම කනපිට 😶 ආයේ මුල ඉදන් හදලා Verification Success කරලා වැඩේ ගොඩ දැම්මා 🥰
Order By = Pasindu Ayya ❤️
Thanks For Trust me