Ranga With Ganga

Ranga With Ganga Make a Million Mistakes Just Quit Wasting Your Energy Making The Same Mistake...

14/04/2026

High energy and amazing vibes at this year’s New Year Games. 🇱🇰✨ Witness the power of our tradition in action!

Brasov Royal fighters විසින් සංවිධානය කරනු ලබන🎉 SINHALA & HINDU NEW YEAR FESTIVAL 2026 🎉Let’s celebrate together with fu...
10/04/2026

Brasov Royal fighters
විසින් සංවිධානය කරනු ලබන

🎉 SINHALA & HINDU NEW YEAR FESTIVAL 2026 🎉

Let’s celebrate together with fun, games, and Sri Lankan traditions! 🇱🇰

📍 Location: (near the auto gara), Brașov
📅 Date: 12 April
⏰ Time: From 12:00 PM onwards

✨ FUN GAMES & ACTIVITIES ✨
• කණා මුට්ටිය බිඳීම
• අලියට ඇහැ තැබීම
• පැණි බඹරේ
• අන්ධයට කිරි කැවීම
• බිත්තර ඇල්ලීම
• සැඟවුණු අමුත්තා සෙවීම
• ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
•බැලුම් ඩාන්ස් කපල්

🎶 Music | 🎯 Games | 🍛 Food | 🏆 Prizes

👨‍👩‍👧‍👦 Open Invitation to everyone living in Brașov!
Bring your friends & family and enjoy a joyful New Year celebration ❤️

📞 Contact: us

10/01/2026

You think i changed
no
i just stopped playing
nice while getting disrespected
i started treating people exactly
how they treat me
respect me i respect you ignore me
i ignore you cross me i cut you off
simple life isn’t about begging
for fair treatment it’s about
matching energy
It is what it is stay real
stay strong and stop letting people walk over you.

09/01/2026

රුමේනියානු තානිපති කාර්‍යලයෙන් විශේශ නිවේදනයක් නිකුත් කරල තියෙනව අද. (ශෙයා කර මිතුරන් දැනුවත් කරන්න)

කොන්සියුලර් සේවා කාලය පිළිබඳ දැනුම්දීම....

2026 ජනවාරි 12 වන සඳුදා සිට කොන්සියුලර් අංශය පහත සඳහන් කාලසටහනට අනුව ක්‍රියාත්මක වේ.

ලේඛන භාරගැනීම
පෙ.ව. 9.00 සිට මධ්‍යහන 12.30 දක්වා

ගමන් බලපත්‍ර අයදුම්පත් / නවීකරණය
ගමන් බලපත්‍ර Encodement අයදුම්
උප්පැන්න සහතික
ශ්‍රී ලංකාව සඳහා සංචාරක, ව්‍යාපාරික සහ ඇතුල්වීමේ වීසා අයදුම්
නීතිමය අනුමත කිරීම / Authorization සඳහා ලේඛන
Attestation සඳහා ලේඛන
විවාහ සම්බන්ධ ලේඛන

විවේක කාලය
මධ්‍යහන 12.30 සිට ප.ව. 1.00 දක්වා

ලේඛන නිකුත් කිරීම
ප.ව. 1.00 සිට ප.ව. 2.30 දක්වා

නවීකරණය කළ ගමන් බලපත්‍ර
නව ගමන් බලපත්‍ර
සටහන් (endorsements) සහිත ගමන් බලපත්‍ර
උපන් / පුරවැසිභාව සහතික
වීසා
Attestation කළ ලේඛන නිකුත් කිරීම
Legalization කළ ලේඛන නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් (Pension) ලේඛන (භාරගැනීම සහ නිකුත් කිරීම)

Job Orders සහ විශ්‍රමවැටුප් සම්බන්ද ලියකියවිලි බාරගැනීම
ප.ව. 2.30 සිට ප.ව. 3.30 දක්වා

📢 විශේෂ දැනුම්දීම
2026 ජනවාරි මාසයෙන් ආරම්භව සෑම මාසයකම තුන්වන සෙනසුරාදා කොන්සියුලර් සේවා සඳහා තානාපති කාර්යාලය
🕑 ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතිනු ඇත.

08/01/2026

This Morning

06/01/2026

Life is so beautiful.
one day
one hour
one minute
Will never come again.
So forget all your problems.
And be happy.

05/01/2026

Istanbul Airport

05/01/2026
04/01/2026

Poiana Brasov

Happy New Year-(2026)
03/01/2026

Happy New Year-(2026)

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ranga With Ganga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranga With Ganga:

Share