Magna Jelly

Magna Jelly Magna Jelly has been proven to be tasty as well as nutritious. Magna Jelly products are enriched with Probiotics that help to keep your kids’ stomach healthy.

Specially Magna Jelly products do not provide unfavorable ingredients like Saccharine.

හැම ආදරයකටම ඕනේ නොවෙනස්වෙන රසයක්, හැමදාම කන්න හිතෙන. 😍🤪අන්න ඒ වගේ ආදරයෙන් ඉන්න ඔය දෙන්නට සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් ක...
14/02/2023

හැම ආදරයකටම ඕනේ නොවෙනස්වෙන රසයක්, හැමදාම කන්න හිතෙන. 😍🤪
අන්න ඒ වගේ ආදරයෙන් ඉන්න ඔය දෙන්නට සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් කියලා Magna Jelly අපි සුභ පතනවා!!

මේ පෝස්ට් එකට එයාව Tag කරන්න අමතක කරන්න එපා.




Office එකේ අතින් අතට Share වෙන මැග්නා කිරි පුඩින් රස ඕනෑම රස බඩගින්නකට Office එකේ Set එකත් එක්ක ​බෙදාගෙන කන්න. ලඟම ඇති ස...
27/01/2023

Office එකේ අතින් අතට Share වෙන මැග්නා කිරි පුඩින් රස ඕනෑම රස බඩගින්නකට Office එකේ Set එකත් එක්ක ​බෙදාගෙන කන්න.

ලඟම ඇති සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් වලින් මිල දී ගත හැක.

ලොකු පොඩි කොයි කාටත් අවුරුද්​දේ පිළිගන්වන්න පුළුවන් රසම රස මැග්නා කිරි පුඩින්. දිවයින පුරා සුපිරි වෙළඳසැල් වලින් සහ සිල්...
22/01/2023

ලොකු පොඩි කොයි කාටත් අවුරුද්​දේ පිළිගන්වන්න පුළුවන් රසම රස මැග්නා කිරි පුඩින්.

දිවයින පුරා සුපිරි වෙළඳසැල් වලින් සහ සිල්ලර වෙළඳසැල් වලින් මිල දී ගත හැක.

අලුත් අවුරුද්දේ රස ආරම්භයකට, ගෙදරට එන හැමෝට එක එක රසයෙන් පිළිගන්වන්න අදම Magna Jelly ගෙනත් තියා ගන්න.ගෙදරට කොච්චර අමුත්​...
19/01/2023

අලුත් අවුරුද්දේ රස ආරම්භයකට, ගෙදරට එන හැමෝට එක එක රසයෙන් පිළිගන්වන්න අදම Magna Jelly ගෙනත් තියා ගන්න.

ගෙදරට කොච්චර අමුත්​තෝ ආවත් ඩෙසට් එකටනම් මැග්නා ජෙලිම තමයි.

දිවයින පුරා සුපිරි වෙළඳසැල් වලින් සහ සිල්ලර වෙළඳසැල් වලින් මිල දී ගත හැක.

පසුගිය නත්තල් මාසේ පවැත්වූ මැග්නා ජෙලි තරඟය​ වෙනුවෙන් පොඩ්ඩන්ගේ දඟකාර පිංතූර අපිට එවපු දෙමව්පියන්ට බෙහෙවින්ම ස්තූති වන්ත...
16/01/2023

පසුගිය නත්තල් මාසේ පවැත්වූ මැග්නා ජෙලි තරඟය​ වෙනුවෙන් පොඩ්ඩන්ගේ දඟකාර පිංතූර අපිට එවපු දෙමව්පියන්ට බෙහෙවින්ම ස්තූති වන්ත වෙන ගමන් තරඟයෙන් දිනපු අපේ චූටි දඟකාරයන් තුන්දෙනාට සුභ පැතුම් එක් කරනවා. 😍❤️❤️❤️

එහෙනම් දිගටම මැග්නා ජෙලි අපේ පිටුවත් එක්ක එකතුවෙලා ඉන්න රස තෑගි දිනන්න

ජයග්‍රාහකයින්ගේ දෙමව්පියන් කරුණාකර ඔබගේ දරුවාගේ නම, වයස, පාසැල සහ ලිපිනය සමඟින් ඔබගේ ජ.හැ.අ අප වෙත Inbox පණිවිඩයක් මගින් යොමු කරන්න.

Wish you a happy and tasty Thai Pongal mixed with natural fruity flavors.
14/01/2023

Wish you a happy and tasty Thai Pongal mixed with natural fruity flavors.

මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න තෑගි දිනන්න ඔන්න අපෙන් අවස්ථාවක්. මැග්නා ජෙලි හෝ මැග්නා කිරි පුඩින් නැතිනම් මැග්නා වෙනත් ...
13/01/2023

මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න තෑගි දිනන්න ඔන්න අපෙන් අවස්ථාවක්.

මැග්නා ජෙලි හෝ මැග්නා කිරි පුඩින් නැතිනම් මැග්නා වෙනත් නිෂ්පාදනක් ​යොදාගෙන කරපු අත්කම් නිර්මාණයක් අපිට පහළින් කමෙන්ට් කරන්න.

නිර්මාණාත්මකම අත්කම් නිර්මාණයට මැග්නා වෙතින් තෑගි ගොඩක්.

ඉතින් දැන්ම තරඟ කරන්න, තෑගි දිනන්න

** කොන්දේසි සහිතයි**
තරඟ කල හැකි අවසන් දිනය 2023.01.28 දක්වා පමණයි.

අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අලුත් රසක් හැමදාම යාළුවොත් එක්ක බෙදාගන්න මැග්නා ජෙලි පාට තුනෙන්ම අරන් එන්න.😍❤️ කිසිඳ...
10/01/2023

අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අලුත් රසක් හැමදාම යාළුවොත් එක්ක බෙදාගන්න මැග්නා ජෙලි පාට තුනෙන්ම අරන් එන්න.😍❤️

කිසිඳු අහිතකර රසකාරකයක් නොමැති මැගේනා ජෙලි පොඩ්ඩන්ට කදිමයි.

ලඟම ඇති සුපිරි වෙළඳසැල් වලින් සහ සිල්ලර වෙළඳසැල් වලින් මිල දී ගත හැක.

ලැබුවා වූ 2023 නව වසර රසයෙන් පිරුණු, සතුටින් ඉතිරෙන රසම රස අවුරුදක් වේවා!!!!මේ මැග්නා අපේ පැතුමයි                       ...
31/12/2022

ලැබුවා වූ 2023 නව වසර රසයෙන් පිරුණු, සතුටින් ඉතිරෙන රසම රස අවුරුදක් වේවා!!!!

මේ මැග්නා අපේ පැතුමයි

ගෙදරට එන හැමෝටම රසට පිළිගන්වන්න හිතේ Upset අයින් කරන ජෙලි රස මැග්නා ජෙලි ලඟම ඇති සුපිරි වෙළඳසැලෙන් මිල දී ගන්න.         ...
27/12/2022

ගෙදරට එන හැමෝටම රසට පිළිගන්වන්න හිතේ Upset අයින් කරන ජෙලි රස මැග්නා ජෙලි

ලඟම ඇති සුපිරි වෙළඳසැලෙන් මිල දී ගන්න.

26/12/2022

Ho Ho Ho merry jellly chritsmas all...

Add new color and flavor for this Christmas using Magna Jelly on your Christmas table. Saccharine-free, probiotic-rich f...
24/12/2022

Add new color and flavor for this Christmas using Magna Jelly on your Christmas table. Saccharine-free, probiotic-rich features make it worth sharing your Christmas with us. Merry Magna Jelly-Mas.

Address

Radiant Marketing Pvt Ltd, No. 70/4 , Vincent Perera Mawatha
Colombo

Telephone

+94777590707

Website

Alerts

Be the first to know and let us send you an email when Magna Jelly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magna Jelly:

Share

Category