Siyasro Lanka Security Services

Call Directions Website Contact the business

Siyasro Lanka Security Services Welcome to the official page of Siyasro Lanka Security Services (Pvt) Ltd 👋🏻

🚨 OIC / SO / LSO තනතුරු සඳහා දැන් බඳවා ගැනීම්! 🚨ආරක්ෂක ක්ෂේත්‍රයේ ස්ථාවර රැකියාවක් සහ හොඳ ආදායමක් සොයන ඔබට මේ අවස්ථාවයි....
03/07/2026

🚨 OIC / SO / LSO තනතුරු සඳහා දැන් බඳවා ගැනීම්! 🚨

ආරක්ෂක ක්ෂේත්‍රයේ ස්ථාවර රැකියාවක් සහ හොඳ ආදායමක් සොයන ඔබට මේ අවස්ථාවයි.

✅ සේවා මුර 50–60 අතර
✅ නේවාසික පහසුකම් නොමිලේ
✅ වෛද්‍ය පහසුකම්, ගමන් වියදම්, වටිනාකම් සහිත වැටුප් හා තවත් ප්‍රතිලාභ රැසක්

අදම අපගේ කණ්ඩායමට එක්ව ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 077 298 1158
📱 071 802 7373

Siyasro Lanka Security Services (Pvt) Ltd
ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න, අදම අයදුම් කරන්න!

🚨 OIC / SO / LSO නිලධාරීන් සඳහා දැවැන්ත අවස්ථාවක්! 🚨🔹 සේවා මුර 50-60 අතර🔹 සේවාසික පහසුකම් නොමිලේ🔹  ගෙවීම් නියමිතව හා බෝන...
19/05/2026

🚨 OIC / SO / LSO නිලධාරීන් සඳහා දැවැන්ත අවස්ථාවක්! 🚨

🔹 සේවා මුර 50-60 අතර
🔹 සේවාසික පහසුකම් නොමිලේ
🔹 ගෙවීම් නියමිතව හා බෝනස් ඇතුළුව
🔹 ලක්ශය ඉක්මවා වැටුප් ලබාගන්න! 💰

👮‍♂️👮‍♀️ ආරක්ෂක ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවක් සොයන ඔබට මෙය හොඳම අවස්ථාවයි. අදම අයදුම් කරන්න!

📞 077 298 11 58 | 071 802 73 73

ආරක්ෂක අංශයේ රැකියා ඇබෑර්තු! 👮‍♂️💼Siyasro Lanka ආයතනයේ OIC/SO/LSO තනතුරු සඳහා ඉහළ වැටුප් සහ නොමිලේ නේවාසික පහසුකම් සමඟින...
27/02/2026

ආරක්ෂක අංශයේ රැකියා ඇබෑර්තු! 👮‍♂️💼
Siyasro Lanka ආයතනයේ OIC/SO/LSO තනතුරු සඳහා ඉහළ වැටුප් සහ නොමිලේ නේවාසික පහසුකම් සමඟින් දැන්ම එක්වන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 077 298 11 58 | 071 802 73 73

නිදහසේ ඇවිදින්න යමු! 🏖️🛡️ඔබ නිවාඩුවක් ගත කිරීමට නිවසින් බැහැරව සිටින විට, ඔබේ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමට Siyasro Lanka...
24/02/2026

නිදහසේ ඇවිදින්න යමු! 🏖️🛡️
ඔබ නිවාඩුවක් ගත කිරීමට නිවසින් බැහැරව සිටින විට, ඔබේ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමට Siyasro Lanka අප සිටින්නෙමු.
📞 Contact Us:
077 298 11 58 | 071 802 73 73

විශ්වාසනීය ආරක්ෂාව Siyasro Lanka වෙතින්! 🛡️💼ඔබේ වටිනා දේපළ සහ ආදරණීයයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, දක්ෂ හා පළපුරුදු ආරක්ෂක...
16/02/2026

විශ්වාසනීය ආරක්ෂාව Siyasro Lanka වෙතින්! 🛡️💼
ඔබේ වටිනා දේපළ සහ ආදරණීයයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, දක්ෂ හා පළපුරුදු ආරක්ෂක සේවාවක් වන Siyasro Lanka දැන් සූදානම්.
📞 Contact Us:
077 298 11 58 | 071 802 73 73

👮‍♂️📢 ආරක්ෂක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා!ඔබත් ආරක්ෂක ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ රැකියාවක් සොයන අයෙක්ද? අපගේ ආරක්ෂක ආයතනය සඳහ...
06/02/2026

👮‍♂️📢 ආරක්ෂක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා!
ඔබත් ආරක්ෂක ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ රැකියාවක් සොයන අයෙක්ද? අපගේ ආරක්ෂක ආයතනය සඳහා OIC / SO / LSO තනතුරු සඳහා නිලධාරීන් සහ නිලධාරිනියන් වහාම බඳවා ගනු ලැබේ. රජයේ අනුමත වැටුප් සංශෝධන සමඟ ඉහළ වැටුපක් ලබා ගැනීමට මෙය ඔබට කදිම අවස්ථාවකි.

✅ වයස් සීමාව: අවුරුදු 50-60 අතර
🏠 පහසුකම්: නේවාසික පහසුකම් නොමිලේ සැපයෙන අතර ගාල්ල, ගින්තොට, පාදුක්ක සහ කොළඹ අවට ඇබෑර්තු පවතී.
📞 අමතන්න: 077 298 11 58 / 071 802 73 73
🏢 ආයතනය: සියස්රෝ ලංකා සිකියුරිටි සර්විසස් (පුද්) සමාගම

78 years of being the most beautiful teardrop on the map. Happy 78th Independence Day, Sri Lanka! 🦁🇱🇰
04/02/2026

78 years of being the most beautiful teardrop on the map. Happy 78th Independence Day, Sri Lanka! 🦁🇱🇰

Cheers to 2026 — a year of new hope and bold moves! 🥂🎉
31/12/2025

Cheers to 2026 — a year of new hope and bold moves! 🥂🎉

Merry & Bright — just like your holiday spirit! 🎅✨
24/12/2025

Merry & Bright — just like your holiday spirit! 🎅✨

හොරු නිසා නිදහසේ නිවාඩුවට ඇවිදින්න යන්න බයයිද? 🤔🏝️Siyasro Lanka අපෙන් Security service එකක් Hire කරානම් හරි..Siyasro Lan...
23/12/2025

හොරු නිසා නිදහසේ නිවාඩුවට ඇවිදින්න යන්න බයයිද? 🤔🏝️
Siyasro Lanka අපෙන් Security service එකක් Hire කරානම් හරි..
Siyasro Lanka Security Services.
📞 Contact Us:
077 298 1158 | 071 802 7373 | 077 929 9003

Address

Colombo
00500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94779299003

Alerts

Be the first to know and let us send you an email when Siyasro Lanka Security Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyasro Lanka Security Services:

Shortcuts

Share