26/03/2025
ළග ළග එන සිංහල අවුරුද්දට ගෙදර අයට ඔයාගේ අතින්ම තෝරලා දෙනවා වගේ තෑගි දෙන්න ඕනද..
ඔයා ඉන්නේ ලංකාවට ගොඩාක් දුරින් නම් අපිට පුළුවන් ඔයා වෙනුවෙන් ඒ තෑගි එයාලාට ගෙදරටම ගිහින් දෙන්න.
එහෙනම් පුංචි පණිවිඩයක් තියන්න අපිට....