Firewpx

Firewpx Like to Help Other people to reach their Targets>>>

හෙලෝ ගායිස් 🤗❤️ඔයාලා දන්නවා ebay එකෙ dropshipping කරනකොට ebay restricted /suspend වෙනවා විවිධ හේතු මත... මම හේතු ටිකක් ක...
30/04/2022

හෙලෝ ගායිස් 🤗❤️

ඔයාලා දන්නවා ebay එකෙ dropshipping කරනකොට ebay restricted /suspend වෙනවා විවිධ හේතු මත... මම හේතු ටිකක් කියන්නම්,

1.අපි දාන Products Branded උනොත්,
2.අපි දාන Products Vero උනොත්,
3.eBay Document Verification එද්දි,

ඔය ඔක්කොම ප්‍රශ්නවලට විසදුමක් විදියට අපිට පුලුවන් අපේම Dropshipping Website එකකින් Verification මොකුත් නැතුව, Branded/Vero ඕනෑම Products අපේ website එකේ දාන්න.අන්න ඒ වගේ Woocommerce Site එකක් තමා අපි හදලා දෙන්නේ..

පොඩි මුදලක් අරගෙන Wordpress Dropshipping එකක් හදලා දෙන්න පුළුවන්.
Dropshipping පටන් ගන්න කැමැත්තෙන් ඉන්න, එත් website එකක් හදාගන්න වෙලාවක් නැති හෝ හදාගන්න ආමාරු කෙනෙක් ට මේ service එක වටීවි කියලා හිතනවා.

Our Service -

🔷 Lifetime Premium Theme එකක් දාලා දෙන්න පුළුවන්.
🔷 Product 20ක් එක්ක Categories 5ක් දාලා දෙන්න පුලුවන් (ඊට වඩා ඕනෙනම් Additionally Charge කරන්න වෙනවා)
🔷 Mobile & User friendly Fully Responsive
🔷 Paypal API Payment Gateway Integration
🔷 Secure Checkout System
🔷 Professional Homepage එක්ක Pages 10ක් හදලා දෙන්න පුළුවන්.
🔷 Socail Media Link කරලා දෙන්න පුලුවන්.
🔷 Order Tracking Feature තියෙනවා.
🔷 Domain Hosting ඔයාලා දෙන්න ඕනේ. (Domain hosting ගන්න තේරෙන් නැත්තන් ඒවාට guide කරනවා)

📛මිනිස්සු අහාවි ඇයි ඔච්චර අඩුවට කරන්නේ -
➡️ දැන් රටේ තත්වෙයි, මිනිස්සු ජීවත් වෙන තත්වෙයි දන්නවනි ගෝටට පින්සිද්ද වෙන්න.එහෙම තියෙද්දි හූරගෙන කන්න බැහැ. මේ මුදලත් ගන්නෙ වැඩේට නෙවෙ,ඒ වෙනුවෙන් වැය කරන මගේ කාලයට වටිනාකමක් ඕනේ නිසයි...

අවශ්‍ය අය Inbox Message එකක් දාන්න.🙃 Offer is Limited for Short-Time Period (Rs.6000/=) 🤗

හැමෝටම ජය💪❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Firewpx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share