ELinSa

Directions

ELinSa A & M

13/10/2026

🩷

💜
22/09/2026

💜

22/09/2026

සෝස මල 💜

ඔහුත් සෙනෙහෙබර පියෙක්❤️ නිල ඇඳුමට එහා ගිය මනුස්සකමක්… ❤️මේ පුංචි දියණිය අසරණව සිටින මොහොතක ඇයව තමන්ගේ දරුවෙකු සේ ආදරයෙන්...
13/08/2026

ඔහුත් සෙනෙහෙබර පියෙක්

❤️ නිල ඇඳුමට එහා ගිය මනුස්සකමක්… ❤️

මේ පුංචි දියණිය අසරණව සිටින මොහොතක ඇයව තමන්ගේ දරුවෙකු සේ ආදරයෙන් රැකබලා ගත් මේ පොලිස් නිලධාරියාට අපේ හදවතින්ම ස්තූතියි. 🙏❤️

නිල ඇඳුමක් ඇන්ද පමණින් නොව, මනුස්සකම හදවතේ තියෙන නිසා තමයි සැබෑ නිලධාරියෙකු වන්නේ. 👮‍♂️❤️

මේ පුංචි දියණියට ආරක්ෂාවක්, සෙනෙහසක් අවශ්‍යම මොහොතක ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබට ගොඩක් පින්. 🙏

ඔබ වැනි නිලධාරීන් අපේ සමාජයට ආඩම්බරයක්. ❤️🇱🇰

පව් ඒ දරුවා 😢
13/08/2026

පව් ඒ දරුවා 😢

මේ පුංචි දියණිය අද උදේ (අගෝ.13) ත්‍රිරෝද  රථයකින්  පැමිණි පිරිසක් වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ මුදුනේ,ගම්මැද...
13/08/2026

මේ පුංචි දියණිය අද උදේ (අගෝ.13) ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ මුදුනේ,ගම්මැද්ද පාරේ අතහැර දමා ගිහින් 😥

පොලීසිය පවසන්නේ ශරීරයේ තැලීම කීප පොලකම දකින්න තිබෙන නිසා මේ පොඩි දරුවට ප|හ|ර|දීමක් කර ඇති බවට සැක කරනබවය.

මේ කුඩා දියණියගේ භාරකරුවන් සොයාගන්න මහජන සහය පතන අතර මේ දරුවාගේ මව්පියන් හෝ ඥාතීන් ගැන යම් තොරතුරක් ඔබ දන්නවා නම්

වත්තේගම පොලීසියට 0812476222

අමතා ලබා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ELinSa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share