01/12/2021
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔබට දැක ගත හැකි රමණීය දියඇළි කීපයක්
Waterfalls you can see who travelling in Sri Lanka 🇱🇰
1. ලක්ශපාන ඇල්ල (Laxapana Falls)
2. බේකර්ස් ඇල්ල (Bakers Falls)
3. බෝඹුරු ඇල්ල (Bomburu Ella Waterfall)
4. රාවණා ඇල්ල (Rawana Falls)
5. බෝපත් ඇල්ල (Bopath Falls)
6. නක්කාවිට ඇල්ල (Nakkawita Ella Falls)
7. දුන්හිඳ ඇල්ල (Dunhinda Falls)
8. ගැරඬි ඇල්ල (Gerandi Ella Falls)
9. බඹරකන්ද ඇල්ල (Bambarakanda Falls)
10. මාපලාන ඇල්ල (Mapalana Ella Falls)
11. හුළුගඟ ඇල්ල (Huluganga Ella Waterfall)
12. කඩියන්ලෙන දිය ඇල්ල (Kadiyanlena Falls)
13. දියලුම ඇල්ල (Diyaluma Falls)
14. අසුපිනි ඇල්ල (Asupini Ella Falls)
15. දූවිලි ඇල්ල (Duwili Ella Waterfall)
These are just a few of the waterfalls in Sri Lanka
The road to see the falls is even more beautiful❤️🌳🐦