QuickX It Consulting

QuickX It Consulting How to Improve Your Business,
@ Use New Technologys

18/12/2020

හරියටම බිස්නස් එක කොහොමද Digitel Media හරහා Promote කරගන්නෙ. කියල දැනගන්න Online Video එකක් කරන්නද??

28/05/2020

බිසනස් එකේ මාර්කටින් එක අන්තර්ජාලය හරහා කරගන්නේ කෙසේද?

0773361788 - Call Us Now!

23/04/2020

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම තාක්ෂණික සහය අපෙන්
077 336 1788

QuickX IT Consulting අපි වසර 5 වඩා වැඩි කාලයක් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල ඉදිරියෙන් රැදෙමින් විශ්වාසනීය ස...
23/04/2020

QuickX IT Consulting අපි වසර 5 වඩා වැඩි කාලයක් ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල ඉදිරියෙන් රැදෙමින් විශ්වාසනීය සේවාවක් සපයන ප්‍රමුඛ පෙලේ ආයතනයක්. සමාජීය වශයෙන් පවතින අවශ්‍යතා හදුනාගනිමින් ඒ සඳහා කළහැකි සෑම වගකීමක්ම නොපිරිහෙලා ඉටුකිරීමට අප සැදී පැහැදී සිටිනවා.

මෙවැනි ව්‍යසනකාරී වාතාවරණයක් තුලදී ආරක්ෂාව තහවුරු කරගනිමින් ඔබේ ව්‍යාපාර වලට සම්බන්ද තාක්ෂණික (IT) වශයෙන් පැන නැගිය හැකි ගැටළු සාකච්චා කිරීමට, නව අවස්ථා (New Opportunities) හදුනා ගැනීමට, නිෂ්පාදන සහ සේවා හුවමාරු කර ගැනීමට (IT Products & Services) සහ සහය ලබා දීමට අප සූදානම්.

ඔබත් ඔබේ IT සම්බන්ද ගැටළු, නව අවස්ථා, නිෂ්පාදන සහ සේවා, සහය ඉල්ලීම් ඇතුළු දේ මෙම සමුහය තුල පල කරන්න.
අප සැවොම එකතු වී අපේ ව්‍යාපාර ගොඩ නගා ගමු. ශක්තිමත්ව ශ්‍රී ලාංකිකයන් ලෙස නැගී සිටිමු.

අපව සම්බන්ධ කරන්න.

Address

Colombo

Telephone

+94773361788

Website

Alerts

Be the first to know and let us send you an email when QuickX It Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share