04/09/2026
🏡✨ හෝමාගම – හංවැල්ල පාරේ තෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 ලංකා ටයිල් අසල | හෝමාගම – හංවැල්ල පාර
💰 මිල – ලක්ෂ 215යි
🌿 පර්චස් 10ක වටිනා ඉඩමක් සමඟ තෙමහල් නිවසක්
🏠 නිවසේ විස්තර:
✅ දෙවැනි මහල අංගසම්පූර්ණ කර ඇත
✅ නිදන කාමර 3
✅ මුළුතැන්ගෙයි 2
✅ නාන කාමර 2
✅ විශාල වැරැන්ඩා සහ බැල්කනි
✅ වටතාප්ප සහ ගේට්ටුව
✅ සැලසුම් අනුමැතිය සහ COC OK
✅ සින්නක්කර ඔප්පු
📍 පනාගොඩ හන්දියට කි.මී. 5.5ක් පමණි
🔥 ඉඩකඩ සහිත, වටිනා ස්ථානයක නිවසක් සොයන ඔබට හොඳ අවස්ථාවක්!
📞 විස්තර සඳහා අමතන්න:
0777218533/0726003990/0776128533