LDB business Cunsultancy services

LDB business Cunsultancy services We undertake all kinds of business Cunsultancy services from Micro level to extra large level

මේ දවස්වල ව්‍යාපාර ආරම්භ කරන්න ,පවත්වාගෙන යන එක විශාල අර්බුධයක් වෙලා නේද? ඔබ ව්‍යාපාරයේ ගැටළු නිසා කනස්සල්ලෙන්ද?ඔබේ ගැටල...
02/07/2022

මේ දවස්වල ව්‍යාපාර ආරම්භ කරන්න ,පවත්වාගෙන යන එක විශාල අර්බුධයක් වෙලා නේද? ඔබ ව්‍යාපාරයේ ගැටළු නිසා කනස්සල්ලෙන්ද?
ඔබේ ගැටලුවට කතා කරන්න සුදුසු කෙනක් ,එයට සාර්ථක විසදුමක් තාම ලැබුනේ නැත්ද? එසේනම් අපිට කතා කරන්න.ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධ ගැටලුවලට සාර්ථක විසදුම් ලබාගන්න.ඔබේ ගැටලුවට අපෙන් ලැබුන විසදුම් වලින් ඔබ සෑහීමට පත් වන්නේ නම් පමණක් මුදල් ගෙවන්න.
ඔබට මුනුණ පාන්න සිදුවෙන නොයෙකුත් ගැටළු අතර ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙළදපොල සොයාගැනීමේ ගැටළු,අපනයන ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු,නීතිමය ගැටළු,ප්‍රාග්ධනය සොයගැනීමේ දී ඇතිවන ගැටළු,තාක්ෂණික ගැටළු, නව ව්‍යාපාරික අදහසක් ලබා ගන්න හා අනෙකුත් ගැටළු වලට විසදුම් ලබාගන්න.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වසර 30කට වඩා පලපුරුද්ද අත්දැකීම් ඇති ප්‍රවිනයෙකුගෙන් ඔබේ ගැටලුවට සාර්ථක විසදුම් ලබාගන්න දිනයක් වෙලාවක් වෙන්කරවා ගන්න.
ඔබගේ තොරතුරු මෙහි දැක්වෙන google form එක පුරවා අප වෙත යොමු කරන්න.නැතහොත් අපට කතා කරන්න 0758000843

04/04/2020

We accept
Project report preperation

Address

Nugegoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LDB business Cunsultancy services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share