Fancy Craft By Kavi

Fancy Craft By Kavi HOMEMADE WITH LOVE

02/10/2024

රීච් එක හොදටම අඩු වෙලා යාලුවනේ ස්ටිකර් ටිකකින් සපෝට් එකක් දෙන්න

ආදරණීය හදවත් තුන්සියයක් 🥰🥰🥰ස්තූතියි හැමෝට 🙏🙏🙏හැමෝම follow කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා🥰🥰🥰🌹🌹
19/01/2024

ආදරණීය හදවත් තුන්සියයක් 🥰🥰🥰
ස්තූතියි හැමෝට 🙏🙏🙏
හැමෝම follow කරලා එකතු වෙන්න කියලා
ආදරයෙන් ආරාධනා කරනවා🥰🥰🥰🌹🌹

16/01/2024

අද දවසේ සියලුම දෙනාගේ බිස්නස් වැඩිවී අත මිට සරුවේවා 🙏🙏

15/01/2024

ලස්සනම ලස්සන slippers ඕනෙ කෙම්ලො ඉක්මනින් ඕඩර් එකක් දාන්න වස්තුලා 🥰🥰🌹

12/01/2024

Follow To Follow

ඔන්න ලමයිනේ ඔයාලගෙ දෙපා හැඩ කරන්න ලස්සන slippers design ටිකක් ගෙනාවා.ඕනෙ අය inbox msg එකක් දාන්න
30/12/2023

ඔන්න ලමයිනේ ඔයාලගෙ දෙපා හැඩ කරන්න ලස්සන slippers design ටිකක් ගෙනාවා.ඕනෙ අය inbox msg එකක් දාන්න

නිවන් සුව ලැබේවා හිත ශක්තිමත් කරගන්න නංගී 🥲🥲🥲
22/11/2023

නිවන් සුව ලැබේවා හිත ශක්තිමත් කරගන්න නංගී 🥲🥲🥲

මගේ රත්තරන් මං විශ්වාස කරන්නේ නෑ ඔයා මාව දාලා ගියා කියලා..මේක හීනයක්..
මං දන්නවා මං විශ්වාස කරනවා ඔයා කොහේ ගියත් කීයට හරි පරිස්සමෙන් එනවා කියලා..
ඔයාගේ චූටි ඇස් දෙකෙන් මං දැක්කා ඔයා ඉන්නවා කියලා..
මට බයයි..මාව ඇහැරවන්න..මට ඔයාව ඕනේ හැමදාම වයසට යනකම් ජිවත් වෙන්න.. යන්න එපා..
මගේ දෙයියෝ ඔයා මට අමාරු කාලවල මගේ ළඟ හිටියා.. මගේ අහිංසකයා..
මං බනිනවා තමයි කියන දේ අහන් නැතිකොට..
ඒත් මට ඔයාව ඕනි..
මේක හීනයක් නේද..
මං විශ්වාස කරන්නේ නෑ..
ඔයාට බෑ මාව දාලා යන්න..
මගේ ලහිරු මට බයයි..
අනේ කවුරුහරි කියන්න..
මට තනියි සුදු..මට ගොඩක් බයයි..
මාව දාලා යන්න එපා..මං කොහොමද පුතාට කියන්නේ ලොකු උනාම..
මං තවත් හිතනවා ඔයා මගේ විශ්වාසය කඩලා නෑ කියලා..ඔයාට බෑ එහෙම අපිව දාලා යන්න..මං බලාන ඉන්නවා ..
මං විශ්වාස කරන්නේ නෑ සුදු..

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fancy Craft By Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share