Naviya

Naviya ArT FoR THE WoRlD

26/08/2023
Don't go doing what everyone else is doing.  Be yourself.  Don't insult people who can't have it.  Help the needy as muc...
02/03/2023

Don't go doing what everyone else is doing. Be yourself. Don't insult people who can't have it. Help the needy as much as possible in this short time. You will get everything you think at the right time.

For SaleLimited stock3500 Lkr
29/09/2022

For Sale
Limited stock
3500 Lkr

ඇත්ත තිත්තයි !හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ. හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.හොදම අඩිකාරයෝ ...
15/09/2022

ඇත්ත තිත්තයි !

හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ.
හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.

හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.

සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ.
කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්.

බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්.

චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.
මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්.

ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ.
තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ.
උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

ඇත්තට ආදරේ කරපු උන් රිලේෂන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා
බුකිය උන්ට වැඩක් නැති දෙයක්.

විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්
තේරුම් ගනින්...., 🖤

✎ coped

කාසි එකතු කරානම් අද කෝටිපතියෙක්😒
25/08/2022

කාසි එකතු කරානම් අද කෝටිපතියෙක්😒

කාසි 1kg Rs.20000 ට මිල දී ගනු ලැබේ. ඔබ සතුව ඇත්නම් inbox msg එකක් දාන්න.. #හම්බන්තොට💪බොඩරේ

මෙන්න කරනවනම් වැඩ👍🙏
24/08/2022

මෙන්න කරනවනම් වැඩ👍🙏

ගෙවත්තේ අරගලය සීතල උඩරට එළවළු ගිණි අව්වේ වගා කරන අපූරු ව්‍යවසායකයා. දිසානායත ව්‍යාපාර සමූහයේ හිමිකරු දිසානායක ම....

ගෙදර හැදුනු කඩුපුල් මල🤩අහල තිබ්බට දැකලා තිබ්බෙ නෑ  නේද?😍😍
23/08/2022

ගෙදර හැදුනු කඩුපුල් මල🤩
අහල තිබ්බට දැකලා තිබ්බෙ නෑ නේද?😍😍

රටේ පස්න මොනා ද බං මෙන්න පස්න🤔
02/08/2022

රටේ පස්න මොනා ද බං
මෙන්න පස්න🤔

09/04/2022

Mention Your Favourite Artist And See
If He/She Replies
To You

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Naviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naviya:

Share