01/06/2026
මෙවර වෙසක් පොහොදා අපගේ හදවත් පිරී ගියේ ඔබගේ සිනහවෙන්...
මැයි 30 වන දා, සොෆ්ට්වේව් ගැලරි පරිශ්‍රයේදී පවත්වනු ලැබූ අපගේ 6 වන අයිස්ක්‍රීම් දන්සල සාර්ථක කර ගැනීමට එකතු වූ ඔබ සැමට මෙත් පිරි ස්තූතියි! 🙏