L8 signs

L8 signs L8 Signs
All Types of Sign Boards & Advertising Solutions
Custom Design • Manufacturing • Installation
🚚 Islandwide Service

✨ ඔබේ Business එකට වටිනාම පළමු හැඟීම — ඔබේ Signage එකයි! ✨🏢 Shop එකක්ද?☕ Café එකක්ද?🍽️ Restaurant එකක්ද?🏨 Hotel එකක්ද?💼 ...
11/08/2026

✨ ඔබේ Business එකට වටිනාම පළමු හැඟීම — ඔබේ Signage එකයි! ✨

🏢 Shop එකක්ද?
☕ Café එකක්ද?
🍽️ Restaurant එකක්ද?
🏨 Hotel එකක්ද?
💼 Office එකක්ද?
📍 නැත්නම් ඔබේ Brand එක කැපී පෙනෙන්න ඕනෑම ස්ථානයක්ද?

ඔබේ Brand එකේ අනන්‍යතාවයට ගැලපෙන, ආකර්ෂණීය සහ වෘත්තීයමය Signage Solutions — L8 Signs වෙතින්. ❤️‍🔥

💡 ඔබ සිතන Design එක, අපි නිර්මාණයක් බවට පත් කරමු!

✨ Customized LED Neon Signs
✨ Stainless Steel Backlit Letter Signage
✨ Acrylic & Plastic Embossed Letters
✨ Backlit Logo & Letter Signage
✨ Vacuum Forming Letters
✨ UV Printed Light Boards
✨ Acrylic Light Boards
✨ Crystal Panel Signage
✨ Eco Board Signage
✨ Sticker Cut Acrylic Light Boards
✨ CNC & Laser Cut සිග්නගේ

ඔබේ අවශ්‍යතාවයට අනුව Customized Signage Solutions

🎯 ඇයි L8 Signs?

✔️ නවීන CNC & Laser Technology
✔️ නිර්මාණශීලී හා අත්දැකීම් සහිත කණ්ඩායමක්
✔️ ඔබේ Brand එකට ගැලපෙන Customized Designs
✔️ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✔️ නිමාව සහ දිගුකාලීන පැවැත්ම පිළිබඳ වැඩි අවධානය
✔️ සාධාරණ සහ තරඟකාරී මිල ගණන්
✔️ Design එකේ සිට Installation දක්වා වගකීමෙන් සේවාව

🔥 ඔබේ Business එක අනෙක් අය අතරින් කැපී පෙනෙන්න නම්, Signage එකත් ඒ තරම්ම විශේෂ විය යුතුයි!

📞 ඔබේ අදහස අදම අපිට කියන්න.
ඔබට ගැලපෙන Design එකක් සහ හොඳම Signage Solution එකක් අපි එකට තෝරාගමු.

☎️ 078 588 1033

L8 SIGNS
Your Brand. Your Identity. Our Craft. ✨

📣🎯🌀ඔයාගේ Business එකට,Shop එකට ,Office එකට, Cafe එකට, Restaurant එකට,Hotel එකට සහ ඕනෑම තැනකට සරිලන,ඕනෑම වර්ගයක signage එ...
03/08/2026

📣🎯🌀ඔයාගේ Business එකට,Shop එකට ,Office එකට, Cafe එකට, Restaurant එකට,Hotel එකට සහ ඕනෑම තැනකට සරිලන,ඕනෑම වර්ගයක signage එකක් විශ්වාසවන්තව සහ වගකීමෙන් 𝗟𝟴 𝗦𝗶𝗴𝗻𝘀 අපි හදලා දෙන්නම්.
✨ ඔබට අවශ්‍ය ඕනෑම Design එකකට Customized LED Neon Signs සකස් කර දෙනු ලැබේ.
අදම අපිට කතා කරන්න.☎️
0785881033

✔️ නවීන CNC සහ Laser තාක්ෂණය
✔️ අත්දැකීම් සහිත නිර්මාණශීලී කණ්ඩායමක්
✔️ ඔබේ අවශ්‍යතාවයට අනූව නිර්මාණ

✅ඉතා පහසු මිලට ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගෙන් ලබා ගතහැක.
✅උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතය , දිගුකල් පැවැත්ම හා ඉහලම විශ්වාසය සමගින් .

▪️Customized LED Neon Signage
▪️Stainless Steel Backlight Letter Signage
▪️Eco Board Backlight Letter Signage
▪️Plastic Vacuum Forming Embossed Front light up Letter Signage
▪️Stainless Steel Backlight Letter Signage
▪️Plastic Embossed Logo Signage
▪️Plastic Embossed Letters
▪️Crystal Panels
▪️Vacuum Forming Letter
▪️Stainless Steel Backing Cover Backing Letter
▪️UV Print with Aluminum Profile Light Board
▪️Sticker Cut with Acrylic Light Board
▪️Eco board and Acrylic.

23/06/2026

📣🎯🌀ඔයාගේ Business එකට,Office එකට ලස්සන Signboard එකක්, Room එකට, Cafe එකට, Restaurant එකට Decoration සහ ඕනෑම වර්ගයක signage එකක් විශ්වාසවන්තව සහ වගකීමෙන් 𝗟𝟴 𝗦𝗶𝗴𝗻𝘀 අපි හදලා දෙන්නම්. අදම අපිට කතා කරන්න.☎️
0785881033
✔️ නවීන CNC සහ Laser තාක්ෂණය
✔️ අත්දැකීම් සහිත නිර්මාණශීලී කණ්ඩායමක්
✔️ ඔබේ අවශ්‍යතාවයට අනූව නිර්මාණ

✅ඉතා පහසු මිලට ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගෙන් ලබා ගතහැක.
✅උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතය , දිගුකල් පැවැත්ම හා ඉහලම විශ්වාසය සමගින් .

▪️Neon Letter Signage
▪️Stainless Steel Backlight Letter Signage
▪️Eco Board Backlight Letter Signage
▪️Plastic Vacuum Forming Embossed Front light up Letter Signage
▪️Stainless Steel Backlight Letter Signage
▪️Plastic Embossed Logo Signage
▪️Plastic Embossed Letters
▪️Crystal Panels
▪️Vacuum Forming Letter
▪️Stainless Steel Backing Cover Backing Letter
▪️UV Print with Aluminum Profile Light Board
▪️Sticker Cut with Acrylic Light Board
▪️Eco board and Acrylic

18/06/2026

✨ COMING SOON TO PELAWATTA! ✨
Beauty meets elegance in a space designed to inspire confidence and luxury. 💅🌸
The Luxe Nail Lounge soon opens its doors in the heart of Pelawatta, facing the main road with a stunning visual presence that is impossible to miss.
This premium signage project features: 💡 LED Neon Illumination
✨ Acrylic Embossed Lettering
🌟 Backlit Halo Lighting
අලංකාරත්වය, සුඛෝපභෝගීත්වය සහ නවීනත්වය එකට ගෙන එන The Luxe Nail Lounge ඉතා ඉක්මනින් පැලවත්ත නගරයේ ඔබ හමුවට පැමිණේ. 💖
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ආකර්ෂණීය Nail Lounge එක සඳහා අප විසින් නිර්මාණය කර ස්ථාපනය කරන ලද්දේ,
✅ LED Neon Signage
✅ Acrylic Embossed Lettering
✅ Premium Backlit Halo Lighting
යන අංගයන්ගෙන් සමන්විත නවීන හා සුඛෝපභෝගී Signage Solution එකකි.
දිවා කාලයේත් රාත්‍රී කාලයේත් සුවිශේෂී පෙනුමක් ලබාදෙන මෙම නිර්මාණය, ව්‍යාපාරයක පළමු හැඟීම වඩාත් ප්‍රබල කරයි.
📍 Pelawatta
🔜 Opening Soon
💡 ඔබත් ඔබේ ව්‍යාපාරයට මෙවැනි Modern Luxury LED Signs, Neon Signs, Acrylic Embossed Signs සහ Premium Backlit Signage නිර්මාණය කරගැනීමට කැමති නම්, අදම L8 Signs අප හා සම්බන්ධ වන්න. ඔබේ Brand එකට ගැලපෙන සුවිශේෂී Signage Solution එකක් අපෙන් ලබාගන්න!
Designed & Installed by L8 Signs
Smart Signs for Smart Businesse
L8 signs
📲0785881033

✨💡🏆

16/06/2026

🌙✨ Grand Moon River Hotel – Luxury Concept Hospitality at Kataragama ✨🌙
රුහුණු කතරගම පුදබිමට යාබදව පිහිටි Grand Moon River Hotel සඳහා සියලුම Signage Solutions නිර්මාණය කිරීමේ ගෞරවය L8 Signs අපට හිමි විය. 🔥
💡 LED Neon Signs
💡 Premium Backlit Letters
💡 Eye-catching Design & Superior Finishing
Restaurant, Swimming Pool, Luxury Rooms, Large Parking Area ඇතුළු සියලු පහසුකම් සහිත මෙම modern luxury hotel එකට ගැලපෙන ලෙස නිම කළ signage collection එක සුවිශේෂී සහ ආකර්ෂණීය නිමාවකින් යුක්තයි. ✨
📞 ඔබත් මෙවැනි Unique Premium Signage Project එකක් සඳහා අදම L8 Signs අමතන්න.
📱 078 588 1033
🚀✨

✨ Another Premium Signage Project Successfully Completed 🇱🇰බණ්ඩාරවෙල නගරයට ආසන්න සොබාදහමේ සුන්දරත්වයෙන් වටවූ "SAMANPAYA ...
09/06/2026

✨ Another Premium Signage Project Successfully Completed 🇱🇰

බණ්ඩාරවෙල නගරයට ආසන්න සොබාදහමේ සුන්දරත්වයෙන් වටවූ "SAMANPAYA Luxury Boutique Villa" සඳහා L8 Signs අප විසින් අලුතින්ම නිර්මාණය කර ස්ථාපනය කරන ලද මෙම Premium Illuminated Signage Project එක ඔබ වෙත ගෙන එන්නෙමු.

ස්ථානයේ ස්වභාවික පරිසරයට ගැලපෙන දැවමය පෙනුම, උසස් තත්ත්වයේ LED Illumination, සහ ආයතනයේ අනන්‍යතාවය නිරූපණය කරන Custom Logo Design එක සමඟින් දිවා සහ රාත්‍රී දෙකේම ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන ලෙස මෙම Signage Solution එක සැලසුම් කර ඇත.

පළමු හැඟීම නිර්මාණය වන්නේ ප්‍රවේශ මාර්ගයේ සිටම බැවින්, SAMANPAYA හි සුවිශේෂීත්වය, අලංකාරත්වය සහ ආරාධනාත්මක බව පිළිබිඹු වන ආකාරයට මෙම Signage නිර්මාණය කර ඇත

Proudly presenting our latest Premium Illuminated Signage Project, newly designed and installed by L8 Signs for SAMANPAYA Luxury Boutique Villa, a stunning destination surrounded by the natural beauty of Bandarawela.

This custom signage solution was thoughtfully crafted to complement the property's tranquil surroundings, featuring a natural timber-inspired appearance, premium LED illumination, and a distinctive custom logo design that creates an eye-catching presence both during the day and at night.

As the entrance signage serves as the very first point of interaction with visitors, this design was carefully developed to reflect the elegance, exclusivity, and welcoming character of SAMANPAYA, creating a memorable first impression from the very beginning of the journey.

🌟 Your Signboard is the Face of Your Business.

SAMANPAYA සඳහා නිර්මාණය කළ මෙම Signage Project එක මෙන්ම, ඔබගේ ව්‍යාපාරය, හෝටලය, රිසෝර්ට් එක, විලා එක හෝ ආයතනය සඳහාත් අද්විතීය, මතකයේ රැඳෙන සහ Brand Value එක ඉහළ නංවන Custom Signage Solution එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම්,

SS Advertising | L8 Signs සමඟ අදම සම්බන්ධ වන්න.0785881033

🎨 Design🔨 Fabrication💡 LED Illumination🔧 Installation

"ඔබ සිතන අදහස — අපි දෘශ්‍යමාන කරමු."

Designed & Manufactured by
🔹 SS Advertising | L8 Signs
0785881033

Address

Colombo

Telephone

+94785881033

Website

Alerts

Be the first to know and let us send you an email when L8 signs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to L8 signs:

Shortcuts

Share