Walking DOG

Walking DOG We are passionate to help small businesses to cut costs, increase sales and differentiate from others

endless  training ⓁSri  Lanka's  1st  ever Global  Facilities  Management Training  Portal Safety training calendar Nove...
05/11/2023

endless training Ⓛ

Sri Lanka's 1st ever Global Facilities Management Training Portal

Safety training calendar November 2023

6th Nov - Chemical Safety Training
13th Nov - Risk Assessment Training
18th Nov - Construction Safety Training
22nd Nov - Incident Investigation Training
28th Nov - Planning for Emergency Preparedness Training

For more information:

Call +94712593571 Pubudu Liyanage

https://lnkd.in/dzZWhqma

endless  training ⓁSri  Lanka's  1st  ever Global  Facilities  Management Training  Portal What we provide:1. Facilities...
03/11/2023

endless training Ⓛ

Sri Lanka's 1st ever Global Facilities Management Training Portal

What we provide:

1. Facilities Management training requirement analysis.

2. Design FM training calenders.

3. Design FM staff orientation & job descriptions.

4. Implement FM training handbooks.

5. Conduct individual and group FM workshops / training programs

6. Facilities Management staff recruitments.

Call +94712593571 Pubudu Liyanage

https://lnkd.in/dzZWhqma

Relaunching...... Walking Dog Ⓛ ඇවිදින බල්ලා
01/11/2023

Relaunching...... Walking Dog Ⓛ ඇවිදින බල්ලා

Walking Dog Ⓛ ඇවිදින බල්ලාWalking Dog Ⓛ ඇවිදින බල්ලා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ඔබේ ව්‍යාපාරයට, නිවසට සම්බන්ධ වන්නේ...
31/10/2023

Walking Dog Ⓛ ඇවිදින බල්ලා

Walking Dog Ⓛ ඇවිදින බල්ලා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ඔබේ ව්‍යාපාරයට, නිවසට සම්බන්ධ වන්නේ කෙසේද? අපි ඇත්ත වශයෙන්ම ව්‍යාපාරවලට හෝ ඇවිදින බල්ලන්ට සහාය දෙනවාද?

හොඳයි, අපගේ ව්‍යාපාරය සඳහා නමක් තෝරා ගැනීමේදී, අපට අවශ්‍ය වූයේ මිනිසුන්ගේ මනසෙහි රැඳී සිටින අද්විතීය හා හරවත් පමණක් නොව, ඇත්ත වශයෙන්ම යමක් අදහස් කරන දෙයක් සොයා ගැනීමටය. බල්ලෙකුගේ මිත්‍රත්වය, පක්ෂපාතිත්වය සහ සහයෝගය ජනප්‍රියයි; ඔබ පළමු අත්දැකීම් ඇති සුනඛ හිමිකරුවෙකු නම්, එය සත්‍ය බව ඔබ දැන ගනු ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන් ව්‍යාපාර ආරම්භයක් මත වැඩ කළත් හෝ ඉහළට යන සමාගමක විශේෂිත අංශයක් සංවර්ධනය කරමින් සිටියත් ඔවුන්ට පිරිනැමීමට අපට අවශ්‍ය වන්නේ එම සහයෝගයේ ශක්තියයි.

අපට අවශ්‍ය වූයේ උසස් හා ගුණාත්මක තත්වයක සිට අපගේ ව්‍යාපාර සහ ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක යමක් කිරීමටයි ... මේ අනුව Walking Dog Ⓛ ඇවිදින බල්ලා බිහි විය!

ඉතින්, බල්ලෙක් මිනිසාගේ හොඳම මිතුරා වන අතර, Walking Dog Ⓛ ඇවිදින බල්ලා එකම සැබෑ, නිරන්තර 'හොඳම මිතුරා' සහ ඕනෑම ව්‍යාපාරයක සහකරු වේ. එම ව්‍යාපාරය සිහින දකින අවධියක වුවද, අවශ්‍ය අවස්ථාවලදී එයට යම් සහයක් සහ මග පෙන්වීමක් අවශ්‍ය වුවද, ඇවිදින බල්ලා ඔවුන්ගේ පැත්තේ සිටිය හැකිය.

ඕනෑම ව්‍යාපාරයක හොඳම මිතුරා සහ සහකරු ලෙස අපි අපව දකිමු.

අදහස හා ප්‍රධාන විධායක: පුබුදු ලියනගේ - 0712-593-571

Walking Dog Ⓛ ඇවිදින බල්ලා
31/10/2023

Walking Dog Ⓛ ඇවිදින බල්ලා

අනේ නෝනා, නoගි, අක්කේ, පුන්චි අම්මේ නැන්දම්මේ, ලොකු අම්මේ පාවිච්චි කළ සනීපාරක්ෂක තුවා කොමඩ් එකටනම් දාන්න එපා. ඒවා හිර උන...
14/07/2019

අනේ නෝනා, නoගි, අක්කේ, පුන්චි අම්මේ නැන්දම්මේ, ලොකු අම්මේ පාවිච්චි කළ සනීපාරක්ෂක තුවා කොමඩ් එකටනම් දාන්න එපා.
ඒවා හිර උනාම සුද්දකරන්න වෙන්නෙත් ඔබවැනි මිනිසුන්ටමයි.

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

අදහස: පුබුදු ලියනගේ

A/L වලින් පස්සෙ පුහුණුවකට යමුද?Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.මේ පේජ් එකට සම්බන්ධ කරන්න. මගපෙන්වන්න අපි සූදානම්. ...
11/07/2019

A/L වලින් පස්සෙ පුහුණුවකට යමුද?

Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.

මේ පේජ් එකට සම්බන්ධ කරන්න. මගපෙන්වන්න අපි සූදානම්.

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

# ශ්‍රීලංකා Skill

අදහස: පුබුදු ලියනගේ

Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper

පහසුකම් සැපයීමේ සේවාවේ නියුතු අය නැතුව දවසක්...උදේට තමන් විසින්ම ඔෆිස් එකේ ගේට්ටුව ඇරගෙන දොරවලුත් ඇරගෙන, කුනු බාස්කට් ටි...
11/07/2019

පහසුකම් සැපයීමේ සේවාවේ නියුතු අය නැතුව දවසක්...

උදේට තමන් විසින්ම ඔෆිස් එකේ ගේට්ටුව ඇරගෙන දොරවලුත් ඇරගෙන, කුනු බාස්කට් ටික අස් කරල, වතුර කේතලය උනුවෙන්න තියල, වෝටර් ඩිස්පෙන්සර් එකට ලොකු බෝතලයකුත් දාල, කලින් දවසෙ කාපු Pizza පෙට්ටි ටික අයින් කරල, කලින් දවසෙ හවස බර්ත්ඩේ පාටි එකේ කේක් පෙට්ටි, බැලුම් බෝල විසි කරල, හැම තැනම වතුර හලපු වැසිකිලිය හෝදල දාල, කහට අඩුවෙන් දාපු තේකක් මටම හදාගන්න උනොත්?.....

හිතන්න... තමන්ට මේක උනොත්... එදාට පෙනේවි ඔවුන් දෙවියන් වගේ....

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

අදහස: පුබුදු ලියනගේ

ඔබ රැකියාව සොයා යෑම වෙනුවට රැකියාව ඔබ සොයාගෙන ඒමටනම් පුහුණුව ලබන්න එක්වන්න.Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.මේ පේජ්...
11/07/2019

ඔබ රැකියාව සොයා යෑම වෙනුවට රැකියාව ඔබ සොයාගෙන ඒමටනම් පුහුණුව ලබන්න එක්වන්න.
Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.

මේ පේජ් එකට සම්බන්ධ කරන්න. මගපෙන්වන්න අපි සූදානම්.

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

# ශ්‍රීලංකා Skill

අදහස: පුබුදු ලියනගේ

Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.O/L විභාගයෙන් පස්සෙ කරන්න දෙයක් නැතිද? වෘත්තීය  අධ්‍යාපනය ඔස්සේ පාඨමාලා 195 කට වඩා...
10/07/2019

Skill එකට එක්වෙන්න Job එකට සෙට් වෙන්න.

O/L විභාගයෙන් පස්සෙ කරන්න දෙයක් නැතිද? වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ පාඨමාලා 195 කට වඩා දිවයින පුරා පුහුණු ආයතන හරහා සම්බන්ධ විය හැක.

එහෙම ඉන්න අය මේ පේජ් එකට සම්බන්ධ කරන්න. මගපෙන්වන්න අපි සූදානම්.

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

# ශ්‍රීලංකා Skill

අදහස: පුබුදු ලියනගේ

O/L විභාගයෙන් පස්සෙ කරන්න දෙයක් නැතිද? වෘත්තීය  අධ්‍යාපනය ඔස්සේ පාඨමාලා 195 කට වඩා දිවයින පුරා පුහුණු ආයතන හරහා සම්බන්ධ ...
10/07/2019

O/L විභාගයෙන් පස්සෙ කරන්න දෙයක් නැතිද? වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ පාඨමාලා 195 කට වඩා දිවයින පුරා පුහුණු ආයතන හරහා සම්බන්ධ විය හැක.

එහෙම ඉන්න අය මේ පේජ් එකට සම්බන්ධ කරන්න. මගපෙන්වන්න අපි සූදානම්.

# වැඩකරන දෑත්Ⓛ - ශ්‍රීලංකාවේ ශ්‍රම බලකායට ජීව ශක්තිය

# ශ්‍රීලංකා Skill

අදහස: පුබුදු ලියනගේ

https://www.facebook.com/1685752175006776/posts/1805268623055130/

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Walking DOG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walking DOG:

Share