17/07/2026
💡 TAX TIP 02 | බදු ඉඟිය 02
TAX Invoice එකක් ලබා ගැනීමෙන් ඔබේ ව්‍යාපාරයට වාසි රැසක්!
ඔබගේ ව්‍යාපාරික මිලදී ගැනීම් සඳහා VAT Invoice එකක් ලබා ගැනීමෙන්, නීත්‍යානුකූලව VAT Input Credit ලබා ගැනීමට හැකි වන අතර ඔබගේ බදු වියදම අඩු කර ගැනීමටද උපකාරී වේ.
Why is it important?
✅ Reduce your tax liability (ඔබගේ බදු බර අඩු කරයි)
✅ Save more for your business (ඔබගේ මුදල් ඉතිරි කරයි)
✅ Ensure IRD compliance (බදු අනුකූලතාවය පහසු කරයි)
📞 Call / WhatsApp: +94 77 541 7550
📧 Email: [email protected]
DPS Business Solutions
Your Trusted Accounting & Tax Partner