Global Roofing

Global Roofing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Roofing, No, 357 Old Moor Street, Colombo 12, Colombo.

Global Roofing, a leading Steel Roofing Company in Sri Lanka, is a trusted supplier of high-quality roofing sheets and accessories, committed to delivering durable, reliable products for both residential and commercial buildings

සුපිරි ව්‍යාපාරික ස්ථානයකට, අංක එකේ ශක්තිමත් සෙවණක්! ව්‍යාපාරයේ සාර්ථකත්වයට වගේම, ගොඩනැගිල්ලේ දීර්ඝකාලීන ආරක්ෂාවටත් නිවැ...
04/08/2026

සුපිරි ව්‍යාපාරික ස්ථානයකට, අංක එකේ ශක්තිමත් සෙවණක්!
ව්‍යාපාරයේ සාර්ථකත්වයට වගේම, ගොඩනැගිල්ලේ දීර්ඝකාලීන ආරක්ෂාවටත් නිවැරදිම සෙවිලි තේරීම අත්‍යවශ්‍යයි. නඩත්තු වියදම් අවම කරමින් ඔබේ ව්‍යාපාරික ස්ථානයට උපරිම වටිනාකමක් එකතු කරන්න Global Roofing අදම තෝරාගන්න.

ඔබේ ගෙදර වැහි පීල්ලත් ඩෙංගු මදුරුවන්ගේ නිවහනක්ද? 🌧️🦟හිරවෙච්ච කොළ රොඩු නිසා වැහි පීල්ලේ එකතැන පල්වෙන වතුර පාර පවා ඩෙංගු බ...
24/07/2026

ඔබේ ගෙදර වැහි පීල්ලත් ඩෙංගු මදුරුවන්ගේ නිවහනක්ද? 🌧️🦟

හිරවෙච්ච කොළ රොඩු නිසා වැහි පීල්ලේ එකතැන පල්වෙන වතුර පාර පවා ඩෙංගු බෝවෙන්න හොඳටම ඇති.

ඩෙංගු අවදානමෙන් මිදෙන්න අදම ඔබේ නිවසේ වැහි පීලි පරීක්ෂා කර පිරිසිදු කරගන්න! 🧹🏠

34G ටකරන් තහඩු තොග මිලට - ඕනෑම ප්‍රමාණයක් එකම තැනකින්! ඔබ තොග වෙළඳ ව්‍යාපාරිකයෙක් හෝ බෙදාහැරීමේ නියෝජිතයෙක්ද? එහෙනම් ප්‍...
16/07/2026

34G ටකරන් තහඩු තොග මිලට - ඕනෑම ප්‍රමාණයක් එකම තැනකින්!

ඔබ තොග වෙළඳ ව්‍යාපාරිකයෙක් හෝ බෙදාහැරීමේ නියෝජිතයෙක්ද? එහෙනම් ප්‍රමිතියෙන් ඉහළ, කල්පැවැත්මෙන් සපිරි 34G Global ටකරන් තහඩු වෙළඳපොළේ අඩුම මිලට අපෙන් ලබාගන්න.

ඔබේ පාරිභෝගික අවශ්‍යතාවය පරිදි ඕනෑම විශාල තොගයක් ප්‍රමාදයකින් තොරව සපයා දීමට අප සූදානම්!

ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න අදම අපට කතා කරන්න.

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

නිවැරදි තේරීමෙන් ඔබේ ව්‍යාපාරික ස්ථානය හැමදාම ‘සුරක්ෂිතව’ තියාගන්න! 🏢පාපන්දු පිටියේදී ජයග්‍රහණය තීරණය වෙන්නේ හොඳම ආරක්ෂා...
13/07/2026

නිවැරදි තේරීමෙන් ඔබේ ව්‍යාපාරික ස්ථානය හැමදාම ‘සුරක්ෂිතව’ තියාගන්න! 🏢

පාපන්දු පිටියේදී ජයග්‍රහණය තීරණය වෙන්නේ හොඳම ආරක්ෂාව (Defense) මතයි. ඔබේ ව්‍යාපාරයේ, කර්මාන්තශාලාවේ හෝ ගබඩාවේ ආරක්ෂාව තීරණය වෙන්නෙත් ඔබ වහලයට තෝරාගන්නා ද්‍රව්‍යවල ගුණාත්මකභාවය මතයි.🏭⚽

බාල වහලවල් නිසා වතුර ලීක් වී වටිනා බඩුබාහිරාදිය හෝ මැෂිනරි විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. නිතර නිතර නඩත්තු වියදම් දරමින් ඔබේ ව්‍යාපාරික ලාභයට ‘Own Goals’ වද්දගන්නේ නැතුව, වසර 50ක නොවෙනස්වන පාරිභෝගික විශ්වාසය දිනූ Global Roofing තෝරාගන්න. 👍📈

- 🎨 ව්‍යාපාරික ගොඩනැඟිලිවලට ගැළපෙන ආකර්ෂණීය වර්ණ සහ ප්‍රමාණයන්.
- ⛈️ ඕනෑම දරුණු දේශගුණයකට ඔරොත්තු දෙන උපරිම ශක්තිය.
- 💰 ව්‍යාපාරික ආයෝජනයට උපරිම වාසි දෙන, දිවයිනේ සෘජු අඩුම කර්මාන්තශාලා මිල.

📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න.

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

Quality එකෙන් උපරිමයි - මිලෙන් අවමයි! 📉🛡️වසර 50ක නොවෙනස්වන පාරිභෝගික විශ්වාසය දිනූ Global Roofing වෙතින් ඉහළම Quality සෙ...
03/07/2026

Quality එකෙන් උපරිමයි - මිලෙන් අවමයි! 📉🛡️

වසර 50ක නොවෙනස්වන පාරිභෝගික විශ්වාසය දිනූ Global Roofing වෙතින් ඉහළම Quality සෙවිලි තහඩු, ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන ලෙස අඩුම මිලටම මිලදී ගන්න.

🛠️ වහලයේ නිමාවට අවශ්‍ය සියලුම උපාංග (Accessories) එකම තැනින්!

ඔබේ සිහින නිවසට ශක්තිමත් වහලක් ලාභදායී ලෙස සෙවිලි කරගන්න අදම අපිට කතා කරන්න.

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

වැස්සට කලින් වහල ලෑස්තිද? 🌧️🏠හතරවටින්ම වහින කොට වහලෙන් වතුර බේරෙනකම් ඉන්න එපා. ඕනෑම තද වැස්සකට, කුණාටුවකට නොසැලී ඔරොත්තු...
09/06/2026

වැස්සට කලින් වහල ලෑස්තිද? 🌧️🏠

හතරවටින්ම වහින කොට වහලෙන් වතුර බේරෙනකම් ඉන්න එපා. ඕනෑම තද වැස්සකට, කුණාටුවකට නොසැලී ඔරොත්තු දෙන Global Roofing සෙවිලි තහඩු සහ උපාංග (Accessories) දැන් වෙළඳපොළේ අඩුම මිලට ලබාගන්න.

✅ 100% ක් මලකඩ නොකන සහ දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රමිතිය

✅ වැහි පීලි (Gutters) සහ සියලුම උපාංග එකම තැනකින්

වැඩේ වරද්දාගන්නේ නැතුව, අදම Global Roofing අපව අමතන්න!

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

Shining brighter than your average roof. Meet our new premium identity!
21/05/2026

Shining brighter than your average roof. Meet our new premium identity!

ඔබේ ව්‍යාපාරයට වැඩිම ඉල්ලුමක් තියෙන PPGL Color Coils දැන් Global Roofing වෙතින්! 🤝🏗️උසස් නිමාවකින් යුත්, දීප්තිමත් Maroo...
21/05/2026

ඔබේ ව්‍යාපාරයට වැඩිම ඉල්ලුමක් තියෙන PPGL Color Coils දැන් Global Roofing වෙතින්! 🤝🏗️

උසස් නිමාවකින් යුත්, දීප්තිමත් Maroon වර්ණයෙන් නිපදවා ඇති අපගේ PPGL (Color Coil) පෙළ දැන් ඔබේ ව්‍යාපාරය සඳහා තොග වශයෙන් ලබාගත හැකියි.

- ඝනකම (Thickness): 0.16 mm

- ලබාගත හැකි උස ප්‍රමාණ (Heights): 1.5 ft | 2 ft | 2.5 ft | 3 ft | 4 ft

- වර්ණය: Maroon

✅ වෙළඳපොළේ පවතින අඩුම සහ සාධාරණම මිල.
✅ ඕනෑම මහා පරිමාණ ඇණවුමක් කඩිනමින් සැපයීමේ හැකියාව.
✅ පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමුඛතම සන්නාමය.

දිවයින පුරා බෙදාහරින්නන් දැන් බඳවා ගැනේ! ඔබේ ව්‍යාපාරයට ඉහළ ලාභයක් සහ විශ්වාසයක් එක් කරගන්න අදම අප අමතන්න.

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

At Global Roofing, we believe that our success is built on the hard work and dedication of our staff and all the workers...
01/05/2026

At Global Roofing, we believe that our success is built on the hard work and dedication of our staff and all the workers who contribute to the construction industry. Today, we salute your commitment and resilience. Happy Labour Day to all! 🛠️🏗️

Global Roofing අප ලබා ඇති සෑම ජයග්‍රහණයක් පිටුපසම සිටින්නේ අපේ සේවක මණ්ඩලයේ සහ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවගේ නොසැලෙන කැපවීමයි. ඔබේ ඒ අසමසම ශ්‍රමයට අපේ උත්තමාචාරය. සැමට අභිමානවත් මැයි දිනයක් වේවා! 🛠️✨

වෙන වෙන ඒව උඩ බනිස් කන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! ✋❌ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට සැමදා සැනසිල්ලේ ඉන්න පුළුවන් හොඳම සෙවිලි ...
22/04/2026

වෙන වෙන ඒව උඩ බනිස් කන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! ✋❌

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට සැමදා සැනසිල්ලේ ඉන්න පුළුවන් හොඳම සෙවිලි විසඳුම Global Roofing. රැවටෙන්නේ නැතිව නියම ප්‍රමිතියම ලබාගන්න.

Explore at- https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

Address

No, 357 Old Moor Street, Colombo 12
Colombo
01100

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:30

Telephone

112431975

Alerts

Be the first to know and let us send you an email when Global Roofing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Roofing:

Shortcuts

Share