BOOM.lk

BOOM.lk All Vehicle Related Services in One Place

06/09/2021
Just 5 minutes, post your ad on BOOM.lk for FREEEnjoy the Resultsඔබගේ වාහන දැන්වීම නොමිලේ පළකර ගන්න ...www.boom.lk
18/02/2021

Just 5 minutes, post your ad on BOOM.lk for FREE
Enjoy the Results

ඔබගේ වාහන දැන්වීම නොමිලේ පළකර ගන්න ...
www.boom.lk

වාහනය කැඩුනද?වාහනය ඇක්සිඩෙන්ට් වුනාද?මගතොටදි වාහනය කැඩිලා ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරන්න. ඉක්මනින්ම ඔබට අවශ්‍ය සේවය ඉටු...
29/09/2020

වාහනය කැඩුනද?
වාහනය ඇක්සිඩෙන්ට් වුනාද?

මගතොටදි වාහනය කැඩිලා ප්‍රශ්නයක් ආවොත් අපිට කතා කරන්න. ඉක්මනින්ම ඔබට අවශ්‍ය සේවය ඉටු කරන්න අප සුදානම්!

0777 677 677
0113 690 790
www.boom.lk
Trusted Vehicle Partner


#වාහන #ආපදා

10/04/2020
26/01/2020

මාර්ටිනාත් මමත් මහමග අපේ ජීවිතය කරගගෙන, කිලෝමීටර් ලක්ෂ ගණනක් සංචාරය කර ඇත. ඒ අතර කාන්තාර, මිනිස් පුළුටක් නැති තැනිතලා, කැළෑ වැනි දුෂ්කර පරිසරයන් හරහා සංචාරය කොට ඇත්තෙමු. මේ අප යන ගමන අප කැන්දාගෙන යන්නේ, අයාලේ යාමට ඇති කැමැත්ත නොව, අපගේ ලස්සන ලෝකය තව තවත් හොඳින් හඳුනා ගැනීමේ ආසාවයි.

අප අපේ විශ්මය ජනක ලෝකයේ අපූරු අත්දැකීම් නොසෑහෙන්න විඳ ඇත්තෙමු. අපි ඒ අත්දැකීම් ඉදිරියේ සතුටට ඉකි ගසා අඬා ඇති වාරද, මොර දිදී සිනාසුන වාර අනන්තය. විටෙක අප දැඩි රස්නයෙනුත් ඒවාගේම දැඩි සීතලෙනුත් පීඩා විඳින්නෙමු. නූලෙන් ජීවිතය බේරාගෙන ඇත්තෙමු. මහමග, වෙනෙකෙක් මගේ දෑත් උඩ අවසන් සුසුම් හෙලනවිට, වේදනාවෙන් මිරිකුණු අවස්ථාද තිබුණි.
වරෙක අපි විශ්මය මැවූ දෙවියන් සමගත්, ඇහැට පෙනෙන ගතට දැනෙන ස්වභාව ධර්මයා සමගත් තර්ක කරමු. ජීවිතය යනු කුමක්දැයි විග්‍රහ කිරීමට වෙර දරමු.

නමුත් සඳ නැති රැයක, මිනිසුන් ජීවත් නොවන ඈත පෙදෙසක හුදකලා වී, අහසේ බැඳී ආලෝකය විහිදෙන වියනක් සේ දිස්වෙන තරු දැක, මුසපත් වන අපට, පරම සත්‍යය යනු උභතෝකෝටික ප්‍රශ්නයක්වෙන්නේ, විද්‍යාව විහිළුවක්සේ පෙනේනේ, විශ්වය සමග සසඳනවිට අපි, තල්මසෙකුට වැලිකැටයක් සේ, කාන්තාරයකට වැටෙන එකම එක ජල බිඳක්සේ පෙනෙන නිසාය.

ඔබ කවුද? මම කවුද? යන්නේ අද්‍යාත්මික අර්ථකථනය තව ගැඹුරට විග්‍රහ කිරීම පසෙක තබන අප, ඊට වඩා ප්‍රායෝගික දෙයක් ගැන විමර්ශනය කරමු. ඒ, විශ්වයේ වැදගත්ම දේ කුමක්ද යන්නයි. එයට ලැබුණු උත්තරය ගැන ඔබද මා සමග එකඟ වනු ඇතැයි සිතමි. විශ්වයේ වැදගත්ම දෙය නම්, ජීවිතයයි. ජීවිතය සන්තර්පණය කල හැකි වැදගත්ම දේ කුමක්ද? එයනම්, සුර්යාලෝකයවත්, ජලයවත් නොවෙයි. එයනම් ආදරයයි!

පින්තුරය කසාක්ස්ථානයේදී ගත එකකි.

26/01/2020

Address

Colombo

Telephone

+94113690790

Alerts

Be the first to know and let us send you an email when BOOM.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BOOM.lk:

Share