04/09/2026
රු. 2,600ට වැඩි සෑම Order එකකටම තොග මිලට items ලබා දෙනවා. 🎀
6pcs / 12pcs වගේ fixed quantity එකක් අනිවාර්ය නැහැ. 🙌
📌 Lunch Box / Water Bottle වගේ items
➡️ 1 pcs වුණත් තොග මිලට ගන්න පුළුවන්. ✅
📌 රු.100ට අඩු මිලක් ඇති items
➡️ අවම වශයෙන් 2pcs මිලදී ගත යුතුයි.
➡️ එකම Design එකෙන්ම 2pcs ගන්න ඕන නැහැ.
➡️ කැමති වෙනස් Designs 2ක් වුණත් ගන්න පුළුවන්. 🌸✨
💰 Order එකේ මුළු වටිනාකම රු.2,600 ඉක්මවීම පමණයි වැදගත්.
📲 ඔබට අවශ්‍ය items තෝරගෙන Order එක දැන්ම ලබා දෙන්න. 078 700 2967
Little Dreams – Cute & Trending Items at Wholesale Prices 🏷